මුදල් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන බව මංගල කියයි…
August 8, 2018 at 10:51 pm | lanka C news
දුම්රිය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට කටයුතු කලහොත් තමනට තව දුරටත් මුදල් ඇමති ධුරයේ කටයුතු කල නොහැකි බව මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා පැවසූ බව ඔහුට සමීප වෙබ් අඩවියක් වාර්තා කර ඇත.
ඇමතිවරයා මේ බව සදහන් කර ඇත්තේ ඊයේ දිනයේ පැවති කැබිනට් මණ්ඩලයේදී මෙම ගැටළුව සම්බන්යෙන් සාකච්චාවට ගත් අවස්ථාවේදී යයිද සදහන්ය.
දුම්රිය සේවකයන්ගේ පමණක් වැටුප් වැඩි කලහොත් ඊට සමාන්තර ශ්‍රේණි ගණනාවක වැටුප් වැඩි කිරීමට සිදුවන බවත් එසේ කිරීමට රජයට මුදල් නොමැති බවත් මුදල් ඇමතිවරයා පසුගිය කැබිනට් මණ්ඩලයේදීද පෙන්වා දී ඇත.
මේ අතර දුම්රිය සේවකයන් වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත්තේ පසුගිය කැබිනට් මණ්ඩලයේදී අනුමත කල පරිදි සිය වැටුප් වැඩි කිරීම මෙවර කැබිනට් මණ්ඩලයෙන් අනුමත නොකල බව පවසමිනි.
Its. Better to open.a saloon.
A Saloon or a Tailoring Shop?
This government is running on ‘Gal Arrakku’!!!!
Great. Resign and go home!
Wow very good news ,Mangala you are a traitor please RESIGN & go
මේ වගේ බුරුවකුට මුදල් හා ජනමාධ්‍ය ඇමති කම දුන්න ගමරාලට මඩුවලිගෙන් තලන්න ඕනේ
අවමංගල අස්වී ගෙදර යාම අපේ රටට සහනයක් ..දියවන්නාවේ යහපාලන මීහරක් රැලම ගෙදර පලයව් අපේ රට ජාතිය විනාශ නොකර
අස්වෙනු !!!!! සමස්ථ ආණ්ඩුවම ඉල්ලා අස්වෙනු !!!!
ආණ්ඩුපක්ෂ -විපක්ෂ සංධානය පලවා හැර ජනතාවගේ රජයක් පිහිටවමු !!!!
“මහජන ශ්‍රී ලංකා සමූහාණ්ඩුව ” බිහි කරමු!!!
හා!
සමස්ථ ආණ්ඩුවම ඉල්ලා අස්වී ගෙදර යනු ..අපේ රටින්ම පිටවී යනු
නුබ වැනි නිවට දේශද්‍රෝහියෙක් අපේ රටට අවශ්‍ය නැත
දවල් ද?
සීගිරි,උඹ කොහෙන්ද බං බිව්වෙ?මොනවද බිව්වෙ?
මේ සමුහාණ්ඩුවට අයත් ආණ්ඩු ලැයිස්තුවත් දැම්මොත් හොඳයි. “මහජන ශ්‍රී ලංකා සමූහාණ්ඩුව ” ව සමන්විත වන්නේ මලයනාඩුව, දෙමල ඊලම, නැගෙනහිර මුස්ලිම් රාජ්‍ය, රුහුණු මගම රාජ්‍ය, ලංකාව යන රටවල් වලිනි. බෙදුම්වාදයේ පෙරමඟ යන සිපයියෙකි සීගිරි.
නොදන්න දේ කතා නොකර හිටපන් හිවලෝ…1972 ව්‍යවස්තාවෙත් සමූහාණ්ඩුව කියන වචනය තියෙනවා.
janathaawa kiyanne madamulane set eka neweyne?
My3 wage porak ekka melo yakekta waida karanna bai kiyana eka aittane. Ekane mahinda mahaththaya liyanna ge thanathuren eha deyak dunne naitte. 10ta nida ganna ekekta puluwanda ratak hadanna.
nodanna mudal aemathikamata wadaa dannaa gehenunge yata aendum mahana rassaawa karagena
hitiyanam janathaawata welak hera welakwah kaala inta thibuna.ada ekath nehe.
ELLA ASWELA
KURUDU POLLAK THIYAGENA
MONAWA HARI KARAGANNAWA.
අස්වෙනු !!!! go and Jangi mahanu.
Strike welata hodama uttaraya thiyenne GTTA laga. MR- GOTTA aanduwak aawama siyaluma ayata aathl eke inna puluwan. Lankaawe minisunta hodama kremaya gotta kremayai..
Okkoma kiyanawa witharai………………… karapalla ko… pala..pala danma.
Moo inne USD 1.25b China eken denakan 2018.
කරන්න බැරි නං ඔන්න ඕක දීපං බං සිරිසේනට!