මුදල් ඇමතිකම කරන්න මට බයයි.. මේක මට ලොකු වැඩියි..- මංගල [Video]

May 24, 2017 at 12:13 am | lanka C news
මුදල් ඇමතිකම කරන්න මට බයයි.. මේක මට ලොකු වැඩියි..- මංගල [Video]

මුදල් ඇමතිවරයා ලෙස තමනට ලබා දී ඇති වගකීම නිසි ලෙස කර ගත හැකි වේදැයි ගැන බියක් සිතෙන බව මුදල් ඇමති මංගල සමරවීර මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ මුදල් ඇමතිවරයා ලෙස පළමුවරට පාර්ලිමේන්තුව අමතමිනි.

211 views
Main News