මීළග විධායක ජනාධිපති රනිල් වික‍්‍රමසිංහයි.. එය වැළැක්වීමට කිසිවෙකුට බෑ..

December 18, 2017 at 3:26 am | lanka C news
මීළග විධායක ජනාධිපති රනිල් වික‍්‍රමසිංහයි.. එය වැළැක්වීමට කිසිවෙකුට බෑ..

2020දී පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් එක්සත් ජාතික පක්‍ෂය ජයගන්නා බව රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා පවසයි.

එම මැතිවරණයෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා මෙරට විධායක ජනාධිපතිවරයා වනු ඇති බවද ඔහු සදහන් කරයි.

එය වැළැක්වීමට කිසිවෙකුට නොහැකි බවද ඔහු වැඩි දුරටත් පෙන්වා දෙයි.

සේනසිංහ මහතා මේ බව කියා සිටිවේ හික්කඩුවේදී පැවති එජාප හමුවක් අමතමිනි.

10 views

20 Comments to “මීළග විධායක ජනාධිපති රනිල් වික‍්‍රමසිංහයි.. එය වැළැක්වීමට කිසිවෙකුට බෑ..”

  1. බෙර හඬ says:

    You are talking of Sri Lankan Politics? Only a dream. People already know who Ranil is, by now. By the way we all know who are the politicians in Sri Lanka as a whole.

  2. Gamaya says:

    Asuchi anagena nagena moota wililajja nathi hatiyak

  3. Free says:

    අනිවාරයෙන්ම මූ ඇලාට දුන්න වගේ රනිල්ටත් ටෙලිෆෝන් කෝල් දෙතුන් සීයක් දීල මේ විස්තර දැනගන්න ඇති?

  4. Dr Lakshman Fernando says:

    FIRST OF ALL GO & WASH YOUR BRAIN

  5. Gadol says:

    රනිල් පරදින්නේ 30 වෙනි වතාවට දොන් ජුඅන් බංග වේවා

  6. thilan says:

    Unp jvp dekama eka wage paksha unp ekata chanda thiyenne laksha 28 ,jvp ekata chanda thiyenne laksha 6. Unp thani kara randa pavathinne sulu jatjika pskshawala saha , pavena chanda matha eth katha nam janathipathi wennei andu hadannai. Avuruthu 25 janadi pathi putuea langatawath yanna baruwa giya. Mey ahinsaka minusu.

  7. Soma says:

    Everybody knows that you are one who help to rob government treasury and epf funds through bond scans ‘
    Tamil also contributed to some extend so how can you robber become president of Sri lanka

Main News