මුදල් අච්චු ගැසීමේ උපරිම සීමාව අවසන්… තවත් අච්චු ගහන්න බෑ..

June 8, 2022 at 3:50 pm | lanka C news
මුදල් අච්චු ගැසීමේ උපරිම සීමාව අවසන්… තවත් අච්චු ගහන්න බෑ..

රජයේ අවශ්‍යතාවය මත මුදල් මෙම වසර සඳහා මුදල් නෝට්ටු අලුතෙන් අච්චු ගැසීම තව දින දෙක තුනකින් අවසන් වීමට නියමිතව තිබේ.

මෙම මුදල් අච්චු ගැසීමත් සමග මෙම වසර සඳහා නව මුදල් මුද්‍රණය කිරීමත් සිදු ක්‍රියා කළ නොහැක.

මේ වසරට මුද්‍රණය කළ හැකි උපරිම මුදල් ප්‍රමාණය මෙම මුදල් මුද්‍රණයත් සමඟ අවසන් වේ.

මෙසේ මුදල් අච්චු ගැසීමට නියමිතව ඇත්තේ රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවීම සඳහාය.

45,831 views

12 Comments to “මුදල් අච්චු ගැසීමේ උපරිම සීමාව අවසන්… තවත් අච්චු ගහන්න බෑ..”

  1. උපාසක says:

    ආගමික ස්ථානවල පූජ්‍ය / පූජක පාර්ශවය සතුව ඇති බදු නොගෙවන ධනස්කන්ධය ගැන හිතන්න. ආගම්වල ශාස්තෘන් වහන්සේලා අත් හැරීම ප්‍රගුණ කරන්න කිව්වත් අද සිදුවෙන්නේ කුමක්ද ? ආගමේ නාමයෙන් පොදි බැඳ ඇති මුදල් රජයට පවරා ගන්න !!!

  2. නලින්ද අංගම්මන says:

    විදුලි බලේ 25% පඩි වැඩිකරගන්න අපව බිල්ලට තබනවාද? මාෆියා කාරයෝ සුර්යය විදුලියට විරුද්ධලු මොකක්ද ඇත්ත?

  3. ජුනයිඩ් says:

    දැං කවුද එහෙම කියන්නේ ? අගමැතිද ? නැත්තං චමිංද විජේසිරි හරි තුෂාර ඉඳුනිල් වත්ද?

  4. සෞභාග්‍යය කරා says:

    මොනව කරලා හරි රජයේ සේවකයන්ට පඩි 50% කින් වෙඩි කරලා විසේසයෙන් ගුරුවරුන්ට විදුලිබල මණ්ඩලයට හා කණිජ තෙල් සංස්ථාවට අනිවාර්යෙන්ම පඩි වෙඩි කරන්න ඕනේ

    • ජුනයිඩ් says:

      උඹට ඇමරිකාවට ගියොත් නං ඔය කොමෙන්ට් එක ඇත්ත කර ගන්න පුළුවං වෙයි. ලංකාවෙ නං බෑ..♻️😔😔😔😔🤯🤯🤯😱😱😱
      ලංකාව කියන්නෙ ධනවත් රටක් නොව,තුන්වන ලෝකයේ ඌණ සංවර්ධිත රටක් බව තේරුම් අරං කොටනවා නං මැනවි.ඪ

  5. නිකමා says:

    ඇති යං තං .

  6. SL says:

    දේශපාලන කටු කන උන් රජයේ සේවයට දාන්න පටන් ගත්තේ ලනගමෙන් ,60-70 ගණන් වල සුපිරියට තිබුණු ලංගම
    දේශපාලන කාක්කන්ගෙන් පුරවල නත්තටම් නැතිකරේ 77 ඉඳල ආපු ආණ්ඩු.

    එහෙම පටන් ගෙන ටෙලෙකොම්, CEB ,NSB ,water board , ලංකා බැංකුව, මහජන බැංකුව වැනි සියලුම ආයතන ,දෙපාර්තමේන්තු වලට උහුලන්න බැරි තරම් දේශපාලන ගොට්ටෝ දැම්ම, රෝහල් වල ලෙඩ්ඩුන්ට වැඩිය අටෙන්ඩන් ල ඉන්න තරම ට පිරෙව්වා.

    අන්තිමට central bank එකෙත් දොරක් අරින්න දොරටු පාලකයෝ දෙන්නෙක් ඉන්න තරමට දේශපාලන ගොට්ටෝ දැම්ම.

    එහෙම කරලා බදු ආදායමටත් වඩා රාජ්‍ය සේවක පඩි ගෙවන්න මුදල් ඕනේ වන තරමට පත් කළා. දැන් කෙලවෙලා ඉන්නවා.

    එහෙම කෙලෙවව විතරක් නම් මදෑ , පුද්ගලික ආයතන වලට සේවකයින් පිටරටින් ගෙන්වන්න වන තරමට පත් වුනා

  7. Saman says:

    ජපානේ රාජ්‍ය සේවයේ ඉන්නේ ජනගහනයෙන් 2%
    ඊටත් වඩා සුපිරි ලංකාවේ ජනගහනයෙන් 15% ක් රාජ්‍ය සේවකයෝ ,
    225 ක් අපතයෝ සහ විශේෂයෙන් ජවිපෙ කාලකන්නි නිසා රාජ්‍ය සේවයට බඳවාගෙන රටට බරක් වුනු අතිරික්ත සරසවි උපාධිධාරීන් (ART ) ගෙන් ලැබෙන ආතල්

  8. Gagana says:

    ලොකු දෙයක්…..නැත්නම් මුන් පඩි ගෙවන්න කිය කියම අච්චු ගහයි

  9. Patta says:

    රාජ්‍ය සේවය බල්ලාට දැම්මේ සිරිමා නෝන.ඒ මොනතරම් සුදුසුකම් තිබුනත් පලාතෙ මංත්‍රීගෙ චිට් එකට යටකරපු නිසා.රාජ්‍ය සේවය බල්ලාටම ගියේ 1970 න් පස්සේ

  10. RITIGALA says:

    TAX horungen,dollar rata patawapu horungen,dollars hangagena inna undeal horungen a salli ganna kramayak hadapiyaw….hama labbama janathawata kapala shape wenna hadanne nathuwa.