මීළග අගමැති ඔබයැයි පාක්‍ෂිකයින් කියද්දී දෑසට කදුලු එනවා.. මැතිරවණ දිනන්න මහින්ද රාජපක්‍ෂ ඔ්න නෑ..- අනාගත නායකයා

June 4, 2017 at 10:00 am | lanka C news
මීළග අගමැති ඔබයැයි පාක්‍ෂිකයින් කියද්දී දෑසට කදුලු එනවා.. මැතිරවණ දිනන්න මහින්ද රාජපක්‍ෂ ඔ්න නෑ..- අනාගත නායකයා

පාක්ශිකයන් අනාගත අගමැති ඔබයැයි පවසන විට දෑසට සතුටු කදුලු නැගෙන බව අමාත්‍ය මහින්ද අමරවිර පවසයි.

වැඩිදුරටත් අදහස් දැක්වු ඇමතිවරයා පැවසුවෙ ‘මහින්ද රාජපක්‍ෂ සාධකය මැතිවරන දිනිමට අත්‍යවශ නැ,අපි ඒක තේරුමි නොගෙන ම්‍රෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ගේ සහයෝගය ලබා නොගත්ත නිසා තමයි මහමැතිවරනය පැරදුනේ.

ඒ නිසා ඉදිරියේදි ජනාධිපතිතුමා සමග එක්ව ශක්තිමත් ජාතික නායකත්වයක් පෙරදැරිව ශ්‍රිලනිපට මැතිවරන පහසුවෙන් ජයගත හැකියි’

ඇමතිවරයා මෙම අදහස් දැක්වුයේ හමිබන්තොට වැටිය ප්‍රෙද්ශයේ පැවති පිළිගැනිමෙි උත්සවයක් අමතමිනි.

-නවීන් සොයිසා.

112 views

26 Comments to “මීළග අගමැති ඔබයැයි පාක්‍ෂිකයින් කියද්දී දෑසට කදුලු එනවා.. මැතිරවණ දිනන්න මහින්ද රාජපක්‍ෂ ඔ්න නෑ..- අනාගත නායකයා”

  1. Johnbaas says:

    ඇඬෙනව දොරේ!

    😂

  2. Senewi says:

    හංස ගීතිකාව

  3. Senewi says:

    මාරම මාරයි

  4. Yamare says:

    කොහොමද සිරාගේ ටිකිරි මොලේ.. ශ්‍රී ලංකා එකේ නායකත්වයට ඌ වගේම ගොංනෙක් ව දාල ඊළඟ පාර හූඇන්පී එකට තනි ආණ්ඩු බලය දෙන්න යන්නේ… අමරේට පාක්ෂිකයෝ දැක්කම අඬන්න නෙමෙයි දුවන්න හිතෙන්නේ එදාට

  5. SMA Panadura says:

    The ungrateful people like you will be taught a real lesson by the people at the next general election. Until such time you may have your own dreams.

  6. Rojer says:

    Before that go and speak to people and see how popular you are? Another one of those even can’t get 5000 votes like Fonny Dream on till next election when ever it is ? Hay what happended to that big minister post you were going to get? That is one of those similar dreams? Go and jump to flooded river

  7. Gamaya says:

    Paw appa minissu mehemath andenawane. Gona kiyala marantada?aho dukaki thIthaki iraki.

  8. Aurora says:

    මීහරකෙක් තරම් ලොකු වෙන්න පිම්බුණ ගෙම්බාගේ කතාව මතක් වෙනවා. ඔය කතා හම්බන්තොට කොහේ හරි මුල්ලක කියෙව්වට රටේ විවුර්ත තැනකදී කියුවොත් මිනිස්සු හූ කියල පොල්කෝම්බ වලින් ගහල එලවනවා. ගෙම්බෙක් ගිය උඩ.

  9. SB says:

    අනේ මූව ගොනාට අන්දපු තරමක මහත…අහෝ දුකකි …මී හරක් තඩියා…සජිත් බේබි කිව්වා නම් මෙහෙම දෙයක් තව හිතා ගන්නවත් තිබුනා…

  10. සකල බුජං says:

    මට ඇඬෙනව ,
    ඒ මොකෝ.
    මාව උඩට ගේන්න යනවනෙ,
    දැන් ඉන්නෙ කොහෙද​?
    දැන් ගමට තියා එළියට බහින්නත් බැහැනෙ,
    ඒ මොකෝ?
    මාව දැක්ක ගමන් මුන් හූ කියනවනෙ,
    මුන් කිව්වෙ,
    වෙන කව්ද​?මේ නැහැදිච්ච ජනතාව මිසක්,
    ඉතින් කව්ද ඔහේව උඩට ගේන්න යන්නෙ?
    ස්ටෝලන් හොපර්ස්,
    සුද්දෙක්ද​?
    නෑ සුද්ද වගේ තමයි,
    ඒ කියන්නෙ,
    ඕන දෙයක් දෙනව එයාගෙ වගේ,
    එයාට තනියම පුළුවනිද ඔහේව උඩට ගේන්න​,
    එයා කිව්ව එයාට වගේම මටත් ඒ ගොල්ලො උදව් කරාවි කියල​,කරන්න තියෙන්නෙ උන් කියන විදියට නැමෙන එක විතරයි කියල​.
    ඒ ගොල්ලො කිව්වෙ?
    එයාව ගෙනාපු අය​,
    ඒ ජනතාව නෙමෙයිද​?
    පිස්සුද​? ඇඳ ගත්තු උන්නෙ එයාව ගෙනාවෙ,
    කව්ද උන්ට ඇන්දුවෙ?
    ඒක මගෙන් අහන්න එපා එයාගෙන්ම අහන්න​,
    ජනතාව දන්නෙ නැද්ද උන්ව ඇන්දුවෙ කව්ද කියල​?
    පිස්සුද​?උන්ට කඩේ පෙන්නුව​,උන් උන්ගෙ වියදමින් රෙදි අරන් මහල ඇඳ ගත්ත​.