මීළග අගමැති මායි කියා සිතෙන විට අභිමානයක් දැනෙනවා..

March 16, 2017 at 3:15 am | lanka C news
මීළග අගමැති මායි කියා සිතෙන විට අභිමානයක් දැනෙනවා..

‘මීළඟ අගමැති ඔබයි’ කියා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ශ‍්‍රීලනිප පාක්‍ෂිකයින් පවසන විට තමනට නිහඬ අභිමානයක් ඇති වන බව ධීවර අැමති මහින්ද අමරවීර මහතා පවසයි.

අද වන විට හම්බන්තොට දිස්ත්‍රික්කයේ ශ‍්‍රීලනිප පාක්ෂිකයින් සැබෑ දේශපාලන තත්වය අවබෝධ කරගෙන තිබීම සතුටට කරුණක් බවත් එනිසා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ගෞරවනීය ලෙස දේශපාලනයෙන් සමුගන්නේ නම් සියලු බාධා ඉවත් වී විපක්ෂයේ සිටින පිරිසද සන්ධානයට එක්වීම අනිවාර්යයෙන්ම සිදුවන බවත් ඔහු වැඩිදුරටත් කීය.

ඇමැතිවරයා මෙම අදහස් දැක්වීම කලේ හම්බන්තොට කුඩාවැල්ල ප්‍රදේශයේ ධීවර ආම්පන්න බෙදාදීමෙ උත්සවයකට එක්වෙමිනි.

65 views

33 Comments to “මීළග අගමැති මායි කියා සිතෙන විට අභිමානයක් දැනෙනවා..”

  1. Deshppremiya says:

    Muta amu kavilada koheda

  2. කර්තේලිස් ආතා says:

    ඉතිං බොලං මහින්ද උන්නැහැ ඡන්දෙ ඉල්ලුවෙ කුරුණෑගලින්නෙ! නාමල් කොලුවට දේශපාලනයෙන් විශ්‍රාම ගන්න කියාපං, ඌ නෙවැ හම්බන්තොටින් ඉල්ලුවෙ.

    බොට අගමැති කොම දෙන්ට තමා ශ්‍රීලංකා කාරයො බලාගෙන ඉන්නෙ. ඊලඟ ඡන්දෙ තිහාන්කො.

  3. Fanaaa says:

    Mun okko agamathi sihiney thamai idala thibenney

  4. Mahela says:

    Meya Hinamannye hinipeththta giya pine amathiyek.prasidha wedika wala meya oya wage katha kiyn na Game wala duppath adyapanaya adu gemi minisu gonta andala chanda goda wadi kargana dana 3rd party tricks thma amarge.

  5. justin says:

    mewata ithin wena thankin thama hinayanee

  6. Notthischange says:

    Bada ridenawa hinassanna epa oi…

  7. බබානිස් says:

    😂😂😂😂
    මේ විහිළු වලට මෙහෙම හිනාවුනාම ඇතෙයි ලොක්කා..

  8. sam says:

    what an idiot

  9. gorrila says:

    මූට අගමැතිකමයි අර කලවැද්දට කතානායකකමයි ගන්න දීල අපි ඔය වෙන දූපතක් හොයාගෙන යමු බන්.

  10. sadoni says:

    paba janapathi madiwata peda agamathi kenekoth nawatha path wonoth ratata yana kala.

Main News