මුදල් ඇමතිකම රවීට ස්ථිරයි.. මහ බැංකුවත් ඔහු යටතටයි.. පුද්ගලික කාර්ය මණ්ඩලයත් සූදානම්..

December 17, 2018 at 9:20 am | lanka C news
මුදල් ඇමතිකම රවීට ස්ථිරයි.. මහ බැංකුවත් ඔහු යටතටයි.. පුද්ගලික කාර්ය මණ්ඩලයත් සූදානම්..

ඉදිරි පැය කිහිපය ඇතුලත පත් කිරීමට නියමිත නව කැබිනට් මණ්ඩලයේ මුදල් ඇමති ධුරය රවි කරුණානායක මහතා පත් කිරීමට නියමිත බව එක්සත් ජාතික පක්‍ෂ ආරංචි මාර්ග සදහන් කරයි.

මේ වන විට සිය ඇමති ධුරය සදහා වන පුද්ගලික කාර්ය මණ්ඩලය පවා ලක ලැහැස්ති කරමින් සිටින්නේ යයි ඔහුට සමීප ආරංචි මාර්ග තියා සිටී.

පසුගිය වර කරුණානායක මහතා මුදල් ඇමති ධුරය දරද්දි ශ‍්‍රී ලංකා මහ බැංකුව ඔහු යටතට පත් කර නොතිබුණද මෙවර මහ බැංකුව මෙන්ම රාජ්‍ය බැංකු සියල්ලම පාහේ මුදල් ඇමතිවරයා යටතට පත් කෙරෙනු ඇති බව ඉහත ආරංචි මාර්ග තව දුරටත් සදහන් කරයි.

137 views

35 Comments to “මුදල් ඇමතිකම රවීට ස්ථිරයි.. මහ බැංකුවත් ඔහු යටතටයි.. පුද්ගලික කාර්ය මණ්ඩලයත් සූදානම්..”

  1. Rosy says:

    Robbery Dambala Amila Thero can continue to get Rs 95000 a month from Lotteries Board and the other 39 Rs 100000 a month.
    Hurrah!!

  2. maha bankuwa kapu thota ayeth denna tharan ranilata pissusa thopita hena gahapiya

  3. kamal says:

    මට ඔනේ රජ වෙන්න නෙවෙයි රට හදන්න
    අපිට තාම නිදහස ලැබි නැ. පහත සදහන් වහල් බාවය වලින් අපි පෙලෙනවා
    සංස්කෘතික වහල් බාවය
    ආර්ථික වහල් බාවය
    නිතිමය වහල් බාවය
    අධ්‍යාපන වහල් බාවය
    කෘෂිකාර්මික වහල් බාවය
    කාර්මික වහල් බාවය
    සන්නිවේදන වහල් බාවය
    භාෂාමය වහල් බාවය
    සියලු වහල් බාව වලින් මුදවා ගන්න ඉන්නෙ මම විතරද මිනිසුනේ මට වෙන වැඩ නැතිද කරන්න

  4. Sajith says:

    අලුත් කඩේ අගමැතිගේ අලුත්ම කඩේ මුදලාලි නැත වන්දනාවේ

  5. අරවින්ද says:

    අලුත් කඩේ අල්ලස් බ්රෝකර් මේයා තමයි
    ගාස්තුව මේක තමයි

  6. Sirisena Yatawara says:

    UNP back to unprecedent mode of corrupations under th of Party policies Ranil Wicks.

    The party of UNP never change nature of born corrupation .
    The Majority people have to accpects that corrupation is part ane parcel>
    SC will accpects corrupation as key policy of UNP.

  7. Rajan PererA says:

    වෙන කිසිවක‍් හිටියෙම නැද‍්ද !

  8. Kithsiri says:

    Aiyo,, munta pissuda, me horawa danne,

  9. දුප්පතා says:

    ආයේ බැදුම්කර දෙනව නම් ප්‍රසිද්ධියේම ඔයාගෙ කොටස ඉල්ල ගන්න. ඔයා වගේ කෙනෙකුට මංකොල්ල කෑම හොද නෑනෙ.අපි ඉතින් කවදත් නැතිබැරි මිනිස්සුනේ. එදා වේල සුවර් නැතත් අපි හොරකම් නොකරන නිසා හොද පෝසත්තු.

  10. Dilly says:

    Kirialla’s 45 supporters appointed as consultants in the Road Development Authority get 65000 a month + vehicle + petrol.
    Citizens please note.

Main News