මුතුරාජවෙල බටහිර තීරය පුද්ගලික අංශයට විකුණලා.. මුදලුත් අරන් අවසන්..

November 5, 2021 at 3:00 pm | lanka C news
මුතුරාජවෙල බටහිර තීරය පුද්ගලික අංශයට විකුණලා.. මුදලුත් අරන් අවසන්..

මුතුරාජවෙල තෙත්බිම් කලාපය ද අයත් මෙරට බටහිර වෙරළ තීරය පෞද්ගලික අංශයට විකුණා ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

මුතුරාජවෙල තෙත්බිම් කලාපය වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමෙන් අනතුරුව මෙසේ විකුණා ඇතැයිද ඔහු පැවසීය.

අද වන විට එම බිම් කොටස් විකුණා දමා මුදල්ද ලබාගෙන අවසන් යයිද මන්ත්‍රීවරයා කියා සිටී.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

29,742 views

8 Comments to “මුතුරාජවෙල බටහිර තීරය පුද්ගලික අංශයට විකුණලා.. මුදලුත් අරන් අවසන්..”

  1. JOHN says:

    මහබැංකු හොරකම ගැනත් ටිකක් කියාපන් බුරුවා

    • Samson says:

      ඇයි අර කෝටි 50 සන්ග්‍රිලා එපාට්මන්ට් එක ?.හොර තක්කඩිය.

    • සහන් says:

      ඔව් ඒක අල්ලනේ නැතුව මේ ආණ්ඩුව පොල් ගානවා කියලා කියපන්

  2. Alponso says:

    හරින් වගේ තුට්ටු දෙකේ හාල්පාරුවෝ සජිය එක්ක සිටිනකම් සජිය අනාතයි.

  3. KAK says:

    ICT ,SLT ekathuwela LGN project eken gahapu militana 300 gahella??

  4. W.peduru says:

    එකෙක් බොම්බය පෙන්නලා බලය ගත්තා. දැන් තව එකෙක් එම බොමිබය ම
    පෙන්නලා බලය ගන්න උත්සහයකස

    රැවටෙන්න එපා
    මුන් තමයි චන්දයක් පෙනී පෙනී පක්ෂය කඩාගෙන ගොස් පොහොට්ටුවට බලය අරන් දෙන කොන්තත්‍රත්තු ව කළේ

  5. vis8 says:

    You knew about the Easter bomb, and did nothing. You expect people to trust you, moron? Please leave politics and get lost.

  6. ජනජය says:

    මචෝ හරී….මූණ දැක්කම පේන්නෙ අප්ප මුලිච්චි වෙන්න ළඟයි වගේ… පච කෙලින එක පොඩ්ඩක් අඩු කලොත් මොකද ..!