මුදල් ඇමතිකමට රවි-මංගල ගැටේ.. එජාපයත් බෙදේ..

December 19, 2018 at 1:20 pm | lanka C news
මුදල් ඇමතිකමට රවි-මංගල ගැටේ.. එජාපයත් බෙදේ..

නව රජයේ මුදල් ඇමති ධුරය සම්බන්ධයෙන් මතබේදාත්මක තත්වයක් ඇතිව තිබෙන බව එක්සත් ජාතික පක්‍ෂ ආරංචි මාර්ග සදහන් කරයි.

රවි කරුණානායක මහතාට එම ධුරය යලි ලබා දිය යුතු බවට පිරිසක් කියන අතර තවත් පිරිසක් ඊට දැඩි විරෝධය පල කරමින් සිටිති.

මේ අතර හිටපු මුදල් ඇමතිවරුන් වන රවි කරුණානායක හා මංගල සමරවීර යන දෙදෙනාම තමන් මුදල් ඇමති බව සිය හිතවතුන් වෙත අගවමින් සිටින්නේ යයිද වාර්තා වෙයි.

මෙම තත්වය මත ඇමති මණ්ඩලය පත් කිරීම තවදුරටත් ප‍්‍රමාද වනු ඇති බවද සදහන් වෙයි.

115 views

26 Comments to “මුදල් ඇමතිකමට රවි-මංගල ගැටේ.. එජාපයත් බෙදේ..”

  1. banku says:

    rawita mudal amthikama dena anduwaka slfp eke ayata inda puluwanda. athata maha bankuwa hora kawa kiyanne boruda. janapathi boruma tha kiyanne.

    • මැදමුලනෙ මුත්තා says:

      මංගලය හොරෙක් නෙවෙයි. රවිය පටිට හොරා. මූට මුදල් අමාත්‍යාංශය දුන්නොත් බඩුම තමයි.
      රනිල් රවිට මුදල් ඇමතිකම නැවත දෙන්න කියල නිර්දේශ කළොත් එය තමයි රනිල් සිය දේශපාලනයේ කරගන්නා ලොකුම මෝඩකම.
      එහෙම උනොත් මාධ්‍යකාරයො උඩදදා ගහනව.
      රවියව මිනිස්සුන්ගෙ ඇස්දෙකට පේන්න බැරි බව ඌට වැටහෙන්නෙ නැති එක තමයි වරද.
      ඇයි බං රවිය කතාකරනකොට කටෙි කරැංක ගෙඩියක් හිරකරගෙන වගේ කතා කරන්නෙ?
      මුදල් ඇමතිකම ලැබෙනව කියල ආරංචියට රවියගෙ ගෑණි දැනටම ගේමට බැහැල කියලත් ආරංචියි.

  2. kamal says:

    සුදුසුකම
    හින්දු ආක්‍රමණයට විරුද්ධව රනිල් හොදයි නමුත් කතෝලික හා මුස්ලිම් ආක්‍රමණ ඉදිරියේ හොද නැ. රනිල්ට බැරි දේ මට පුලුවන් ඒක තමයි ජනාධිපතිවරණයේ මට ඡන්දය පාවිච්චි කරන්න කියන්නෙ. ඤණානන්ද හිමිත් කියන්නේ ඒකයි.රනිල්ට පුලුවන් කපටි විදියට ඉන්දියාවට මුහුණ දෙන්න විතරයි. නමුත් කෘර එංගලන්ත අභියෝගයට බැ මුහුණ දෙන්න. ඒ හින්දා මම කියන්නෙ මට ඡන්දය දෙන්න කියා. එය තමයි හැමෝගෙම පැතුම මිට කමල් හෙවත් දියසෙන් කුමාරයා

    • සීතා says:

      කමල් කියන රාවණා ගේ නිව් එඩිෂන් එක.

    • Karma says:

      Kamal sinhala katholikayan innawa onitharam ratata jathiyata adaraya karana.agama eyalage paudgalika deyak pamanai. Boruwata agambeda genna epa methanata. Katholikayo dannawa bauddagama me rate pradana de Kiyala.minissunta onawata wada apahasa karana nisa thamai samajaye anawasya prasna athiwanne. Kawruwath anthawadee wiyayuthu naha mona dekinwath. Dan godak diyunu ratawala agam adahanneth naha senaga.ae minissunta hama agamak ganama kalakirila ewa adahana minissu karana waradi nisa

  3. Dushantha says:

    අවමන්ගලයට වෑඩියෙනන් හොරා උනත් කරුපයියා මුදල් ඈමති කමට හොඳයි. ඌ හිටපු කාලෙ මෙච්චරම අමාරු උනේ නෑ. අවමන්ගලයා ආවත් හරි ආර්ථිකේ නෑත්තට නෑති උනා. මිනිස්සු කබලෙන් ලිපටම වෑටිලා ඉන්නෙ.

    • Hora says:

      දුෂාන්ත, ඔබ හරියටම දැන් තේරුම් ගෙන සිටිනවා මේ රට දුවන්නේ හරිම අමාරු වෙන් කියලා . එක තමයි අප කියන්නේ නැවත මහා මැතිවරණයකට ගොස් ස්ථාවර ආණ්ඩුවක් හදාගත්තොත් ඔබත් මාත් රටත් ගොඩ.

  4. NALIKA RANASINGHE says:

    මම දන්නවා ඔහේලා මේක පල කරන්නේ නෑ. ඔහෙලට හැමදාම ආණ්ඩුව ඔන්න වැටෙනවා මෙන්න වැටෙනවා. හොරුන්ගේ දර්ශකයක් හදනවා නම් මෙහෙලාගේ මහා එකා වීරවංශ තමා අංක 1. ගෑනි හොර , පාස්පෝට් හොර නම හොර හම්බ කර ගත්ත ඒවා හොර. අනුන්ගේ කුණු හොයනවා. ලජ්ජි නැද්ද ඔහේලට

    • Mangala says:

      ඉතින් nalika ගොන් බුරුවො හොරු හොරු
      කියන්නේ නැතුව නඩු දාන්නකෝ. විමල් හොරා කියල උඹ කියන්නේ විමල්ටම නඩුවක් දාගන්න කියලද

      • Sunil says:

        අපේ සල්ලිවලින් පවුලෙ ගෑවිච්ච ගෑවිච්ච එකාට මාළිගා හදල දීපු හොර වීරවංශයට හෙන ගහපිය.

        • මාරයා👹 says:

          උඹෙ සල්ලි වලින් ගෙවල් හදනකන් උඹ නිදි වැදිලා හිටියද ?

      • නඩු දාල තියෙන්නෙ. ඒ වුනාට කල් යනවා. සසීගෙ කොල්ල මැරුණු එකත් අපූරුවට යට ගැහුවෙ.

    • hulika natti says:

      ane yako hora pasport heduwata rate janayata paduwak nene..thope maha eun ekathuwela ratema arthike bankoloth karaddi thope kate…hirawlada unp para hetta

  5. නුවන් says:

    රවීට ඕක දෙන්නෙ මොන මගුලටද? මංගල තමා රනිල්ගෙ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න හොදම කෙනා. නමුත් මිනිහ ජනාධිපතිට අර ගොනා කියපු එකා තමා අප්සෙට් එක.

  6. Kadiya says:

    හොරෙක් සහ දේශද්‍රෝහියෙක් අතරින් තෝරාගන්නවා ඇර UNP යට වෙන විකල්පයක් නැහැ. මහ එකත් හොරා වුණාම මුදල් ඇමති හොරෙක් වුණාම මොකද?

  7. asanka says:

    Mangala is genuine& honest and he is the best out of the lot. If you give to Ravi , UNP reputation will get affected

  8. sanidu sooriarachchi says:

    හුරේ… ලොකුම හොරාට අවස්ථාව දීමේ සටන.

  9. චන්ද්‍රිකා ආණ්ඩුවේ ,වරාය ඇමති කලේ අවමන්ගලය කුඩා ක්රේන් එකක් දාන්න අවසරදෙන්නත් ලක්ෂ 5 ක් ගත බව එකල එහි සේවකයෝ පවසති.
    මන් ගල හොර වංචාව කෙසේ වෙතත් ජරා පප්පෙකි.

  10. හඳපානෙ අගමැති වෙන්න ගිහින් හතරගාතෙ වැටිල ඉද්දි අනුන්ගෙ කුණු හොයනවා.වැඩක් බලාගෙන ඉන්නවා මනුස්සයෝ.

Main News