මුදල් අමාත්‍යංශ ලොක්කන් ඒකාධිපති වෙලා.. ඇමතිවරුන් සහ පාර්ලිමේන්තුව සතාට අන්දලා..- බන්දුලගෙන් දැඩි ප‍්‍රහාරයක්..

December 5, 2020 at 3:50 pm | lanka C news
මුදල් අමාත්‍යංශ ලොක්කන් ඒකාධිපති වෙලා.. ඇමතිවරුන් සහ පාර්ලිමේන්තුව සතාට අන්දලා..- බන්දුලගෙන් දැඩි ප‍්‍රහාරයක්..

මුදල් අමාත්‍යංශයේ සිටින ඇතැම් හිතුවක්කාර නිලධාරීන් විසින් කතිපයාධිකාරියක් සාදාගෙන සිටින බව ඇමති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

ඔවුන් විසින් ඇමතිවරුන් සහ පාර්ලිමේන්තුව සතාට අන්දවා තමන්ට අවශ්‍ය දේ ඉටුකර ගනිමින් සිටින බවද ඔහු පැවසීය.

ආණ්ඩුව කාගේ වුවත් මුදල් අමාත්‍යාංශ නිලධාරීන් කටයුතු කරන්නේ එකම ආකායට යයිද ඔහු කීය.

ඇමතිවරයා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ අයවැය කාරකසභා අවස්ථා විවාදයට එක්වෙමිනි.

50,538 views
Main News