මුදල් අමාත්‍යංශ ලොක්කන් ඒකාධිපති වෙලා.. ඇමතිවරුන් සහ පාර්ලිමේන්තුව සතාට අන්දලා..- බන්දුලගෙන් දැඩි ප‍්‍රහාරයක්..

December 5, 2020 at 3:50 pm | lanka C news
මුදල් අමාත්‍යංශ ලොක්කන් ඒකාධිපති වෙලා.. ඇමතිවරුන් සහ පාර්ලිමේන්තුව සතාට අන්දලා..- බන්දුලගෙන් දැඩි ප‍්‍රහාරයක්..

මුදල් අමාත්‍යංශයේ සිටින ඇතැම් හිතුවක්කාර නිලධාරීන් විසින් කතිපයාධිකාරියක් සාදාගෙන සිටින බව ඇමති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

ඔවුන් විසින් ඇමතිවරුන් සහ පාර්ලිමේන්තුව සතාට අන්දවා තමන්ට අවශ්‍ය දේ ඉටුකර ගනිමින් සිටින බවද ඔහු පැවසීය.

ආණ්ඩුව කාගේ වුවත් මුදල් අමාත්‍යාංශ නිලධාරීන් කටයුතු කරන්නේ එකම ආකායට යයිද ඔහු කීය.

ඇමතිවරයා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ අයවැය කාරකසභා අවස්ථා විවාදයට එක්වෙමිනි.

50,532 views

16 Comments to “මුදල් අමාත්‍යංශ ලොක්කන් ඒකාධිපති වෙලා.. ඇමතිවරුන් සහ පාර්ලිමේන්තුව සතාට අන්දලා..- බන්දුලගෙන් දැඩි ප‍්‍රහාරයක්..”

  1. ක්‍රිමිනල් says:

    ඔව්වා ගොං බෛයන්ට කියලා වැඩක් නෑ , උන්ට ඔය වගේ දේවල් කම්ප්ලෙක්ස් වැඩියි , බෛයො ඉන්නේ රාජපක්ශලා කියන දේවල් අහලා හුලගටත් ඇන්දිලා චන්දේ දෙන්න විතරයි. අනික් දේවල් ගැන උන් වැඩිය දන්නෑ..😂😂😂

    • 1600 ට කොටපු එකෙක් says:

      දුප්පත් කොල්ලො දවසම ජහපාලනේට කොටලා 1600/- ගන්නකොට ලොක්කගෙ ඇට මිරිකලා 2000/- ගන්න ගල් සක්කිලියා

      උබට කම්ප්ලෙක්ස් දේවල් තේරෙන්නේ නිතරම ඇට නැති සව් ගහන නිසා වෙන්න ඇති නේද

Main News