මීළග ජනාධිපතිවරණයට තරග කරන්න රවි කරුණානායක සූදානම්.. මුල් පියවර නුවරින් අරඹයි..

March 24, 2018 at 3:50 pm | lanka C news
මීළග ජනාධිපතිවරණයට තරග කරන්න රවි කරුණානායක සූදානම්.. මුල් පියවර නුවරින් අරඹයි..

හිටපු ඇමති එජාප උප නායක රවි කරුණානායක මහතා මීලග ජනාධිපතිවරණයට තරග වැදීමේ සූදානමකින් පසුවන බව ඔහුට සමීප ආරංචි මාර්ග සදහන් කරයි.

පසුගිය කැබිනට් සංශෝධනයේදී ඇමති ධුරයක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තුවෛන් සිටි ඒ මහතා එය නොලැබීම නිසා සිත් තැවුලෙන් සිටින බවද වාර්තා වෙයි.

මෙම කලකිරීම හේතුවෙන් කරුණානායක මහතා මීලග ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයෙකු ලෙස තරග වැදීමට සූදානමින් සිටින බව ඔහුගේ හිතවතුන් සදහන් කරයි.

මහනුවර ප‍්‍රදේහයේ කලහකාරී සිදුවීම් ඇති වූ ප‍්‍රදේශවල සංචාරය කර විවිධ පරිතඨාග කර විශාල මාධ්‍ය ප‍්‍රචාරයක්ද ලබා ගත්තේ එහි මුල් පියවර ලෙස බවද වාර්තා වෙයි.

ඊට අමතරව මේ දිනවල විවිධ ආන්දෝලනාත්මක ප‍්‍රකාශයන් නිකුත් කරමින් ඇත්තේද එම ඉලක්කය අනුව බවද සදහන්ය.

කෙසේ වෙතත් ඔහු තරග වදින්නේ කුමන පක්‍ෂයෙන් හෝ සන්දානයෙන්දැයි මෙතෙක් තොරතුරක් ලැබී නැත.

94 views

15 Comments to “මීළග ජනාධිපතිවරණයට තරග කරන්න රවි කරුණානායක සූදානම්.. මුල් පියවර නුවරින් අරඹයි..”

  1. Ravi says:

    This guy cant even keep a ministership how can he be the president as he is one of the most corrupted politicians.He can be the president if he thinks Aloysiys family are the only voters

  2. Gayantha says:

    Samaharawita jvp apekshakaya wenna puluwan !

  3. Raawana says:

    gembek pimbenna gihin una de dannawada?

  4. නියමයි සර් says:

    නියමයි සර් ආසියාවේ හොඳම මහා බැංකු හොරා මොනක් මැදින් කලිසම් ඇදගෙන දැන් හදන්නේ රට කන්නද? රටම කාපිය..ජාතිය කාපිය..ආගම කාපිය. තොත් මක බෑ විය.

  5. FREE says:

    අලිය ලොකු සතෙක් නිසා හොඳයි,රවී,ෆොනී,රනිල්,සජිත්,අනුර කුමාර​,පාච රණවක මුන් ඔක්කෝටම බෙදිල ගියත් එකෙකුට අඩුම ගානෙ කිලෝ දහක් හමාරක් හම්බ වෙනවමයි.

Main News