මීළග අගමැති ඔබයැයි පාක්‍ෂිකයින් කියද්දී දෑසට කදුලු එනවා.. මැතිරවණ දිනන්න මහින්ද රාජපක්‍ෂ ඔ්න නෑ..- අනාගත නායකයා

June 4, 2017 at 10:00 am | lanka C news
මීළග අගමැති ඔබයැයි පාක්‍ෂිකයින් කියද්දී දෑසට කදුලු එනවා.. මැතිරවණ දිනන්න මහින්ද රාජපක්‍ෂ ඔ්න නෑ..- අනාගත නායකයා

පාක්ශිකයන් අනාගත අගමැති ඔබයැයි පවසන විට දෑසට සතුටු කදුලු නැගෙන බව අමාත්‍ය මහින්ද අමරවිර පවසයි.

වැඩිදුරටත් අදහස් දැක්වු ඇමතිවරයා පැවසුවෙ ‘මහින්ද රාජපක්‍ෂ සාධකය මැතිවරන දිනිමට අත්‍යවශ නැ,අපි ඒක තේරුමි නොගෙන ම්‍රෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ගේ සහයෝගය ලබා නොගත්ත නිසා තමයි මහමැතිවරනය පැරදුනේ.

ඒ නිසා ඉදිරියේදි ජනාධිපතිතුමා සමග එක්ව ශක්තිමත් ජාතික නායකත්වයක් පෙරදැරිව ශ්‍රිලනිපට මැතිවරන පහසුවෙන් ජයගත හැකියි’

ඇමතිවරයා මෙම අදහස් දැක්වුයේ හමිබන්තොට වැටිය ප්‍රෙද්ශයේ පැවති පිළිගැනිමෙි උත්සවයක් අමතමිනි.

-නවීන් සොයිසා.

119 views

26 Comments to “මීළග අගමැති ඔබයැයි පාක්‍ෂිකයින් කියද්දී දෑසට කදුලු එනවා.. මැතිරවණ දිනන්න මහින්ද රාජපක්‍ෂ ඔ්න නෑ..- අනාගත නායකයා”

  1. kith says:

    Apith ohoma heena dakinawa. Eth udeta dannawa mokakda une kiyala.

    • - අනාත නායකයා- says:

      ශ්‍රී ලංකාවේ රටේ ජනතාවටම සේවය කළ මහින්ද කියල ” එක්කෙනයි” ඉන්නේ!!
      එතුමා කළ වැඩ පොඩි ලමයකුට පවා දැනෙනකොට ඔබ මොන මහින්ද කෙනෙක්ද?

      මා-හින්ද රටට පේන්න කළ වැඩ ටිකක් කියන්නකො අපේ ඇස්වලට කඳුලු එන්න?

      හැබැයි චතුර සේනාරත්න කොලු පැටියෙක් උනාට මන්ත්‍රී කෙනෙකු හැටියට ඔබට වඩා ජනප්‍රියව රටට වැඩක් කරල තියෙනව!!

      • ඇත්ත says:

        කැලේ ගහක් නහන්න කැලෙන්ම ගහක් හොයාගෙන වගේ්‍……

        • bend to bend says:

          මැරිච්ච ගහක් හොයාගෙන වැඩක් නැහැනෙ.ඒක හොඳයි දරට??

  2. shantha kuru says:

    pissu hedigena enawada kohedo

  3. මං දන්නෙ නෑ says:

    ලාබයි.. ලාබයි… හීන ලා…බා.. යි…

  4. Hesh says:

    මෙයාට ඊලග සැරෙ පාර්ලිමේන්තු රිගන්න වෙන්නෙ යූන්පී එකට ගිහින්. එතකන් නට නට ඉදපන්.

  5. nadun says:

    “මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න – ඒ සිහිනෙන් මා මුදන්න ලං නොවන්න”

  6. Lolla says:

    Okata kiyanne Suwa Windanaya kiyala

  7. අමරෙ වරෙන් මේන්කියල දෙන්නම් උඹට,උබලා වසර 5ක් ආඩම්බරකම් පෙන්නුවට එක මාසයක් අපි ලග වෑදවෑටෙනව,අපි චන්දෙ දුන්නොත්නෙ ගුණමකු උබ පාර්ලිමේන්තු යන්නෙ.
    හෑමදාම රෑහේ චන්හිහෙන් දිනන්න බෑ.

  8. Raj Shalik says:

    You will be ended up at ANGODA very soon. You deserve it traitor.

  9. Gbh says:

    HOOOOOOOOOOOOOO!!!!!

  10. Rfggh says:

    Moota nam pissu…
    Hebey meken penne me inna deshapaalayako kiyana evun awilla inne janatha sevayata neme self service karaganda…

    Thuuu nodakin hethikare!

Main News