මීළග අගමැති ඔබයැයි පාක්ෂිකයින් කියද්දී දෑසට කදුලු එනවා.. මැතිරවණ දිනන්න මහින්ද රාජපක්ෂ ඔ්න නෑ..- අනාගත නායකයා
June 4, 2017 at 10:00 am | lanka C news
පාක්ශිකයන් අනාගත අගමැති ඔබයැයි පවසන විට දෑසට සතුටු කදුලු නැගෙන බව අමාත්‍ය මහින්ද අමරවිර පවසයි.
වැඩිදුරටත් අදහස් දැක්වු ඇමතිවරයා පැවසුවෙ ‘මහින්ද රාජපක්ෂ සාධකය මැතිවරන දිනිමට අත්යවශ නැ,අපි ඒක තේරුමි නොගෙන ම්‍රෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ගේ සහයෝගය ලබා නොගත්ත නිසා තමයි මහමැතිවරනය පැරදුනේ.
ඒ නිසා ඉදිරියේදි ජනාධිපතිතුමා සමග එක්ව ශක්තිමත් ජාතික නායකත්වයක් පෙරදැරිව ශ්‍රිලනිපට මැතිවරන පහසුවෙන් ජයගත හැකියි’
ඇමතිවරයා මෙම අදහස් දැක්වුයේ හමිබන්තොට වැටිය ප්‍රෙද්ශයේ පැවති පිළිගැනිමෙි උත්සවයක් අමතමිනි.
-නවීන් සොයිසා.