මුදල් අච්චු ගැසීමේ උපරිම සීමාව අවසන්… තවත් අච්චු ගහන්න බෑ..
June 8, 2022 at 3:50 pm | lanka C news
රජයේ අවශ්‍යතාවය මත මුදල් මෙම වසර සඳහා මුදල් නෝට්ටු අලුතෙන් අච්චු ගැසීම තව දින දෙක තුනකින් අවසන් වීමට නියමිතව තිබේ.
මෙම මුදල් අච්චු ගැසීමත් සමග මෙම වසර සඳහා නව මුදල් මුද්‍රණය කිරීමත් සිදු ක්‍රියා කළ නොහැක.
මේ වසරට මුද්‍රණය කළ හැකි උපරිම මුදල් ප්‍රමාණය මෙම මුදල් මුද්‍රණයත් සමඟ අවසන් වේ.
මෙසේ මුදල් අච්චු ගැසීමට නියමිතව ඇත්තේ රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවීම සඳහාය.
පින්පඩිකාරයින් නිසා රාජ්‍ය සේවය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා.වැඩ කරන එක් අයෙකුට නිකම්ම ඉන්න දෙන්නෙක් ඉන්න රාජ්‍ය සේවය. මේ අය පුද්ගලික අංශයට අනුයුක්ත කර බලෙන්ම හෝ වැඩ කරන ක්‍රමයක් හදන්න.