මුදල් අමාත්‍යංශ ලොක්කෙක් ගෙදර පතරොම් තොගයක් සමගින් අත්අඩංගුවේ..

May 29, 2019 at 1:20 pm | lanka C news
මුදල් අමාත්‍යංශ ලොක්කෙක් ගෙදර පතරොම් තොගයක් සමගින් අත්අඩංගුවේ..

මුදල් අමාත්‍යංශයේ තොරතුරු අධ්‍යක්‍ෂ ජනරාල් ලෙස සේවය කරන මොහොසඩ් අලි හසන් නැමැත්තෙක් ආරක්‍ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වෙයි.

ඔහුගේ මල්වාන නිවසේ තිබී මිලි මීටර් 12 පතරොම් 93ක් සොයා ගැනීමෙන් පසු මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත.

351 views

17 Comments to “මුදල් අමාත්‍යංශ ලොක්කෙක් ගෙදර පතරොම් තොගයක් සමගින් අත්අඩංගුවේ..”

  1. හන්දියේ කඩේ ළඟ ත්‍රිවිල් බුවා says:

    ගරු කතානායක ලොක්කා අපට කියල දෙනවද මෙගොල්ලන්ගෙන් කවුද හොඳ කවුද නරක කාවද විශ්වාස කරන්න ඕනා කාවද සැක කරන්න ඕනා කියල .සහජිවනේ දොරේ ගලනවා ලොක්කා දැන් .
    ආණ්ඩුව පවු නොදී යනවකෝ මෙන්න මේ ලොක්කාටත් නිවාඩුවක් ඕනා මහලු වයසේ වයර් මාරුවෙනවා ජනපතිගේ වැඩේ අගමැති කරනවා අගමැතිගේ වැඩේ කතා නායක කරනවා දවස් 51 ආණ්ඩුවෙන් පස්සේ මේ ලොක්ක හිතාගෙන ඉන්නේ එයා විදායක කතානායක කියල . “සභාවේ සිනා “

    • saman says:

      Two Questions to Azzam Ameen (BBC)
      Do you agree Yusuf al-Qaradawi is a terrorist? (FYI: UK has banned him as a terrorist. You work for UK BBC)
      Why did your father go to Doha and met Yusuf al-Qaradawi?

  2. Citizen says:

    Send the suspect to Batalanda for detail questioning as did in 1987/88 by the same UNP.

    • හින්බබා says:

      මේ සියලුම මුස්ලිම් අන්තවාදී අපරාධකාරයන්ට සමාව දීපල්ලා නැත්නම් සිරිසේනගේ සන්හිදියාවට බාදාවක් වෙයි
      අපේ සිංහලයන් අන්තවාදී මුස්ලිම් ජාතිකයන්ට විරුද්ධව කතා කලොත් සිරගෙදර ..දැන් මොකද්ද මේ වෙලා තියෙන්නේ ?
      ලංකාවේ යහපාලනේ සියලුම දේශපාලකයන් මේවාට වග කිවයුතුයි ..ඒ විතරක් නොවේ පසුගිය ආණ්ඩුවේ මහින්ද ,බැසිල් හම්බයින්ට කඩේ ගිය එකට මේවාට වගකිව යුතුයි

      • Roshan says:

        මෝඩයෝ වගේ තප්පුලන නැතුව ඇස් හැරලා බලපල්ලා ඇත්ත කතා කරපල්ලා kumbiyoo වෙන්නැතුව

    • සුධීර says:

      මේවා මේ පත්තර කාරයෝ ජාතිවාදය අවුස්සන්න ලියන ඒවා .මේ මනුස්සයා ඔෆිස් එකේ ආරක්ෂාවට හටපු පොලිස් නිලධාරියෝ සැලකිල්ලක් නැතිව දාල ගියපු උණ්ඩ ටික ගෙදර අරගෙන ගියේ අපරාදේ දිරල යන නිසා ඕනා උන වෙලාවට ආපහු ඔෆිස් අරගෙන යන්න .එකටත් මේ අන්තවාදී සිංහලයෝ මඩ ගහනවා
      අවමංගල /සාලි /සලීම් /හිස්බුල්ල /බද්යිද්දීන් /දතා ඒකාබද්ද ප්‍රකාශය

  3. රාමා says:

    ඕවා සමනලුන්ට වෙඩි තියන්න ගෙනාපුවා වෙන්න ඇති. ඔය මනුස්සයා අහිංසකයි. වහාම නිදහස් කරන්න ඕනේ.

    • Amda says:

      නෑ බන් මේ මදුරුවො මරන්න ගෙනාපු ඒව 🤣🤣🤣🤣

  4. barbut says:

    Don’t know what damage he would done for the confidential documents of the Ministry.

  5. Dev says:

    Yako mara seen ekak ne

    janadi path tuma kiyanne 99% ewarai kiyala

  6. Junda says:

    Sabata ko ara Assad Saalaya kiyana pora? Dan pora kiyai vahama nidahas karanna kiyala.

  7. puncha says:

    oya de sinhalayek karanam ganan ganne ne. muslim hinda thamai ath adanguwata gathtghe. meeta Parajitha

  8. POLA says:

    Yako Malwane Rabutan Parissan Karanna Genawe

  9. M kamal mohotti says:

    මංගල samaraweera ්‍රවෘත්තියක් දාලා තියෙනවා මේ bullet ඔක්කොම එයාගෙ සීයගෙ කියලා යමයිනේ එයාගෙ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක බේරගන්න වැඩ ගෙනියන හැටි

  10. බිල්ල says:

    කතානායක කියන්නේ හරිම අහංකාර පරයෙක්. මූ විදේශ රටක ඔත්තුකාරයෙක් සහ ඉත්තෙක්. මූව දේශපාලනයට ගෙනාවේම බටහිර න්‍යාය පත්‍රයට අනුව ක්‍රියා කරන්න. යුද්දේ වෙලාවේ මුව මහින්ද රජයට ඇතුල්කලත් උන්ගේ අරමුණු ඉටුකරගන්න නොහැකිවුණා. මූ ප්‍රජාතන්ත්‍රවාදය කියමින් පාර්ලිමේන්තුවේ හැසිරෙන්නේ ඒක උගේ අම්මගේ අප්පාගේ බුදලය කියා හිතාගෙන. ආණ්ඩුවට තර්ජනයක් විය හැකියි කියා හිතන කිසි කෙනෙකුට නැගිටින්න දෙන්නේ නැහැ. දින 52 ජනතාව සැනසුම් සුසුම් හෙලූ කාලය තුල මූ හැසිරුනේ නයා නැතිවුන අහිකුන්ටිකය වගේ. නයා අල්ලගන්න බටහිර තානාපතිලා ඔක්කොම පාර්ලිමේන්තු ගෙනාවා. මුන් අපේ ආරක්ෂාව බල්ලට දානවා, උන් රැකෙනවා.