මීළග විධායක ජනාධිපති රනිල් වික‍්‍රමසිංහයි.. එය වැළැක්වීමට කිසිවෙකුට බෑ..

December 18, 2017 at 3:26 am | lanka C news
මීළග විධායක ජනාධිපති රනිල් වික‍්‍රමසිංහයි.. එය වැළැක්වීමට කිසිවෙකුට බෑ..

2020දී පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් එක්සත් ජාතික පක්‍ෂය ජයගන්නා බව රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා පවසයි.

එම මැතිවරණයෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා මෙරට විධායක ජනාධිපතිවරයා වනු ඇති බවද ඔහු සදහන් කරයි.

එය වැළැක්වීමට කිසිවෙකුට නොහැකි බවද ඔහු වැඩි දුරටත් පෙන්වා දෙයි.

සේනසිංහ මහතා මේ බව කියා සිටිවේ හික්කඩුවේදී පැවති එජාප හමුවක් අමතමිනි.

42 views

20 Comments to “මීළග විධායක ජනාධිපති රනිල් වික‍්‍රමසිංහයි.. එය වැළැක්වීමට කිසිවෙකුට බෑ..”

  1. Boo says:

    ඒ කියන්නේ 2015 ප්‍රධාන චන්ද පොරොන්දුවක් වුනු “විධායක” ජනාධිපති ක්‍රමය නැති කලේ නැහැ කියල පිළිගන්න එක නේද? කට බොරු කිවුවත් දිව බොරු කියන්නේ නෑ.

    බොරු කියන, මිනිස්සු රවටන, හොරකම් කරන පාහර හැත්ත. අනුන්ගේ කෙහෙල් ගෙඩියට තමන්ගේ කාලකන්නි මුනත්තහඩුව ගහල බෙදපු මුසලය නේ ද මේ !

  2. කොයි ලෝකෙද බොල බැංකු හොරෙක් ජනාධිපති වෙන්නේ අපායෙද හිර ගෙදරද උබත් ලෑස්තිවෙලා ඉඳපන් කූරු ගනින්න රට වනසපු නූගත් දේශ පාලුවෝ.

    • ඇයි බං මැදමුලන හොරා

      • ගිරවා says:

        අගමැති වෙලා , බැංකු මංකොල්ලය නිසා නැති වුනේ රටේ මුදල්.. බටලන්දේ වාදකයා රටේ ජනපති වුනොත් ලංකාව කියා රටකුත් නැතිවෙයි
        මිනිස්සු මේ තරම අවස්තාවාදින්ද ? මෝඩයන්ද ?සේනසිංහ මහතාගේ මොළයේ දුර්වලතාවයක් ඇති බව පෙනේ .. ලැජ්ජයි ඇමතිතුමෝ ලැජ්ජයි

  3. Arthur says:

    Dan muge Bond Scam pissuva hodada, naththam thava vadi velada?

  4. shantha kuru says:

    ehemada asa

  5. ranil jarawa AND yamapalanaUNP Balu Gang keep on dreaming…you all are on the way to apaya.GET LOST NOW.

  6. desta says:

    rate me harak innawanam wei Tawa parak Maha bank ekata aron a puluwanne

  7. buruputha says:

    Ane Mr.footnote umba danna kehelmala. Mokada kalakanni Raniya janapathi venne thoge chandenda? Amana booruwa.

  8. Sagara says:

    Me athmaye wena deyak ganada oya kiyanne.?Danne nati hindai ahuwe.

  9. ඡන්දදාස says:

    ඡන්දදායකයින්ට වත් බැරිද?

  10. nima says:

    write a small book & publish ,,,,,,,,,,,,,,,, banana……….

Main News