මුදල් අවභාවිතාවක් ගැන ලුෂන් පුෂ්පරාජ්ගෙන් පොලිසිය ප්‍රශ්ණ කරයි…
April 9, 2021 at 12:00 pm | lanka C news
කායවර්ධන සම්මේලනයේ සිදුවූ බව කියන මුදල් අවභාවිතාවක් සම්බන්ධයෙන් ලෝක කාය වර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ් ගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.
ක්‍රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකක විසින් ඔහුගෙන් මෙම ප්‍රකාශය සටහන් කරගෙන ඇත.
2018 2019 කාලයේදී සිදු වූ බව කියන මුදල් අවභාවිතාවක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත සිදුකරන ලද විමර්ශනවලදී හෙළිවී ඇත්තේ ලූෂන් පුෂ්පරාජ ද එම කාලයේ දී කායවර්ධන සම්මේලනය විසින් ගෙවීම් කර ඇති බවයි.
එහි සත්‍ය අසත්‍යතාවය තහවුරු කර ගැනීමේ අරමුණින් මෙම ප්‍රකාශය සටහන් කර ගෙන තිබේ.
“නිහතමානී ශ්රීලාන්කිකයෝ” කියලා කාර් එකේ ගහගෙන රේස් පැදපු බුවාත් වංචා කරලා ඔය අපූරුවට මිනිස්සු අන්දගෙන ඉන්න එකේ මේවා මොනවද?
ශුවර් එකටම රතු තරුව පච බලකාය පතුරුවපු මඩක්.
මහා මුදලාලිලා හිටගෙන හොරකම කරනවා නීතිය අන්දයි. අහිංසකයෙක් අහුවුණාම සුප් හදන්න හදනවා. කාලකන්නි රටක්.
මූ ෆුල් ෆිට් “චමින්ද ප්‍රබත් පල්ලියගුරු” කියන රට විරුවාගේ ඇමෙරිකාවේ ඔහයෝ ප්‍රාන්තයේ කොලොම්බස් නුවර නැවතිලා හිටියේ. එසේ සිටින විට “චමින්ද ප්‍රබාත් පල්ලියගුරු” එමෙරිකවෙදී අවුරුදු පහක කුඩා දරුවකු ලිංගික අපයෝජනයක් කරලා පැනල ගිහිල්ල ඉඳල ඇමෙරිකාවේ ෆෙඩරල් පොලියෙන් අල්ලලා. දැන් ඔහයෝ ප්‍රාන්තයේ හිර බත් සහ අනෙකුත් සිරකරුවන්ගේ අවයව ගිලමින් සිටිනවාලු….බොඩි බිල්ඩර්ට ඔක්කොම සහන මුදල් තෑගි ලබා දුන්නේ පොරගේ ෆුල්ල් ෆිට් චමින්ද ප්‍රබත් පල්ලියගුරු….නමුත් චමින්ද ප්‍රබත් පල්ලියගුරුව පොලිසියෙන් අල්ලලා හිරෙ දැම්මට පස්සේ බොඩි බිල්ඩර් කිසිම දෙයක් දන්නේ නැති තොත්ත බබා වගේ ලංකාවට පැනල ගියාලු…ඕව මහා කතා වැඩ හලෝ…නෙද්දකින්
ඔවු ඔවු මමත් ඔය කතාව අහල තිබුනා. බොඩි බිල්ඩර් නැවතිලා හිටියේ ඔය කියන චමින්ද ප්‍රබත් පල්ලියගුරුගේ ගෙදරලු. බොඩි බිල්ඩර් ඔය අපයෝජන සීන් එක වෙන වෙලාවේ එය ඔහුගේ දුරකතනයේ රෙකොර්ඩ් කර ගත්තාලු. චමින්ද ප්‍රබත් පල්ලියගුරු එම අපයෝජන සීන් එක ඉවර වෙලා ගෙදරින් පැනල යන්න කියල උපදෙස් දීල තියෙන්නෙත් ඔය බොඩි බිල්ඩර්ලු. පස්සේ චමින්ද ප්‍රබත් පල්ලියගුරුව පොලිසින් අල්ලලා බලු කූඩුවට දැම්මට පස්සේ බොඩි බිල්ඩර් හොරෙන්ම ලන්කවට පැනල ගියාලු පොරත් සීන් එකට මට්ටු වේවි කියල බයට. ඒ යනකොට පොරට ඇමෙරිකාවේ ලංකාවේ කට්ටිය ඩොනෙට් කරපු කොර්ටි ගණනක ඩොලර් ලංකාවට ගෙනිච්චලු.