මීළග ජනාධිපතිවරණයට තරග කරන්න රවි කරුණානායක සූදානම්.. මුල් පියවර නුවරින් අරඹයි..

March 24, 2018 at 3:50 pm | lanka C news
මීළග ජනාධිපතිවරණයට තරග කරන්න රවි කරුණානායක සූදානම්.. මුල් පියවර නුවරින් අරඹයි..

හිටපු ඇමති එජාප උප නායක රවි කරුණානායක මහතා මීලග ජනාධිපතිවරණයට තරග වැදීමේ සූදානමකින් පසුවන බව ඔහුට සමීප ආරංචි මාර්ග සදහන් කරයි.

පසුගිය කැබිනට් සංශෝධනයේදී ඇමති ධුරයක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තුවෛන් සිටි ඒ මහතා එය නොලැබීම නිසා සිත් තැවුලෙන් සිටින බවද වාර්තා වෙයි.

මෙම කලකිරීම හේතුවෙන් කරුණානායක මහතා මීලග ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයෙකු ලෙස තරග වැදීමට සූදානමින් සිටින බව ඔහුගේ හිතවතුන් සදහන් කරයි.

මහනුවර ප‍්‍රදේහයේ කලහකාරී සිදුවීම් ඇති වූ ප‍්‍රදේශවල සංචාරය කර විවිධ පරිතඨාග කර විශාල මාධ්‍ය ප‍්‍රචාරයක්ද ලබා ගත්තේ එහි මුල් පියවර ලෙස බවද වාර්තා වෙයි.

ඊට අමතරව මේ දිනවල විවිධ ආන්දෝලනාත්මක ප‍්‍රකාශයන් නිකුත් කරමින් ඇත්තේද එම ඉලක්කය අනුව බවද සදහන්ය.

කෙසේ වෙතත් ඔහු තරග වදින්නේ කුමන පක්‍ෂයෙන් හෝ සන්දානයෙන්දැයි මෙතෙක් තොරතුරක් ලැබී නැත.

137 views

15 Comments to “මීළග ජනාධිපතිවරණයට තරග කරන්න රවි කරුණානායක සූදානම්.. මුල් පියවර නුවරින් අරඹයි..”

  1. john the baptice says:

    මේ ගැන මම දන්නේ නැහැ බිරිදගෙන් අහන්න රවී කියයි

  2. Saradiel says:

    තමා බිරිඳ හා දියණියන් තිදෙනා සමඟ හොඳ පවුල් ජීවීතයක් ගත කළ නමුත් ඔවුන් විසින් සෑම තොරතුරක්ම තමන්ට දැනුම් දෙන්නේ නැතැයිද රවී කොමිසම හමුවේ පැවසීය.

  3. gamarala says:

    කොල්ලූපිටියේ ‘මොනෑක්‘ මහල් නිවාස සංකීර්ණයෙහි (Monarch Residencies) පිහිටි නිවස මුලින් බදු ගැනීම හා පසුව මිලට ගැනීම පිළිබඳව තමා කිසිවක් නොදන්නා බවත් එම නිවස මිලට ගැනීමට කටයුතු කොට ඇත්තේ තම බිරිය සහ වැඩිමහල් දියණිය ඔනෙලා අධ්‍යක්ෂධූර දරණ සමාගමකින් බවත් විදේශ කටයුතු අමාත්‍ය රවී මහතා බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් පැවසීය.

  4. Love nature says:

    මං ඉන්නේ ඇලෝසියස්ගේ ගෙදරක කියා දන්නේ මහින්දානන්දගේ හෙලි කිරීමෙන් පසුයි..- ලෝකයේ හොදම මුදල් ඇමතිගේ උත්තරය.

  5. PISSU PUSHA says:

    I am prety sure, He will contest KARUNKA PARTY with support of Alosyes

  6. Nimal R says:

    රවී කරුණානායක පවුලම හොර තක්කඩි කියල බැංකු ක්ෂේශ්ත්‍රයේ ඉන්න හැම දෙනෙක්ම ගොඩක් ඉස්සර ඉඳලා දන්නවා .ඉතිං මේ වගේ කම්බා හොරෙක් ජනාධිපති වුණොත් මූ ලංකාව ගෙඩිපිටින් විකුණලා කයි

  7. Niru says:

    Just the ideal candidate after Ranil. There are 6.2 million deaf and blind waiting to cast their votes like on 8 January 2015.

  8. රත්මලානෙ උකුස්සා says:

    පරලොව ගොස් සිටින ලලිත් ඇතුලත්මුදලි සහ බිරිඳ ශ්‍රීමනී, එහි ඉහලපෙලේ භෝජනාගාරයක සතුටු සාමීචියේ යෙදී සිටී.

    ශ්‍රීමනී-
    ලලිත්, ඔයාගෙ ගෝලයා රවි, UNP යත් කාලා,රටත් කාලා ලබන ජනාධිපතිවරණයට ඉල්ලන්නත්. බලාපොරොත්තු වෙනවලු.
    ලලිත්-
    ශ්‍රීමනී ඔයාට පිස්සුද? රවි කියල මගෙ ගෝලයෙක් හිටියෙ නැහැ.කේසරලාල් නමි මගේ ගෝලයා.
    ශ්‍රීමනී-
    ඒක තමයි ලලිත්,මං පස්සෙනේ මිනිහ ගැන දැනගත්තෙ.1994 චන්ද්‍රිකාගෙ මැතිවරණ කාලෙ මෙියකා මටත් අන්දල ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට රිංගගත්තනේ.මිනිහ Market කළේ “ලලිත්ගෙ ගෝලයෙක්” කියල.පස්සෙ රනිල්ට අන්දල මුදල් ඇමතිකමත් අරගෙන නේ.
    ලලිත්-
    ඉතිං මිනිහ මුදල් ඇමතිකමවත් හරියට කරලද?
    ශ්‍රීමනී-
    ලැබෙන ආරංචිවල හැටියට මිනිහ ගත්ත,ගත්ත අමාත්‍යාංශ කාල විනාශකරල දාල.වෙළෙඳ ඇමති කාලෙ ඔයා දියුණු කළ “සතොස” ත් විකුණල දාල.මුදල් ඇමතිකාලෙ හත්පොලේ ගාගෙන.ඔය මිනිහ අඩුතරමින් මගේ මළ ගෙදරටවත් ඇවිත් නැහැනෙ.ඒ උනාට ලෝකෙ හොඳම මුදල් ඇමති කියල සමිමානයකුත් ලැබුනලු.
    ලලිත්-
    දැන් ⁣මොනව කරන්නද? ශ්‍රීමනී,මෙිවගේ මිනිස්සු ගැන කියල දෙන්නවත් මම ඔයාව දේශපාලන කටයුතු වලට සමිබන්ධ කරගත්තෙත් නැහැනෙ.

    මෙි අතර යාබද මෙිසයට වී Daily Mirror පත්තරය කියවමින් සිටි හිටපු ජනාධිපති ජේආර් මොවුන්ගේ දෙබසට හොරෙන් සවන්දී හිතාමතාම පිටකරන ලද අධෝවාතයේ ගන්දස්කාරය එලොව සිසාරා හමාවිත් රවි ලෝකයේ හොඳම මුදල් අැමති හැටියට නිර්දේශ කළ ජාත්‍යන්තර කමිටු සාමාජිකයින්ගේ නාස්පුඩු සිසාරා හමන්නටද විය.
    එයින් අන්දමන්දවූ කමිටු සාමාජිකයින් පවසා සිටියේ.
    මොනවා? මෙියකා ශ්‍රීමනී,රනිල්,මෛත්‍රීපාලට පමණක් නෙවෙයි අපිටත් අන්දලානෙ.

  9. ලපයා says:

    මම නම් හිතන්නේ 62 ලක්ෂයක් ඉන්න හරක් පට්ටියකට නාම්බෙක් මිසක් කොච්චර පුම්බන් හිටියත් පුස්සෙක් පට්ටි දාන්න ගන්නේ නැහැ. වැස්සියෝ කැමති වෙන එකක් නැහැ.

  10. Nim says:

    DAN DESAPALANA SASTHRAYE HAMO GEMA MOLE KOLOPPAN WAGE.
    MEHEMA GEYOTH KOHEN NAWATHEE DA?

Main News