මුජිබර්ට යකා වැහේ.. මාධ්‍යවේදිනියකට තග දමයි..

June 30, 2017 at 1:20 pm | lanka C news
මුජිබර්ට යකා වැහේ.. මාධ්‍යවේදිනියකට තග දමයි..

කොළඹ දස්ත‍්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහමන් විසින් සිලෝන් ටුඩේ පුවත්පතේ මාධ්‍යවේදිනියකට තර්ජනය කර තිබේ.

සිරිකොත එජාප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී තමන් විසින් කරන ලද ප‍්‍රකාශයක් වාර්තා කලේ යයි මන්ත‍්‍රීවරයා මෙසේ තර්ජනය කර ඇත.

අදාල මාධ්‍ය හමුවේදී මුජිබර් මන්ත‍්‍රීවරයා සදහන් කරන ලද ‘විමල් වීරවංශ සුද්දෝධන රජුගේ පුතා වගේ’ යන ප‍්‍රකාශය හෙළා දකිමින් අස්ගිරි පාර්ශවයේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද නා හිමියන් සිදු කරන ලද කළ ප්‍රකාශයක් වාර්තා කලේ යයි චෝදනා කරමින් දුරකතනයෙන් මාධ්‍යවේදිනියට බැණවැදී තිබේ.

30 views
Main News