මුදල් අමාත්‍යංශ ප‍්‍රධාන කාර්යාලයේ සුදු කොඩි ඔසවයි..

August 25, 2021 at 5:30 pm | lanka C news
මුදල් අමාත්‍යංශ ප‍්‍රධාන කාර්යාලයේ සුදු කොඩි ඔසවයි..

කොළඹ ලෝටස් පාරේ පිහිටි මුදල් අමාත්‍යාශ ප්‍රධාන ගොඩනැගිල්ලේ සුදු කොඩියක් ඔසවා තිබේ.

අද පෙරවරුවේ සිට මෙම සුදු කොඩිය ඔසවා ඇතැයි එහි වාර්තාකරුවෙක් කියා සිටියේය.

150,694 views

13 Comments to “මුදල් අමාත්‍යංශ ප‍්‍රධාන කාර්යාලයේ සුදු කොඩි ඔසවයි..”

  1. Jayashantha says:

    මංගල වෙනුවෙන් වෙන්න ඇති

  2. බයිසන් says:

    මුදල් ඇමති මැරිලා ද?

    • Godaya says:

      ඩොලර් මැරිලා .

      • Saradiel says:

        මුදල් අමාත්‍යංශ දැන් බංකොලොත් බව පෙන්වීමටද ? බැසිල් තව ටික දවසකින් සුට්කේස් එකක් අරන් , 2015 දිව්වා වගේ ඩුබායි දුවයි වගේ හික් හික්

  3. A Sri Lankan says:

    The correct thing to do……

  4. JaGa says:

    නෑ, නෑ, රුපියල මැරිලා!
    ඒකයි සුදු කොඩි.

  5. පීරිස් says:

    ගොන් වැඩක්. බැනර් එකක් දාන්න තිබ්බෙ.

  6. Truth says:

    Don’t remove keep it till 2025

    • cobra says:

      මංගල මුදල් ඇමතිකාලේ රට බංකොලොත් කරපු සේවයට කෘතගුණ සැලකීමට වෙන්නැති සුදුකොඩි ..

  7. ගිහාන් says:

    බස්සා මලාද, කියපන් කෙලින් , රතිඤ්ඤා දාලාමල්වෙඩි දාලා කිරිබත් කන්නෙ කීයක් ගියත් කමක් නැහැ ,

Main News