මීළග විධායක ජනාධිපති රනිල් වික්රමසිංහයි.. එය වැළැක්වීමට කිසිවෙකුට බෑ..
December 18, 2017 at 3:26 am | lanka C news
2020දී පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ජයගන්නා බව රාජ්ය ඇමති සුජීව සේනසිංහ මහතා පවසයි.
එම මැතිවරණයෙන් පසු රනිල් වික්රමසිංහ මහතා මෙරට විධායක ජනාධිපතිවරයා වනු ඇති බවද ඔහු සදහන් කරයි.
එය වැළැක්වීමට කිසිවෙකුට නොහැකි බවද ඔහු වැඩි දුරටත් පෙන්වා දෙයි.
සේනසිංහ මහතා මේ බව කියා සිටිවේ හික්කඩුවේදී පැවති එජාප හමුවක් අමතමිනි.
You are talking of Sri Lankan Politics? Only a dream. People already know who Ranil is, by now. By the way we all know who are the politicians in Sri Lanka as a whole.
Asuchi anagena nagena moota wililajja nathi hatiyak
අනිවාරයෙන්ම මූ ඇලාට දුන්න වගේ රනිල්ටත් ටෙලිෆෝන් කෝල් දෙතුන් සීයක් දීල මේ විස්තර දැනගන්න ඇති?
FIRST OF ALL GO & WASH YOUR BRAIN
රනිල් පරදින්නේ 30 වෙනි වතාවට දොන් ජුඅන් බංග වේවා
Unp jvp dekama eka wage paksha unp ekata chanda thiyenne laksha 28 ,jvp ekata chanda thiyenne laksha 6. Unp thani kara randa pavathinne sulu jatjika pskshawala saha , pavena chanda matha eth katha nam janathipathi wennei andu hadannai. Avuruthu 25 janadi pathi putuea langatawath yanna baruwa giya. Mey ahinsaka minusu.
Everybody knows that you are one who help to rob government treasury and epf funds through bond scans ‘
Tamil also contributed to some extend so how can you robber become president of Sri lanka