මීළග ජනාධිපති රාජිත සේනාරත්න.. රට බාරගන්න සූදානම් වෙන්නැයි ඉහලින් දන්වයි..

September 11, 2017 at 10:19 pm | lanka C news
මීළග ජනාධිපති රාජිත සේනාරත්න.. රට බාරගන්න සූදානම් වෙන්නැයි ඉහලින් දන්වයි..

ඇමති රාජිත සේනාරත්නද මේ රට බාරගන්නා දවසක් එන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසූ බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

ඇමතිවරයා මේ බව කියා සිටියේ හෙද හෙදියන් පිරිසක් පුහුණුවට බදවා ගැනීම සදහා අරලියගහ මන්දිරයේදී පැවති උත්සව සභාවක් අමතමිනි.

රට බාරගැනීම යනුවෙන් අගමැතිවරයා හා ඇමති රාජිත අදහස් කරන්නට ඇත්තේ රට පාලනය කිරීම විය යුතුය. දැනට ඇති ව්‍යවස්ථාව අනුව රට පාලනය කරන්නේ රාජ්‍ය නායකයා වන ජනාධිපති විසින්ය.

106 views