මුඛ ආවරණ පැලදීම අනිවාර්ය කෙරේ.. නැතොත් පොලිසියෙන් අල්ලයි..

April 11, 2020 at 12:40 pm | lanka C news
මුඛ ආවරණ පැලදීම අනිවාර්ය කෙරේ.. නැතොත් පොලිසියෙන් අල්ලයි..

මෙරට මහා මාර්ගවල ගමන් කරන සියලු පුද්ගලයන්ට මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලය සේනාවක් මහතා මේ බව සදහන් කලේය.

මේ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට පොලිස්පතිවරයා විසින් සියළු පොලිස් ස්ථානවලට දැනුම් දී ඇතැයිද ඔහු පැවසීය.

ඒ අනුව ඇඳිරි නීතිය වෙලාවේදීද මහා මාර්ගයේ ගමන් කරන සියලු අවසර ලද පුද්ගලයන් මුඛ ආවරණ පැළඳිය යුතු බව බව ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත් මීට පෙර සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා සදහන් කරන ලද්දේ කොරෝනා වෛරසය සමාජමය වශයෙන් පැතිරීමක් නැති නිසා මුඛ ආවරණ පැලදීමේ උවමනාවක් නැති බවයි.

975 views

24 Comments to “මුඛ ආවරණ පැලදීම අනිවාර්ය කෙරේ.. නැතොත් පොලිසියෙන් අල්ලයි..”

  1. Kgs basnayake says:

    If face masks are not available in the market try prepare your own mask by using clothing material, a reusable one.
    Please let us make this a habit for at least 6 months until it clears.
    Personnel heigine is the key
    It’s very important for media to spread the word.
    Media should at this time help the country in the type of activities.
    Village wise education on this matter is important

    • සමන් says:

      Can’t agree more! Specially in villages, because they still don’t realize the situation in the world.

  2. Love nature says:

    කොරෝනාවට මුල මිනිසා මාංස ආහාර ගැනීමයි මෙය මුලින් නැතිකල යුතුය. මිනිසා සත්වයා වනසනවා සත්වයා මිනිසා නැතිකරනවා

    • rattar says:

      බැනෙ….
      හරක් මස් ඕනැමයි….

      මොන මස් නැවැත්තුවත්හරක මරන්නම ඕන

      කාටවත් බැ ඒක නවත්තන්ට..

      නැත්නම් අපේ සහෝදරයො සෙට් එක බඩගින්නේ..

      හරක්එ ටික ඔක්කොම මැරුවදාට තමයි ලංකාව කිරෙන් ස්වයංපෝෂිත වන්නේ…

      • 🤣🤣🤣😄😄😄 says:

        ඔය කියන්නේ දියවන්නාවෙ ඉන්න අය ගැනද??😊😊😊😊😊

    • Rata Wenuwen says:

      කල කලදේ පල පලදේ කියන්නේ ඒකයි, බුදුබණ පිලිගන්න කාලය ඇවිදින්, සර්ව බලධාරි දෙවියනේ ඔබලා කොහිද, අල්ලහු අක්බර් ලා කොහිද ?, දැන්වත් ඇස් ඇරපල්ලා

      • 🐷🐷🐷👀 says:

        අදහන හැම ආගමකම නිර්මාර්තෘවරු මීට කල්ප ගනනකට පෙර ආගම ලොවට හඳුනාදී ලොවෙන් සමුගෙන ඇත….හින්ඳු බක්තිකයෝ ‘හරකා’ දේවත්වයෙන් සලකයි… කූරාණ ආගමේ දෙවියා ඌරා නිසා ඔවුන්…ඌරාට දේවත්වයෙන් සලකයි…🐷🐷

    • maalu silva says:

      mas kiwwama munta ay ban Harak witharak mathak wenne?

    • bebadda says:

      heh umbala hituwada api byt walata pathola mallum kana jaathiyak kiyala??

  3. bkg says:

    This can be misused by burglars . For identification purposes wearing caps must be banned specially inside buildings.

    • Roshan says:

      ඇඬෙනවා ඕයි…. තෝ හිතන විදිහ බැලුවනම්…. උඹේ කෙරුවාවල් මොනවද කියලා හිතනවා

  4. අභේතිස්ස says:

    මේක තමයි රටේ තියෙන ගැටලුව… කවුරු හරි එක ආයතනයක් එක දෙයක් ජනතාවට කිව යුතුයි! – මුඛ ආවාරනය පැලඳීමට උපදෙස් දීම වයිද්‍යවරුන්ගේ වැඩක්. පොලිසියට ඒ වගකීම ගන්න බැ! – අනිත් එක රටේ හැමෝටම මුඛ ආවරනා නැ! – මේ විදියට නිති දාන්න ගියොත් මිනිස්සුන් දැඩි මර්දනයකට අහු වෙනවා, එතකොට මිනිස්සුන්ට කලකිරිමක් ඇති වෙන්න පුලුවන්, මේ අස්සේ වෛද්‍ය වෘත්තියේ ඉන්න අයට සහ මේක අවශ්‍ය අයට මුඛ ආවාරන හිගයි කියලත් කියනවා. අපි සියලුම දෙනා පරිනත මනුෂ්‍යයෝ වගේ වැඩ කරමු! මිටරේ පරතරය ආරක්ෂා කරනවා නම් මුඛ ආවරණ අවශ්‍යද?

    • kome says:

      In Japan everyone wears masks during Flu season in the year.

    • Chatura putha says:

      අභේතිස්ස​,මුඛ ආවරණ පැළඳීම ඉතාම සුදුසුයි.මිලදී ගන්න බැරි නම් වෙළඳපොලේ නැත්නම් ගෙදරදීම උවත් එය සකසා ගන්න පුළුවන්.අපේ ආරක්‍ෂාව අපි සලසා ගන්නා අතරම අන් අය පීඩාවට පත් කිරීමෙන් වැලකී සිටීමත් හොඳ ගුණයක් නේද​?මේ නීති තර්ක ඉදිරිපත් කරන වෙලාවක් නොවෙයි.

    • A.K. පුමාරිස් අප්පු says:

      eva pad ekak hariyanne nedda ? moko oka munta danna epaa kiyala kohowath liyala nene.

  5. ජනක says:

    රටේ නිතිය ක්‍රියාත්මක කරන්නේ සවුක්ය අමාත්‍යාංශයද ?
    රටේ නීති ක්‍රියාත්මක කරන්නේ පොලිසිය නේද
    එහෙමනම් පොලිසිය එපා කිව්වනම් එක කරපන් විවිද දේවල් හිතන්නේ නැතිව .
    මේ රටේ ඉන්න මිනිසුන්ගේ ප්‍රශනය යම් දෙයක් කිව්වම එක නොකර හිතන්න යාම

  6. Kamal says:

    මුක ආවරණ නැහැයි කියන උන් තමුන්ගේ පුක ආවරණය වත් මුහුණට දා ගනිල්ලා, මාරකයෙන් ගැලවෙන්න නම්.

  7. Saman says:

    Lankawe inne wadihariyakma manasika leddu.katawa face mask gane, comments okkoma harak, anith agamwalata baninaekka,ohamama indaplla

    • හාරත බූරුවා says:

      සමන් මට සැමන් කියල ඉන්ග්‍රීසියෙන් ලියන හැටි කියා දීපන් කෝ

  8. MD says:

    Sajithge ☎️ kattiya nam goda.ara badala ituruwuna Pad ekak hari dagena aei.

  9. goyya says:

    Pharmacy wala Mask nathnam Amuda lensuwa kamak Nadda ?

  10. Ravi says:

    කොහෙන්ද මුක ආවරණ ගන්නේ ?
    ඔන්ලයින් විකුනනවා තොග වශයෙන් ලොකු ගණන් වලට. ෆාමාසිවල ගන්න නැ .
    මේක ලොකු බිස්නස් එකක් කරගෙන වගේ නේද මේ අවස්ථාවේ?
    කව්ද මේ මුක ආවරණ මේ රටට ගෙන්නන්නේ කියලා දන්නවනම්, එතකොට මේක පැහැදිලි වේවි මීට වඩා .
    මෙවැනි නීති දමන්ට පෙර, ආණ්ඩුව මැදිහත් විය යුතුය.

    • gune says:

      There is no protection from Virus from Home made face masks. so its useless it can prevent some dust particles only.

    • Rata Wenuwen says:

      පැඩ් සජියට කිව්වනම් ,පෑඩ් මස්සවපු ක්‍රමයට කරලා දෙයි, උගෙනුත් වැඩක් ගන්න එපාය, ලෙඩේ පොසිටිව් වන්න කලියෙන්