මීළග ණය වාරිකය දෙන්නේ ඉන්ධන මිල සූත‍්‍රය හදුන්වා දීමනේ පසුයි – IMF

May 3, 2018 at 8:02 am | lanka C news
මීළග ණය වාරිකය දෙන්නේ ඉන්ධන මිල සූත‍්‍රය හදුන්වා දීමනේ පසුයි – IMF

ශ‍්‍රි ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දීමට එකග වී ඇති ණය මුදලේ මීලග වාර්කය ලබා දීමට නිලධාරී මට්ටමේ එකගතාවකට පැමිණ තිබේ.

ඒ අනුව ඉන්ධන මිල සූත්‍රය හදුන්වාදීමෙන් පසු පස්වැනි ණය වාරිකය ජූනි මාසයේ දී ලැබෙනු ඇති බවද සදහන්ය.

2017 ජූනි මාසයෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරට ආර්ථික ස්ථායීතාව සහ ඉදිරි දැක්ම ගැන ධනාත්මක ප්‍රකාශ කිහිපයක්ම නිකුත් කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නිවෙදනයක දැක්වෙයි.

34 views
Main News