මුජිබර් රහුමාන්ගේ කාර්යාලයට ප්රහාරයක්…
December 22, 2021 at 5:30 pm | lanka C news
කොළඹ දිස්ත්රික් සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්රී මුජිබර් රහුමාන් මහතාගේ කාර්යාලයකට ප්රහාරයක් එල්ල වී ඇත.
එම පක්ෂ මැද කොළඹ ප්රධාන කාර්යාලය වූ මාලිගාවත්තේ කාර්යාලයට මෙසේ ගල් ප්රහාරයක් එල්ල වී ඇත.
මාලිගාවත්ත පොලිසිය සිදුවීම ගැන වැඩිදුර විමර්ශන සිදු කරයි.
පළමු ගල වීදුරුවට,දෙවන ගල පක්ෂ විපක්ෂ සියලු අපතයින්ට?
maaligaawatte inna suruttu sinhala kuddange wedak meka. okata polisiya avashya nehe. maaligaawatte inna muslim kollanma suruttuwanta wededevi.
මේ කොමෙන්ටුව සින්හල නමකින් පෙනීසිටින වහාබි ත්ම්බියෙකුගෙනි
මොකද හම්බයෝ සිංහල නම්වලින් කොමෙන්ට් දන්නේ. ඇයි මොහොමඩ්ල් කියන්ඩ ලැජ්ජද නැත්නම් බයද ?