මුතුහෙට්ටිගම කලබල වේ.. පොහොට්ටු සමුළුවට එක්වෙන්න මහින්ද සොයා කොළඹ පීරයි..
August 9, 2019 at 5:30 pm | lanka C news
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා අද පස්වරුවේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා, ගෝටාභය රාජපක්ෂ හෝ බැසිල් රාජපක්ෂ මහත්වරුන් මුණගැසීම සඳහා අද පස්වරුයේ කඩිසරව ක්රියාත්මක වී ඇතැයි වාර්තා වෙයි.
ඔහු මහින්ද මහතාගේ පාර්ශ්වය හා සඳහන් කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂ විරෝධී අපේක්ෂකයා සිටින කඳවුරට තමන් එක්වන බවයි.
ආරංචි මාර්ග වාර්තා කරයි 11 වන දා පැවැත්වෙන ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ සම්මේලනය සඳහා එක්වීමට මුතුහෙට්ටිගම මහතා උත්සාහ දරමින් සිටින බවයි.
මෙයා මෛත්රීපාල මහත්තයාගේ වේදිකාව කඩල ආපහු එයා පස්සෙන් ගියා. කිසි ෂුවර් එකක් නැති මිනිහෙක්
කටුහෙට්ටිගමටා දැන් මහිනද මතක්වී ඇත මට සිලිටු පොන්නා ස්රිරිලංකා සිරා ඉමබගෙබ ඉඳපන්?????
E kenma therenawa galle inne gon bayyo kiyala meawge mati harak parimenthuwat yawanna tharam