මුඛ ආවරණ අලෙවිය සීඝ‍්‍රයෙන් ඉහලට… කොළඹ මුඛ ආවරණ හිගයක්..

January 27, 2020 at 4:40 pm | lanka C news
මුඛ ආවරණ අලෙවිය සීඝ‍්‍රයෙන් ඉහලට… කොළඹ මුඛ ආවරණ හිගයක්..

කොරෝනා වයිරස් අවදානම හේතුවෙන් කොළඹ සහ ඒ ආසන්න නගරවල පිහිටි ඔසුසැල්වල මේ මුඛ ආවරණ වැඩි වශයෙන් කළ වෙන බව වාර්තා වේ.

කොළඹ නගරයේ බොහෝ ඔසුසල් වල මුහුණු ආවරණ අඩවිය ඉතා විශාල වශයෙන් ඉහළ ගොස් ඇති අතර ඇතැම් ඔසුසල් වල මුඛ ආවරණ විකිණී අවසන් වී තිබේ.

මෙසේ මුඛ වැඩිපුර මිලදී ගන්නේ මෙරට සිටින චීන ජාතිකයන් බව රාජ්‍ය ඔසුසලේ සේවකයන් කියා සිටිති.

21,246 Viewers

6 Comments to “මුඛ ආවරණ අලෙවිය සීඝ‍්‍රයෙන් ඉහලට… කොළඹ මුඛ ආවරණ හිගයක්..”

  1. හැකහැක says:

    දැන් තමා බුර්කා වල අගය තේරෙන්නේ…බුර්කා තියෙන අයට රිස්ක් එක හොඳටම අඩුයි.
    සියලු පාසැල් දරැවන්ට බුර්කා හා සමාන ඇදුමක් අප යෝජනා කරනවා.

    • rattar says:

      අම්මප ඇත්ත ඕයි..මහින්ද ට කිව්වා නම් එකෙන්ම කැමති වෙයි..

      • Mr BombBomb says:

        බුර්කා 70%ක් හොදයි..නරක 30% ක් විතර…මම එදත් ඒක කිව්වා අදත් කියනවා.
        කටාර් රාජ්‍යයෙන් බුර්කා ගෙන්වන්න මේ වන විටත් අප කටයුතු කරගෙන යනවා.

  2. Sinhalaya says:

    Stupid tiongs do the same thing here in Singapore as well.

    They buy excessive face masks and send back to China for their relatives.

  3. මුදලාලි says:

    චීනයෙන් මුඛ ආවරණ දස ලක්ෂයක් ඇනවුම් කෙරේ.

  4. Fernando says:

    Signs of the Times;
    “…….ජාතියක් ජාතියකටද ,රාජ්‍යයක් රාජ්‍යයකටද විරුද්දව නැගිටිනවා ඇත .මහත් භූමිකම්පාද නොයෙක් තැන්වල සාගත හා වසංගතද ,වන්නේය .භයංකර පෙනීම්ද අහසින් මහත් ලකුණුද වන්නේය……” ලූක් 21:10-12

Main News