මුංට හංදියෙ හෙළුවැල්ලෙන් තියලා *** ගහන්න ඕන.. මොන යහපාලනයක්ද මේක ** ගොඩක්.. – සන්නස්ගල ජාතිය අමතයි.. [Video]

October 22, 2016 at 1:02 am | lanka C news
මුංට හංදියෙ හෙළුවැල්ලෙන් තියලා *** ගහන්න  ඕන.. මොන යහපාලනයක්ද මේක ** ගොඩක්.. – සන්නස්ගල ජාතිය අමතයි.. [Video]

‘මුං මොන ඇමතිවරුද. රෙදි ගලවල හන්දියෙ තියල වේවැලෙන් පස්සට ගහන්න  ඕනෑ. මේක ** ගොඩක්’ යයි උපකාරක පංති දේශක උපුල් ශාන්ත සන්නස්ගල මහතා පවසයි.

යහපාලනය ගැන ඔහු අද වන විට දරන අදහස ගැන කොළඹදී පැවති උත්සව සභාවකදී අදහස් පල කලේ මෙසේය.

27 views

18 Comments to “මුංට හංදියෙ හෙළුවැල්ලෙන් තියලා *** ගහන්න ඕන.. මොන යහපාලනයක්ද මේක ** ගොඩක්.. – සන්නස්ගල ජාතිය අමතයි.. [Video]”

  1. Vishva says:

    Sampurna kathaava daanna .

  2. අර වර්නනා කරපු එවුන් ගේ අමුඩ නූල පාඳර ජාමෙට ගැලවුනාමලු දුර්ගඳය දැනෙන්නේ මුංදා හිතන් ඇති දේෂපාලනයත් අර ටියුෂන් පංතිවල ටියුෂන් දෙනවා වගේ කියලා .පැරදුනාට පස්සේ මූත් ඉක්කාව හැදුන වලගෙඹෙකු වගේ?

  3. sura says:

    මූ මුගේ ටියුෂන් කඩවලදී කෙල්ලො කොල්ලො ඉස්සරහ දී තවදුරටත් උන්ව අන්දල වීරයෙක් වෙන්න දගලන දැගලිල්ලක්.

    ජාතිහිතෛශී කෙල්ලනේ, කොල්ලනේ, මුගේ රගපෑම් වලට අහුවෙලා රට අදුරට රැගෙන යන්න උත්සාහ කරන්න එපා.

    රට අදුරට රැගෙන යන්න දර දිය ඇද්ද මේවගේ පරගැති ඇදුරන්ට රටම ශාප කරනවා.

    • ගමේජ් says:

      >>මූ මුගේ ටියුෂන් කඩවලදී කෙල්ලො කොල්ලො ඉස්සරහ දී තවදුරටත් උන්ව අන්දල වීරයෙක් වෙන්න දගලන දැගලිල්ලක් <<

      හරියට හරි. මූට අලුතෙන් මොලයක් ලැබුන නොවෙයි, අවස්ථාවාදී රඟපෑමක්.. නොමේරූ කොල්ලො, කෙල්ලො කී දාහක් මූ නිසා නොමග ගියාද?

Main News