මීලග සැසිවාරයේදී ශ‍්‍රීලනිප 16 දෙනා විපක්‍ෂයේ.. කොන්දක් ඇති ඔවුන් ආදරයෙන් පිලිගන්නවා..- මහින්ද

April 11, 2018 at 2:10 pm | lanka C news
මීලග සැසිවාරයේදී ශ‍්‍රීලනිප 16 දෙනා විපක්‍ෂයේ.. කොන්දක් ඇති ඔවුන් ආදරයෙන් පිලිගන්නවා..- මහින්ද

පාර්ලිමේන්තුවට ඉදිරිාපත් වූ විශ්වාස භංග යෝජනාවේදී අගමැතිවරයාට විරුද්දව ඡුන්දය දුන් ශ්‍රීලනිප ඇමැතිවරුන් 16 දෙනාම මීලග පාර්ලිමේන්තු සැසිවාරයේදී විපක්‍ෂයේ අසුන් ගනු ඇතැයි තමන් විශ්වාස කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

මෙම 16 දෙනා ආණ්ඩුවට අවමනා නැතැයි කියූවත් රටේ ජනතාව විසින් මහත් ආදරයෙන් පිළිගනු ඇති බවත් ඔහු සදහන් කලේය.

කොන්ද කෙලින් තියාගෙන අගමැතිට විරුද්ද වූ එම 16 දෙනා විපක්‍ෂයට එක් වු පසු විපක්‍ෂය තවත් ශක්‌තිමත් වන බවත් ජනතාවට විපක්‍ෂය ගැන දැන් බලාපොරොත්තුවක්‌ ඇති බවත් රාජපක්‍ෂ මහතා පෙන්වා දෙයි.

18 views

15 Comments to “මීලග සැසිවාරයේදී ශ‍්‍රීලනිප 16 දෙනා විපක්‍ෂයේ.. කොන්දක් ඇති ඔවුන් ආදරයෙන් පිලිගන්නවා..- මහින්ද”

  1. Kalu says:

    We should take them and use them to topple this government. In the election include them only to the National list but should never take them in to the parliament. They might demand to contest. Do not give that opportunity. They can do thinks to reject the nominations or plead support to any other party to destroy us. You can never trust them. Once they go to the parliament they will switch any time to any side and that will bring again to our fall.

Main News