මීලග ශ‍්‍රිලනිප මධ්‍යම කාරක සභාවේදී ජාතික ආණ්ඩුව පෙරලා දමනවා.. ඒකාබද්දය සමග දැවැන්ත සන්ධානයක් බිහි කරන්න සූදානම්..- SB කැට තියා කියයි..

April 13, 2018 at 10:49 pm | lanka C news
මීලග ශ‍්‍රිලනිප මධ්‍යම කාරක සභාවේදී ජාතික ආණ්ඩුව පෙරලා දමනවා.. ඒකාබද්දය සමග දැවැන්ත සන්ධානයක් බිහි කරන්න සූදානම්..- SB කැට තියා කියයි..

මීලග ශ‍්‍රිලනිප මධ්‍යම කාරක සභා රැස්වීමේදී ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමේ යෝජනාව සම්මත කර ගැනීමට කටයුතු කරන බව හිටපු ඇමති පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බී. දිසානායක මහතා සදහන් කරයි.

මීලග පාර්ලිමේන්තු සැසිවාරයේදී විපක්‍ෂයේ අසුන් ගන්නා බවත ඒ මහතා පවසයි.

ඒකාබද්ද විපක්‍ෂයේ සිටින දේශපාලන පක්‍ෂ සමග එකතුව පුළුල් ජනතා සන්ධානයක් බිහි කර ඉන් පසු ජන වරමක් ඉල්ලීමට කටයුතු කරන බවත් ඔහු සදහන් කරයි.

ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පහත හේවාහැටදී පැවති පිලිගැනීමේ උත්සවයක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් පල කරමින් මන්ත‍්‍රිවරයා මෙම අදහස් පල කලේය.

විශ්වාස භංගයේදී ඡන්ද 122ක් ලබා ගත් එක්සත් ජාතික පක්‍ෂයට ආණ්ඩුව කරගෙන යාමට ඉඩ දිය යුතු බවත් කී ඔහු එජාප ප‍්‍රතිසංවිධාන කටයුතු කිසිදු පලක් නැති බවද සදහන් කලේය.

69 views

16 Comments to “මීලග ශ‍්‍රිලනිප මධ්‍යම කාරක සභාවේදී ජාතික ආණ්ඩුව පෙරලා දමනවා.. ඒකාබද්දය සමග දැවැන්ත සන්ධානයක් බිහි කරන්න සූදානම්..- SB කැට තියා කියයි..”

  1. dasun says:

    Ranil yawanawa kiyalath keta thiyala kiwwe megollone. Kohoma unath munwa pohottuwata gannanam EPA.

  2. Oh, Bro, don’t worry, let these traitors to come to our side. But be careful in the next election what ever it may be, perhaps, PC, GE, LG, etc.

  3. Raawana says:

    awasthaawadee jadayinta janathaawa nisi pilithuru denu etha

  4. pohottu maama says:

    Paraya saha Parawa athara ehti wenasa meyayi

  5. Anura says:

    WHI IS DONKEY? PEOPLE HAVE REJECTED HIM VERY CLEARLY! SIRA BROUGH HIM FROM BACK DOOR AGAIN..! PEOPLE SHOULD GIVE VERDICT TO SUCH IDIOTS. HE HAS NO INTEGRITY RIGHT FROM THE BEGINNING AT SINCE UNIVERSITY AGE! A POWER HUNGER…. A LOOTER OF PUBLIC MONEY AND ENJOY THE LIFE OF HIM AND FAMILY THROUGH PUBLIC FUND….! IT IS UNFORTUNATE THE PEOPLE LISTEN TO HIM.

Main News