මීළග අගමැති මායි කියා සිතෙන විට අභිමානයක් දැනෙනවා..

March 16, 2017 at 3:15 am | lanka C news
මීළග අගමැති මායි කියා සිතෙන විට අභිමානයක් දැනෙනවා..

‘මීළඟ අගමැති ඔබයි’ කියා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ශ‍්‍රීලනිප පාක්‍ෂිකයින් පවසන විට තමනට නිහඬ අභිමානයක් ඇති වන බව ධීවර අැමති මහින්ද අමරවීර මහතා පවසයි.

අද වන විට හම්බන්තොට දිස්ත්‍රික්කයේ ශ‍්‍රීලනිප පාක්ෂිකයින් සැබෑ දේශපාලන තත්වය අවබෝධ කරගෙන තිබීම සතුටට කරුණක් බවත් එනිසා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ගෞරවනීය ලෙස දේශපාලනයෙන් සමුගන්නේ නම් සියලු බාධා ඉවත් වී විපක්ෂයේ සිටින පිරිසද සන්ධානයට එක්වීම අනිවාර්යයෙන්ම සිදුවන බවත් ඔහු වැඩිදුරටත් කීය.

ඇමැතිවරයා මෙම අදහස් දැක්වීම කලේ හම්බන්තොට කුඩාවැල්ල ප්‍රදේශයේ ධීවර ආම්පන්න බෙදාදීමෙ උත්සවයකට එක්වෙමිනි.

52 views

33 Comments to “මීළග අගමැති මායි කියා සිතෙන විට අභිමානයක් දැනෙනවා..”

  1. sira says:

    Bus condhostharawaru parlimenthu yawapu unta gahanna one

  2. malraj says:

    dawalda

  3. lolla says:

    Congrats !! Machan

  4. jaliya says:

    අනේ අනිච්චං මෙහෙමත් නර නාටක, ඉස්සර රජ ගෙවල් වල හිටියේ එක අන්දරේ කෙනෙක්, දැන් රටේ අවාසනාවකට රජ ගෙදර අන්දරේලා මිසක් රජකු නැහැ

    • jayamal says:

      රජෙකු නැති රජගෙදර දොරටුපාලයෙකු පිරිවරා ගත් අන්දරේලා පමණක් ඇත.

  5. Hitan gedara appuhami says:

    Gorrila – Real idea.

  6. Hitan gedara appuhami says:

    This mad guy and Chathura suffering with same symptom, Both should be in Angoda

Main News