මුත‍්‍රා කරපු ඉලපතකින් මට ගහන්නලු..

July 24, 2017 at 4:40 pm | lanka C news
මුත‍්‍රා කරපු ඉලපතකින් මට ගහන්නලු..

මුත‍්‍රා කල ඉලපතකින් තමනට පහර දිය යුතු යයි එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රීවරයෙකු ප‍්‍රසිද්ධියේ කියා සිටි බව ඇමති ඩිලාන් පෙරේරා මහතා පවසයි.

එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රීවරුන් විසින් වැඩිපුරම බැණ වදින්නේ තමාට යයිද පවසන ඔහු එජාපයට කිසි දිනෙක තනිව ශ‍්‍රීලනිපය හා තරග වැදී ජයගත නොහැකි නිසා බැසිල් රාජපක්‍ෂ යොදවා ශ‍්‍රීලනිපය දෙකඩ කිරීමට උත්සාහ කරන බවද සදහන් කරයි.

53 views
Main News