මුදල් ඇමතිට මොල හතක් ඇතැයි කියන්නේ හත සමත් නිසා වෙන්න ඇති…- විජේදාස
December 13, 2021 at 12:02 am | lanka C news
මුදල් අමාත්‍යවරයාට මොල හතක් ඇතැයි ඇතැමුන් පවසන්නේ ඔහු 7 සමත් නිසා වන්නට ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.
රටක් ගොඩ දැමීමට එය ප්‍රමාණවත් නොවන බවත් අඩුම තරමේ දාසය සමත්වී මොල 16ක් වත් තිබිය යුතු බවත් ඔහු පැවසීය.
ඒ මහතා මේ බව සඳහන් කළේ පන්නිපිටිය ප්‍රදේශයේ පැවති උත්සව අවස්ථාවකට එක් වීමෙන් පසුව මාධ්‍යවේදීන් අමතමිනි.
ඉදිරියේ එළඹෙන සති කිහිපය තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පවා සපයා ගැනීමට නොහැකි තත්ත්වයකට ආණ්ඩුව පත් වනු ඇතැයිද ඔහු පැවසීය.
සති දෙක තුනකින් විදේශ සංචිත බින්දුවටම වැටුණු පසු රට තුළ විශාල සාගතයක් ඇති වන බවත් කලකෝලාහල ඇති වනු බවත් ඔහු තව දුරටත් එහිදී සඳහන් කළේය.
හත පාස් ද කියලා ත් සැකයි??
අනික මොළ හතක් ඔය ඔළු ගෙඩිය ඇතුළෙ තියෙනව නං එකක් කොස් ඇටයක සයිස් තමයි වෙන්න පුළුවන්. ඉතිං කොස් ඇට සයිස් මොළෙන් කරන වැඩවල ප්‍රතිඵල තමා අද අපි රට පුරා දකින්නේ
ඛම්බුවටද අයවැයට පක්ෂව ඡන්දය දුන්නේ?
බැසිල් ට මොල හතක් නැති උනාට මෙයාට නම් හොදට මොලේ තියෙනවා ඒක නේ හැම වෙලේම පක්ෂ මාරු කරන්නෙ
අලුත් ඩීල් එකක් ද මෙයා?
20 පක්ෂයි
අය වැය ට පක්ෂයි
පක්ෂයි
මු අයවැයට ඡන්දෙ දීලා එලියේ ඇවිල්ලා මිනිස්සු අන්දනව.මුගේ මොලේ කොහොමද ?
මේ වගේ අවස්ථාවාදියෝ ඉස්සරහට ඇතිවෙන්න තියන සාගතයක් ගැන අනාවැකි කියනවා. වලක්වා ගන්න ක්‍රමයක් කියන්නේ නෑ. උනාට පස්සේ කියනවා අපි කිව්වනේ කියලා !
kisiwak nodanna gobbayinge comment.
OBA EE WENUWEN KALEE MONAWADA??
SOCIAL MEDIA AWITH SINDU KIYANA EKADA??
OYAALA OKKOMA BAILA KAARAYO
එළිපත්තෙ ඉන්න බල්ල වගේ,කොච්චර ගහල පැන්නුවත් ලගින්නෙම එතන.