මුං කන්නෙ කාගෙන නෙමෙයි… **ගෙන.. මහ එකාට මුට්ටි අල්ලන්න බෑ.. ඉල්ලා අස්වූ ප්රියංකර අමු සිංහලෙන් ආණ්ඩුවට අමතයි..
January 16, 2017 at 12:22 am | lanka C news
මෑතකදී සිය ධුරයෙන් ඉල්ලා අස්වුනු හිටපු රාජ්ය ඇමති ප්රියංකර ජයරත්න මහතා ආනමඩුව ප්රදේශයේදී පැවති ජනහමුවකදී අදහස් පල කලේය.
වීඩියෝව මෙතනින්
Well, Done Priyankara.
මොකටද පහුගිය මාස 18 මුට්ටිය අල්ලන්න ගියේ?
අනේ පලයං ඩෝ යන්ඩ අපිට බබා හුකුං, මූ තමයි වෛරපාලගේ මුටිටිය, මූව එව්වේ ඒකාබද්දේ එකක එකතුවෙලා, මල් පොහොට්ටුවයි වෛරපාලගේ ශ්රීලංකා එකයි එකතුකරලා පලාත්පාලන ඡන්දේන් ගොඩයන්න, ඊට පස්සේ මූයි එලියට එන්න හිටපු බල්ලොයි කැබිනට් ඇමතිලා, දැන් ඒ වැඩේ අලවුනා දැන් හදන්නේ කීපදෙනෙක් ආන්ඩුවෙන් තාවකාලිකව එලියට ඇවිත් ආන්ඩුව විවේචනය කරලා ශ්රීලංකා එකේ ආකර්ෂනය වැඩිකරගනෙ පලාත්පාලන මැතිවරනයෙන් කුජීතවෙන එක නවත්තගන්න, පුලුවන්නම් කියපන්කෝ මේවට වගකියන්න ඕන වෛරපාල කියලා
ආයෙත් ඕවට ආනමඩුවේ අය අහු වෙන්නේ නෑ.. පාක්ෂිකයන්ට නොසලකා අනික් අයට මුදලට රස්සා දුන්නා නේද?\