මීළග අගමැති මායි කියා සිතෙන විට අභිමානයක් දැනෙනවා..

March 16, 2017 at 3:15 am | lanka C news
මීළග අගමැති මායි කියා සිතෙන විට අභිමානයක් දැනෙනවා..

‘මීළඟ අගමැති ඔබයි’ කියා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ශ‍්‍රීලනිප පාක්‍ෂිකයින් පවසන විට තමනට නිහඬ අභිමානයක් ඇති වන බව ධීවර අැමති මහින්ද අමරවීර මහතා පවසයි.

අද වන විට හම්බන්තොට දිස්ත්‍රික්කයේ ශ‍්‍රීලනිප පාක්ෂිකයින් සැබෑ දේශපාලන තත්වය අවබෝධ කරගෙන තිබීම සතුටට කරුණක් බවත් එනිසා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ගෞරවනීය ලෙස දේශපාලනයෙන් සමුගන්නේ නම් සියලු බාධා ඉවත් වී විපක්ෂයේ සිටින පිරිසද සන්ධානයට එක්වීම අනිවාර්යයෙන්ම සිදුවන බවත් ඔහු වැඩිදුරටත් කීය.

ඇමැතිවරයා මෙම අදහස් දැක්වීම කලේ හම්බන්තොට කුඩාවැල්ල ප්‍රදේශයේ ධීවර ආම්පන්න බෙදාදීමෙ උත්සවයකට එක්වෙමිනි.

34,863 Viewers

33 Comments to “මීළග අගමැති මායි කියා සිතෙන විට අභිමානයක් දැනෙනවා..”

  1. Boo says:

    Congratulations Mr. Bean !

    • Anil says:

      obatuma agamethiwenawada kiyala anagathaya thiranaya karai.

      • jayamal says:

        මෙයාට මේ දැනෙන අභිමානය වගේම එකක් ඉස්සර කාලේ කේජු කෑල්ලක් අරන් ගහකට නැග්ග කපුටෙකුටත් දැනුනලු නරියාගෙ වර්ණනාවට.

        • Joy says:

          MY 3 ද බොරු බලාපොරොත්තුව දුන්නේ ? එදා ආප්ප කාලා තමාගේ හොදම මිතුරාට කල සතුරු කම ඔබටත් ලගදීම ලැබෙයි ..දැන්ම යන්න රටක් සුදානම් කරගන්න ..මේ රටේ ජනතාව දේශද්‍රෝහින්ට කැමති නැහැ

    • janaka says:

      මේ නිව්ස් එක දැක්කාම මටත් හිතුනේ අනේ හනිච්චන් කිසිම පවුර්ශයක් නැති රටට මෙලෝ වැඩක් කරලා නැති නිකම්ම නිකම් දියාරු රට වෙනුවෙන් නොව බඩ වෙනුවෙන් දේශපාලන පිමි පනින අවස්ථාවාදියෙක්ට පුලුවන්ද මේ රටේ අගමැති වෙන්න කියල නමුත් ඉතින් ජනපති තනතුරට සිරිසේන පත්වුනා නේද රට කොටියට පාවල දුන්නු එකා ආයෙත් රටේ අගමැති උනා නේද කියල හිතනකොට රටේ මිනිස්සු ගැන කලකිරීමක් මෙන්ම මේ වගේ එකෙක් අගමැති වෙන්න හොඳටම ඉඩතියෙන බව පැහැදිලි උනා .
      ජයවේවා පරම්පරා ගානකට හම්බු කරගන්න පුළුවන් අගමැති කෙනෙක් වේවා .මේ රටට මේකේ ඉන්න මෝඩ බුරුවන්ට හරියන්නේ තමුසේ වගේ චරිත තමා

    • සත්‍යවාදී දෙසහ්පාලකයා says:

      ජනතාවගේ දැනගැනීම පිණිසයි මම හැමතිස්සෙම ඉන්නේ මට තනතුරක් ගන්නේ කොහොමද මම ගානක් හොයාගන්නේ කොහොමද මම පිටරට ට්‍රිප් එකක් දාගන්නේ කොහොමද හොඳ කොටි පන්සීයක වාහනයක් ගන්නේ කොහොමද මගේ පරම්පරාවටම සල්ලි හම්බු කරගන්නේ කොහොමද කියන කල්පනාවෙන් .ඉතින් මට තනතුරක් ලබාගන්න ඕනෑම පිම්මක් පනිනවා ඕනෑම පාවාදීමක් කරනවා එක රට වෙන්න පුළුවන් ජාතිය ආගම වෙන්න පුළුවන් එක මම ප්‍රශනයක් කරගන්නේ නෑ .
      ඒවගේම තමයි මට තනතුරක් ලැබුනාම එකෙන් හොඳට ගරන්න පුළුවන් බව තේරුනාම මම නිතරම ඉන්නේ මේ ලබපු තනතුර රැකගන්නේ කොහොමද කියන භීතියෙන් ඉතින් ඒ තනතුරට කරදරයක් වෙන්න පුළුවන් හැම දේටම මම පහර දෙනවා අපහාස කරනවා මට මග පෙන්නපු ගුරුවරයෙක් උනත් මිත්‍රයෙක් උනත් කවුරු උනත් කමක් නෑ මම පහර ගහනවා එක මගේ ගතිය .එකට හේතුව මගේ උපත්තිය මගේ හින මානය මගේ පහත් කම .
      මිට දේශපාලකතුමෙක්

  2. බන්ඩයියා says:

    ලලිත් ගාමිනීල කලා වගේ ජීවිතේට මතක හිටින්න වැඩක් නොකල 27 වරක් චන්දෙ පැරදිච්ච කොල්ලො මැරැව රනිලට අගමැති වෙන්න පුලුවන් උනා නම් අාප්ප සිරා වගේ ඒකෙක් දිගටම ජඩපති නම් වැඩ බැරි උඹටත් අගමැටි වෙන්න පුලුවන් අමරයො

  3. බන්ඩයියා says:

    ලලිත් ගාමිනීල කලා වගේ ජීවිතේට මතක හිටින්න වැඩක් නොකල 27 වරක් චන්ද පැරදිච්ච කොල්ලො මැරැව රනිලට අගමැටි වෙන්න පුලුවන් උනා නම් අාප්ප සිරා වගේ ඒකෙක් දිගටම ජඩපති නම් වැඩ බැරි උඹටත් අගමැටි වෙන්න පුලුවන් අමරයො. අාප්පය සිරාට රෙදි නැතුව කඩේ පලයන්.

  4. shantha dissanayake says:

    balan hitan pataya

  5. ගමරාල says:

    උම්බ දත මැදගෙන වරෙන්, වෑසිකිලියෙ අගමැති තනතුර ඇත.

  6. Daham says:

    This bstrd is dreaming. He is big rogue who said that they have already amassed enough wealth and hence will not rob when elected again.

  7. kate says:

    Dawalda? Ane gon nambo!!!

  8. imalk says:

    Nodakin gon kabbek form wela thiyana tharam. Prabhakaran muuta heenen penila kiyala wage muta agamathi kama denawa kiyala.

  9. YAMA DUTHA says:

    CRAB IS PLAYING UNTIL WATER GET BOILED. MOO AMU HORECK

  10. asaranaya says:

    අනේ අම්මපා මේකාටනම් බාගෙට පිස්සු. ඕක අනික් පැත්ත තමයි අපට ඇහෙන්නේ. ඊයේ පෙරෙදා මේ ගම පැත්තේ නෑ මගුල් ගෙදරකගියා. එක මිනිහෙක් නාමෙට මේකට පක්ශව කතාකලේ නැහැ, මෙයා හතරවරන් කෙලිනවා බොරු ලොකුව පෙන්වන්න., මෙයාට ඉලපත් පාර තමයි වදින්නෙ, තව පොඩ්ඩෙන් මඩු වලිග පාර, මඩු වලිග පඹයා එකතුකරගෙන ගිහින්.ඒනිසා මඩු වලිගයෙන් බේරුනා කියලා හිතාගත්තොත් හොඳයි කටු සූප්පු හිටන්

  11. Deshppremiya says:

    Muta amu kavilada koheda

  12. කර්තේලිස් ආතා says:

    ඉතිං බොලං මහින්ද උන්නැහැ ඡන්දෙ ඉල්ලුවෙ කුරුණෑගලින්නෙ! නාමල් කොලුවට දේශපාලනයෙන් විශ්‍රාම ගන්න කියාපං, ඌ නෙවැ හම්බන්තොටින් ඉල්ලුවෙ.

    බොට අගමැති කොම දෙන්ට තමා ශ්‍රීලංකා කාරයො බලාගෙන ඉන්නෙ. ඊලඟ ඡන්දෙ තිහාන්කො.

  13. Fanaaa says:

    Mun okko agamathi sihiney thamai idala thibenney

  14. Mahela says:

    Meya Hinamannye hinipeththta giya pine amathiyek.prasidha wedika wala meya oya wage katha kiyn na Game wala duppath adyapanaya adu gemi minisu gonta andala chanda goda wadi kargana dana 3rd party tricks thma amarge.

  15. justin says:

    mewata ithin wena thankin thama hinayanee

  16. Notthischange says:

    Bada ridenawa hinassanna epa oi…

  17. බබානිස් says:

    😂😂😂😂
    මේ විහිළු වලට මෙහෙම හිනාවුනාම ඇතෙයි ලොක්කා..

  18. sam says:

    what an idiot

  19. gorrila says:

    මූට අගමැතිකමයි අර කලවැද්දට කතානායකකමයි ගන්න දීල අපි ඔය වෙන දූපතක් හොයාගෙන යමු බන්.

  20. sadoni says:

    paba janapathi madiwata peda agamathi kenekoth nawatha path wonoth ratata yana kala.

  21. sira says:

    Bus condhostharawaru parlimenthu yawapu unta gahanna one

  22. malraj says:

    dawalda

  23. lolla says:

    Congrats !! Machan

  24. jaliya says:

    අනේ අනිච්චං මෙහෙමත් නර නාටක, ඉස්සර රජ ගෙවල් වල හිටියේ එක අන්දරේ කෙනෙක්, දැන් රටේ අවාසනාවකට රජ ගෙදර අන්දරේලා මිසක් රජකු නැහැ

    • jayamal says:

      රජෙකු නැති රජගෙදර දොරටුපාලයෙකු පිරිවරා ගත් අන්දරේලා පමණක් ඇත.

  25. Hitan gedara appuhami says:

    Gorrila – Real idea.

  26. Hitan gedara appuhami says:

    This mad guy and Chathura suffering with same symptom, Both should be in Angoda

Main News