‘මී හරකා.. තමුසෙගෙ කණ් අඩි තලනවා..’ – හඬ පටයක් අන්තර්ජාලයේ…

December 10, 2021 at 10:00 am | lanka C news
‘මී හරකා.. තමුසෙගෙ කණ් අඩි තලනවා..’ – හඬ පටයක් අන්තර්ජාලයේ…

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ මාධ්‍යවේදී චාපා බණ්ඩාර මහතා අතර සිදුවන දුරකථන සංවාදයක හඬපටයක් සමාජ ජාලාවල හුවමාරු වෙමින් ඇත.

චාපා බණ්ඩාර මහතා විසින් අන්තර්ජාලයට එක් කර ඇති සටහනක් සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා අතර මෙම උණුසුම් සංවාදය සිදුව තිබේ.

143,216 views

57 Comments to “‘මී හරකා.. තමුසෙගෙ කණ් අඩි තලනවා..’ – හඬ පටයක් අන්තර්ජාලයේ…”

  1. Kalu Albot says:

    Me wage kaaa jadayan sivura perawana eka Buuhaamuuruwantath ninadawak. Moo wage dewadattayek pahalawena bawa danagena hitiya nam buuhaamuuruwo wenath aagamakata yanna ida thibuna!!

  2. toyiyaa says:

    මේ රටින් චීවරය නෑති කරන්න බලාගෙන ඉන්න උන්ව තලලා දාන්න මේ වගේ හාමුදුරුවරු තව තවත් අවශ්‍ය කරන කාලයක්..තමන්ට උරුම බුද්ධකාරිය කරන හාමුදුරුවන්ගෙන් හොදට අහගන්නේ ඒසේ ඈසිය යුතු අයයි. චීවරය නෑතිකරන්නට උත්සාහදරන උන්ට ඔහොම කියලා මදි.

  3. tona says:

    ඇද්ද චාපො.

Main News