මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි..?

May 11, 2020 at 10:40 am | lanka C news
මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි..?

මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස් ආර් ආටිගල මහතාට හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් රෝහල්ගත වී ප්‍රතිකාර ලබා ගෙන ඇත.

ඒ මහතාට හෘදයාබාදය සදහා ස්ටෙන්ට් සැත්කමක් සිදුකර ගෙන රෝහලෙන් බැහැරව ගොස් තිබේ.

තම ධුරයෙන් ඉල්ලා අස්වීමට ඔහු ජනාධිපති ලේකම්වරයාට දැනුම් දී ඇති බවට අන්තර්ජාල මාධ්‍ය වාර්තා කර ඇතත් අප කළ විමසීමකදී ඔහුගේ පාර්ශ්වය විසින් පාර්ශ්වය ඒ බව තහවුරු කළේ නැත.

මේ අතර මුදල් අමාත්‍යංශය ලේකම්වරයා සහ භාණ්ඩාගාර අධිපතිවරයා අතර යම් මතබේදාත්මක තත්වයක් ඇතිව තිබෙන බවද තොරතුරු වාර්තා වෙයි.

236 views

28 Comments to “මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි..?”

  1. wijebahu says:

    Yes, another Major General is being appointed?

    • DRS says:

      Its better than having an incompetent, fraudulent civilian who has risen to that position through a long government services and brown nosing politicians, calling less educated thugs and fraudsters “SIR”
      Retired army personnel are NOT military they are civilians, who laid their lives on the line to protect the civilians during their military career.

      • ජනක says:

        මේ රටේ තිබෙන්නේ එක රාජ්‍ය සේවයයි .එම රාජ්‍ය සේවයෙන් රටට අවශ්‍ය රාජකාරි ඉෂ්ටකරගැනීම ඉතාම හොඳ දෙයක් .රාජ්‍ය සේවය සිවිල්ද මිලිටරිද කියන එක අදාළ නෑ දෙකම එකම රාජ්‍ය සේවය එකම රජයෙන් පඩි ගන්න එකම රටේ රටවැසියෝ .දක්ෂ රාජ්‍ය සේවකයෙක් රටේ රාජකාරියට යොදවා ගැනීම රටේ කාර්යන් කාර්යක්ෂම ඉතාම හොදින් කරවාගැනීමේ පළමුවැනි පියවර .
        ඒ සේවකයා මිලිටරිද නැද්ද යන්න හොයන්නේ මොන කෙහෙල්මලකටද ?මිලිටරි කියන්නෙත් අපේම බදු මුදලින් පඩි ලබනා අපේම රටේ මිනිස්සු

        එදා unp ආණ්ඩුව තිබෙන කාලයේ රජයේ රැකියා සඳහා උපදේශකයන් කියා සුද්දන් ගෙන්වාගෙන කෝටි ගණන් පඩි ගෙව්වා .ඒ ආපු උන් බටහිර ඔත්තු කාරයෝ සහ බටහිර සැලසුම් වලට අනුව වැඩකරන උන්ගේ රටවල බුද්දි නිලධාරියෝ .උන් ශ්‍රීලංකා රජයෙන් පඩි අරගෙන උන්ගේ ආණ්ඩු වලිනුත් පඩි අරගත්තා රට විනාශ කරන්න උපදෙස් දුන්නා .අන්න එහෙම දුන්නු උපදෙසක් තමයි රාජ්‍ය සංවර්ධන බැංකු පුද්ගලීකරණය කිරීම .ලෝකේ කිසිම රටක් සංවර්ධන බැංකු පුද්ගලීකරණය කරන්නේ නෑ සවර්ධන බැංකුවක ප්‍රධාන කටයුත්ත යම් යම් නිපැයුම් සංවර්ධනය කිරීමට අඩු පොලියට නය දීම .මේ එක උදාහරණයක් පමණයි .
        වික්‍රමසිංහලා ,ප්‍රේමදාසලා කවදත් හමුදාවන්ට බයයි උන්ට ඊට වඩා ෂුවර් පිටරට සුද්දෝ unp සජිත් ජලනි මංගල හවුලේ වෙනස එකයි .
        බටහිර ලිබරල් බල්ලිඋගේ පුතාලාගේ අදහස් නිසා අද ඒ රටවල් සියල්ල අමාරුවේ වැටිලා .ඇමරිකාවේ පේනවා නේද .මිලිටරි කියන වචනෙට බය ලිබරල් කාලකන්නින්ගෙන් පිරිච්ච රටවල් ඔක්කොම අමාරුවේ .මංගල සමරවීර නමැති නපුන්සකයා ඉතාම උග්‍ර හමුදා විරෝදියෙක් මේවගේ එවුන් නිසා තමයි මේ රට විනාශ වෙන්නේ .අපේ හමුදාව කියන්නේ අපේම ළමයි මේ රටේ ජනතාව හමුදාව එක්ක බද්දවෙලා ජිවත් වෙන්නේ එකයි .හමුදාවට විරුද්ද කොළඹ ඉන්න එන්ජිඕ කාරයි සහ ලිබරල් කාලකන්නි පමණයි

        • Janak ge appa says:

          how much you are paid for licking asses here ?

        • ගරසරප says:

          ඉහතකී සුද්දන් තමන් ආර්ථික ගාතකයින් බව පසුව පිලිගෙන පොත් පවා ලියල තියනවා .

    • rw says:

      It is acceptable if a Major General with professional qualifications is appointed. Not a Major General with just military experience. Somebody with just military experience will take the organization towards dictatorship.

    • puncha says:

      Ai thopilata kasillada?

    • Amaris says:

      මෙතුමා කීර්තිමත් අවංක රාජ්‍ය නිලධාරියෙක්. මෙතුමාට විෂය බාර ඇමති සමග වැඩ කිරීමට නොහැකියි. මේ රට විනාශ කරන්නේ පාහර දේශ පාලුවෝ. රවිය ලංවෙද්දී මම හිතුව මේ දේ වෙයි කියල. අනේ රටට ගිය කලක් .ජනාධිපති තුමනි මේ අදහා අවංක නිලධාරියෙක් පත් කරන්න. මුදල් අමාත්‍යශය ඔබ යටතට ගන්ඩ. නැතිනම් රට ඉවරයි.

    • Nimal Perera says:

      So What? Are you scared?

    • hapan says:

      Better than appointing political thief

    • Alapaluwa says:

      Serama hamudawen dagaththama palanaya lesiyi

      • හැලීගේ කේතුව says:

        හැම ලේකම් කෙනෙකුටම ඉදිරියේදී හාට් ඇටැක්. මගේ රටට දළදාහිමි සරණයි

    • Sujatha says:

      Isn’t it suitable?

    • Anti Corona says:

      හහ් හා…කොහොම උනත්, එක එකාගෙං බැනුං අහන, ගුටිකන එක සැපක් කියල හිතාගෙන ඉන්න කාලකන්නි වහල්ලු ඉන්නකං, අපේ රටට ජෙනරාල්ලගෙං ගැලවීමක් නෑ..යාලුවා..තව ටික කාලෙයක් යනකොට මුං හැම රෙද්දක් අස්සටම රිංග ගන්නව…බලමු මොකද වෙන්නෙ කියල..

      • Kk says:

        Check your mental health. Think about the country before your dollars.

      • Saman says:

        ග්‍රාමසේවක කෙනෙක් රජකමට පත් කර ගත්තු උන්දලා මේජර් ජෙනරාල්ලට විරුද්ධයිලු…..

        • sdr says:

          Eka sakkili ballek rate minissu marenna arala, wesx balla ringanawa Indiyawe dewala gane, higannek wage diya-reddak porogana

          Oya balu-Sira buddhits da?

          • Alapaluwa says:

            ඉතිං ඌට පුකට පයිං ගහල පන්නපංකො. ඌනෙ පොහොට්ටුවෙ සභාපති.

    • ගාමිණී කරුණාරත්න says:

      Yes, If suitable, qualified and fit for the job. What is wrong in appointing Army Officers for government positions ? H.E.the President is the authority for appointing Secretaties to ministries. That is all.

    • Ratavesiya says:

      So what is wrong?

      If an underwear designer can hold the portfolio of Finance Minister under your government, then why cannot a qualified army person hold the Post of Secretary?

  2. cw says:

    No, your mother?

  3. kolla says:

    tawath hamudaa karayek daai aniwa hehehe 69 wahallu set eka koheda

  4. ට්‍රෙෂරි මුදියන්සේ says:

    ආටිගලත් ඉන්නකමිම අමාත්‍යාංශයේ මිනිස්සුන්ට කැපුවා. මෙයා පී.බී.ජයසුන්දරගෙ හොඳම චක්ගෝලයා. ආටිගල හිටියෙ නමට පමණයි. ගේම දුන්නෙ පී.බී.
    පී.බී. ඇහුවම ආටිගල බත්කෑවද? කියල, ආටිගල කෑවා, කෑවා, කියනවා. එච්චරයි.

    • කමල් says:

      ඇත්තටම කවුද බං භාණ්ඩාගාර අධිපති ? මම අදමයි ඇහුවේ

  5. Jagath Silva says:

    apayata hena. peretha arbudayak

  6. Samanpriya says:

    Wam Dak Wam Siruwen Pahaswen kiyala anata kikaru karanawa. FIRE kiyanakota wedi tiyanawa. E thamange amma thaththa unath adala ne. ALLAPIYA kiwa elluwa. Unta koronada nedda. Adala ne. Ekane 450ta hedune. Ekai Hamuda Niladaringe warada. Siwil niladari eke hari weradda nethiya balala karanne. Eka desapaluwanta dira wanne ne.

  7. assnga says:

    Prisident secretary -PALHORA-IHALAMA IDIKARANYEN KIYALA THEYENNE
    Janadipath UPdesaka- Hirakarayek, apla ahanakan inne , in passe here maranaya dakkawa
    makkolakaraya gamini . Agamathy lekam
    mankolla karayin wana Premasiri, Piyath Bandu lakam waru
    Thawa mankolla karayo laka lasthiwela innawa wedeta
    Ane wasanawan

Main News