මුජිබර් යකා නටද්දී හිරු බලයේදී මුසම්මිල් වහාබියන්ගේ බුර්කා ගලවයි.. සමාජ ජාලාවල ඉහලම හරසර.. [Video]

June 1, 2019 at 9:20 am | lanka C news
මුජිබර් යකා නටද්දී හිරු බලයේදී මුසම්මිල් වහාබියන්ගේ බුර්කා ගලවයි.. සමාජ ජාලාවල ඉහලම හරසර.. [Video]

හිරු රූපවාහිනියේ බලය දේශපාලන සංවාද වැඩසටහනට මෙවර ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක මෙහොමඩ් මුසම්මිල් මහතා සහභාගි විය.

ඉස්ලාම් අන්තවාදය ගැනත් වහාබ්වාදය ගැනත් ඔහු දිගින් දිගටම කරුණු ඉදිරිපත් කලේ එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රි මුජිබර් රහුමන්ගේ විරෝධතා එල්ල වෙද්දීය.

මුසම්මිල් මහතාගේ අදහස් පල කිරීම මේ වන විට සමාජ ජාලයන්හි ඉහල ප‍්‍රතිචාර හිමිකරගනිමින් හුවමාරු වෙයි.

පාස්කු දින ප්‍රහාරයේ ලේ තැවැරුණු මුජිබර්ලා ලග තියාගෙන මුසම්මිල් කියූ කතාව

Gepostet von Mohomed Muzammil am Donnerstag, 30. Mai 2019

189,891 Viewers

44 Comments to “මුජිබර් යකා නටද්දී හිරු බලයේදී මුසම්මිල් වහාබියන්ගේ බුර්කා ගලවයි.. සමාජ ජාලාවල ඉහලම හරසර.. [Video]”

  1. Elizebeth says:

    නඩු කාරවරුන්ද මේ වගේ…බ්‍රිතාන්‍යය සංස්කෘතික ආක්‍රමණය කිරීමේ ඒජන්තයින් ය..

    • ඔය UNP JVP කුක්කන්ට දැන්වත් තේරෙනවද විමල් වීරවංශගේ සිංහල බෞද්ධයාට සිදු කරන සේවාව..? මුසම්මිල් මහතා ලංකාවේ සංහිදියාවට සිංහලයාගේ සාමකාමී අයිතියට කෙතරම් අත්‍යාවශ්‍ය දාර්ශනිකයෙක්ද්? එවන් මුස්ලිම් ජාතිකයන් හඳුනාගෙන තම පක්ෂයේ නිසි තැන දීම සහ දේශපාලනික නායකත්වය ලබාදීම අද කාලීන අවශ්‍යාතාවයකි.

      • රටට හිතැති says:

        මොහොමඩ් මුසම්මිල් යනු අල්ටකියාව හරියටම කරන්නෙකි. වඩාත් ප්‍රවේසම් වියයුත්තේ මොවුන්ගෙනි. නමුත් සිංහලයාව ඇන්දීම පහසු නිසා ඔවුන් යම් දිනක ජයගනු ඇත.

        • hewwel says:

          අල්ටකියව අනේ ගොන් අමන සතෝ බලපන් ඒ මනුස්සයාගේ කල්කිරියාව

          • Kamal says:

            hewwel සිංහල බහුතරය වෙලා ඉන්නකම් ඔය කල්කිරියාව තියෙයි. ඉට පස්සෙ…

        • හිතැති නං ඇයි ඔච්චර හදිසි? ‘ඇල්ටකියාව’ අරඨදක්වපන්කො…. උඹේ හරුපෙ නම් කොරල පනින්නෙ නැතිව අපිටත් පැහැදිළි කොරහංකො..

        • Amda says:

          ටකියාවද හැකියාවද ටහිකියාවද මම දන්නෙ නෑ .. ඒත් උබට වඩා හොඳ මනුශ්‍යයෙක්.
          ජම්මෙන් විතරක් සින්හල වෙලා සින්හල නමක් තිබුනට වැඩක් නෑ…වික්‍රමසින්හ ලා, සමරවීර ලා, සේනාරත්න ලා වගේ….
          රට වෙනුවෙන් මැරුනු මුතාලිෆ්, ලෆීර් වගේ රනවිරුවෙකුගෙ මවිල් ගහත් වටිනව අර වගේ නමට සින්හල ද්‍රෝහින්ගෙ ජීවිතයට වඩා.

        • Nana says:

          It may be good to suspect everyone. But then you will find no good man in this world.

    • saman says:

      Mujubar Rahman is the worst extremist in UNP. I hate him.

      • Amda says:

        True. Mujubar Rahuman has the ugliest face a human can have….probably an ugly creature inside out. It shows from his face. Also it shows that he is a real cheap hambaya.

      • kate says:

        Me too. I hate him so much. Dont like to see his ugly face.

    • rasiq says:

      Mujibur was a poor man from Dehiwala. After being a politician he is very rich. He has rented his buildings to terrorists. He has a sinhala illigal wife in Dehiwala. He hates Sinhalese but go to bed with sinhala woman.

      • Amda says:

        These stupid sinhala women who goes with these hideous faggots should be punished. I dont know how any woman can stand his pathetic ugly face.

    • Amda says:

      Well said Mr Muzammil.. Appreciate being a true Sri Lankan Muslim whom we can respect. May God Bless you.

  2. Saman says:

    Real Sinhala Thambiya…..respect you Mizammil.

    • JOY says:

      මුසම්මිල් මහතාට අපේ ස්තුතිය …මේ වහබින්ව අපේ රටින්ම පිටුවහල් කල යුතුයි ..වහබි ඉස්ලාමය මුළු ලෝකයටම පිළිලයක්

      • ලිහිණි says:

        මුස්ලිම් කාන්තාවෙනි .දැන්වත් ඇස් අරපල්ලා …..වහබි අන්තවාදීන්ගේ මෙලෙච්චේද ග්‍රහණයට අහු නොවෙව් ..මුණ ඇරපං, බය නොවෙව් …වහබින්ගේ පරාදිසියට යාමට බොරු සිහින මවන්නේ නැතුව මේ ලෝකේ සතුටින් ජිවත් වෙයව්

    • country man says:

      I agree with you 1000 times. We have a lot of INTELLIGENT people in SRI LANKA, but rather quite at the moment. Thank you Sir.

  3. Shiva says:

    Same parliament won the war against LTTE and same parliament maintained 6.0 % GDP growth from 2009 to 2014 same parliament increased the country assets from 25 billion usd to 80 billion usd from 2006 to 2014 and it is still 80 billion same parliament increased tourists from 3 lacks to 20 lacks and well to do Sri Lankan expatriates wanted to come back and growth has now come down to 3% and debt ratio has gone up from 79% to 90% now we have to face a war as UNP regime devalued national security as a result he UNP can not field a candidate for next election and they purposely condemn parliamentary democracy to create a military governmet😈

  4. Amare says:

    Wahalbawin Anda wuuwan

  5. truth says:

    Muzammil is not a Muslim.

    • විස්කි මැඩම් says:

      උබ කියන කතාවෙ පොඩි ඇත්තකුත් තියනවා.
      මුස්ලිම් නම් ඉතින් මුසම්මිල් තඩි රැවුලක් වවාගෙන සුදු ගවුමක් ඇදගෙන කඩුවක් දෙකක් බෝම්බයක් හංගගෙන ඉන්න එපැයි නේද? 🙂

    • OLU says:

      Hats off to real Srilankan Muslim minister Mr. Muzalmmil
      Thank you , Mr. Muzammil……We appreciate it

  6. Saba says:

    Superb Explanation……
    You are a Great Muslim Hero… Muslim politicians are living because of problems. So the actually they need not to solve them out.
    Sinhala Society with your ideas Mr Mussammil….

  7. Citizen says:

    Eeniya sinhala kiyaganna nayakayanta nathi pawurushathwayak saha dakmak muslim namak thibunata methumata thibena bawa pahadiliwama penenawa.

  8. Amal says:

    සාරිය ඔසරිය අඳින්න කිව්වට ඒක විනීත විදියට අඳින අය කී දෙනාද ඉන්නෙ? දැන් ඉන්න ගෑණුන්ට පුදුම ප්‍රදර්ශන කාමයක්නෙ තියෙන්නෙ. බඩයි පිටයි අක්කරයක් විතර එළියෙ. හැට්ට කර කපනවා සියල්ල පෙනෙන පරිදි. 50 පැන්නට පස්සෙයි සමහර මදනියන්ට කිහිළි එලියෙ දාගෙන යන්න හිතෙන්නෙ. රාජකාරී කරන තැනට වත් වැදගත් විදියට ඇඳුම අඳින්න දන්නෙ නෑ.

    • Just says:

      Don’t look at them. Then your problem will be solved!

    • Amda says:

      කියල වැඩක් නෑ මචන් අපේ එවුනුත් නම්බුවට ඇඳුමක් අඳින්න දන්නෙ නෑනෙ…දැන් ඉන්න අම්මලාගෙ ඇස් පොට්ට වෙලාද මන්ද, ගෑනු දරුවෙක් ඇඳුමක් අඳිනකොට ඒක දිහා බලන්නෙ නැද්ද. යකෝ අපි කොල්ලො වෙලත් ගෙදරින් එලියට යනකොට බැලුවා හඩ්ඩෙක් වගේද යන්නෙ, ශර්ට් එක අයන් කරල නෑ, මොකද ඔය හිඟන්නෙක් වගේ, කොන්ඩෙ පීරපන්, කපපන්, නියපොතු සුද්ද කරපන් කිය කිය…අද මනුස්සයෙක් වගේ ඉන්නෙ ඒ නිසා.

  9. kamal says:

    බයිබලයේ හා කුරාණයේ තියෙන විසංවාද දැක්කම පොත් 57ක් තියෙන ත්‍රිපිටකයේ ඒක විසංවාදයක්වත් නැතිවිම ගැන සතුටුයි තෙරුවනට නමස්කාර වේවා

  10. Mawella says:

    Excellent explanation. This should publish in print media, since correctional and factuals need more reading exposure

  11. kamal says:

    අනිත් රටවල වගේ බෞද්ධ රටවල ආගම් බේද නැ තියෙන්නෙ සත්‍යයට මිසදුටුවන් අනුගත නොවිමේ ප්‍රශ්නයක් මොංගල් මංගල

  12. ශ්‍රී ලංකික සිංහලයා. says:

    Great Mr.Muzammil you are Real Sri Lankan Muslim.

  13. රසිත කුමා says:

    හිතුවාට වඩා මුසාමිල් සහෝදරයා සැබෑ පොරක්.
    අපි ඔබත් එක්ක….

  14. peace says:

    Muzammil is also just like Weerawansas. Good for Media show only. One day he also going to be a another Zahran.

    • ටොමියා says:

      එතකොට මංගල ද , රනිල් ද , කිරිපල්ලයා ද , හොඳ ?, තොපි නම් මිනිස්සු නෙවෙයි , අපේ ජාතියෙත් නෙවෙයි ෂුවර් , සම කරන්න සතෙක් හිතාගන්න බෑ ?.

  15. Nalika Perera says:

    Musammil you are a good leader have a good politician future

  16. geeth says:

    සියළු දෙවියන්ගේ, ශ්‍රී දළදා හාමුදුරුවන්ගේ, ශ්‍රී මා බෝ සමිදුන්ගේ, රුවන් වැලි සෑ සමිදුන්ගේ ආශීර්වාදයෙන්, මගේ රට සියලු දේශපාලන පිසාචයන්ගෙන්, හිවලුන්ගෙන්, පෙරේතයින්ගෙන්, නිකමුන්ගෙන්, මොංගල් සමලින්ගිකයින්ගෙන්, මුසලයින්ගෙන් තොර වේවා..සියළු ශක්තිය ලැබී සිංහල ජාතිය රජකරවිය හැකි සිංහල බෞද්ධ අභිමානය ලෝකය වෙත ගෙන යා හැකි, නිවට නියාලු නොවන නිර්බිත නායකයෙකු මේ පින්වන්ත භුමියේ පිනට පහල වේවා….සාදු..සාදු…සාදු.

  17. sanath says:

    Great sir, you are real Muslim person. Thanks for your explaining reality .

  18. sunimal says:

    මෙහොමඩ් මුසම්මිල් මහතා ට අපේ ප්‍රණාමය අපි ප්‍රාත්නා කරනවා ඊලග ආත්මයේදී බෞද්දයෙක් වී ඉපදෙන්න කියා ඒ වගේම දිර්ගායුෂ පතමු

  19. isanka amila says:

    katawa hodai sath bawayennam karanne kiva karanat atta tawat karana godak thiyanawa …me okkama oyalata matak une 300k marunamane muslim samajaya dan dadi asaranavimakata lakvela eken mudaganna karana ragapamda danna kiva karana atta habai atta oya kiva tikatat wada godak barapathalai

    • අංකූරා says:

      අපිටයි මතක නැත්තේ , මුසම්මීල් ඉස්සර ඉදන්ම මේවා කිව්වා !.

  20. Saby says:

    Golden words my brother Muzamil…. Excellent!!

    • Nuwan says:

      මේ ඔක්කොම එකයි, මුන් රට ඇල්ලුවොත් මුන් ඔක්කොම එකතු වෙනවා. පල්ලියෙන් දාල තියෙන ඉත්තන් මේ, හැම පක්ෂයකම එහෙම දාල තියෙන්නෙ. එතකොට හැම රහස් දේවල්, තීරණ ඔය ඔක්කොම දැන ගන්නවා, ඕව share වෙනවා උන් අතරේ. ඊළඟට කරන්න ඕන දේ ඔය ඔක්කොම දන්නවා.

Main News