මීළග විධායක ජනාධිපති රනිල් වික්රමසිංහයි.. එය වැළැක්වීමට කිසිවෙකුට බෑ..
December 18, 2017 at 3:26 am | lanka C news
2020දී පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ජයගන්නා බව රාජ්ය ඇමති සුජීව සේනසිංහ මහතා පවසයි.
එම මැතිවරණයෙන් පසු රනිල් වික්රමසිංහ මහතා මෙරට විධායක ජනාධිපතිවරයා වනු ඇති බවද ඔහු සදහන් කරයි.
එය වැළැක්වීමට කිසිවෙකුට නොහැකි බවද ඔහු වැඩි දුරටත් පෙන්වා දෙයි.
සේනසිංහ මහතා මේ බව කියා සිටිවේ හික්කඩුවේදී පැවති එජාප හමුවක් අමතමිනි.
ඒ කියන්නේ 2015 ප්රධාන චන්ද පොරොන්දුවක් වුනු “විධායක” ජනාධිපති ක්රමය නැති කලේ නැහැ කියල පිළිගන්න එක නේද? කට බොරු කිවුවත් දිව බොරු කියන්නේ නෑ.
බොරු කියන, මිනිස්සු රවටන, හොරකම් කරන පාහර හැත්ත. අනුන්ගේ කෙහෙල් ගෙඩියට තමන්ගේ කාලකන්නි මුනත්තහඩුව ගහල බෙදපු මුසලය නේ ද මේ !
Ranila a weddi Hire thama ban inne…Banku Hora
කොයි ලෝකෙද බොල බැංකු හොරෙක් ජනාධිපති වෙන්නේ අපායෙද හිර ගෙදරද උබත් ලෑස්තිවෙලා ඉඳපන් කූරු ගනින්න රට වනසපු නූගත් දේශ පාලුවෝ.
ඇයි බං මැදමුලන හොරා
අගමැති වෙලා , බැංකු මංකොල්ලය නිසා නැති වුනේ රටේ මුදල්.. බටලන්දේ වාදකයා රටේ ජනපති වුනොත් ලංකාව කියා රටකුත් නැතිවෙයි
මිනිස්සු මේ තරම අවස්තාවාදින්ද ? මෝඩයන්ද ?සේනසිංහ මහතාගේ මොළයේ දුර්වලතාවයක් ඇති බව පෙනේ .. ලැජ්ජයි ඇමතිතුමෝ ලැජ්ජයි
Dan muge Bond Scam pissuva hodada, naththam thava vadi velada?
ehemada asa
ranil jarawa AND yamapalanaUNP Balu Gang keep on dreaming…you all are on the way to apaya.GET LOST NOW.
rate me harak innawanam wei Tawa parak Maha bank ekata aron a puluwanne
Ane Mr.footnote umba danna kehelmala. Mokada kalakanni Raniya janapathi venne thoge chandenda? Amana booruwa.
Me athmaye wena deyak ganada oya kiyanne.?Danne nati hindai ahuwe.
ඡන්දදායකයින්ට වත් බැරිද?
write a small book & publish ,,,,,,,,,,,,,,,, banana……….