මුදල් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන බව මංගල කියයි…
August 8, 2018 at 10:51 pm | lanka C news
දුම්රිය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට කටයුතු කලහොත් තමනට තව දුරටත් මුදල් ඇමති ධුරයේ කටයුතු කල නොහැකි බව මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා පැවසූ බව ඔහුට සමීප වෙබ් අඩවියක් වාර්තා කර ඇත.
ඇමතිවරයා මේ බව සදහන් කර ඇත්තේ ඊයේ දිනයේ පැවති කැබිනට් මණ්ඩලයේදී මෙම ගැටළුව සම්බන්යෙන් සාකච්චාවට ගත් අවස්ථාවේදී යයිද සදහන්ය.
දුම්රිය සේවකයන්ගේ පමණක් වැටුප් වැඩි කලහොත් ඊට සමාන්තර ශ්‍රේණි ගණනාවක වැටුප් වැඩි කිරීමට සිදුවන බවත් එසේ කිරීමට රජයට මුදල් නොමැති බවත් මුදල් ඇමතිවරයා පසුගිය කැබිනට් මණ්ඩලයේදීද පෙන්වා දී ඇත.
මේ අතර දුම්රිය සේවකයන් වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත්තේ පසුගිය කැබිනට් මණ්ඩලයේදී අනුමත කල පරිදි සිය වැටුප් වැඩි කිරීම මෙවර කැබිනට් මණ්ඩලයෙන් අනුමත නොකල බව පවසමිනි.
Sewakayange, Goveenge ha Ranaviruwange aanduwak hadamu !
The man who had no idea of Economy and Financial management of Island as well as no Educational background of policies of Financial, Fiscal and Monetary who can he run the Ministry of Finance ?
This poor politics of UNP policies, led by RW MS & CBK of that result of that nation Economy will be ruin by Managala Samaraweera ! Since 2015 January 9th nation in collapse of path of Economy by MS leadership !@
Pls sir…. DO it…. let professionals to run the economy….If you can get out from the politics that also a good….You have no qualifications to do any ministry. as you are O / L failed fellow. go back to your qualified profession as dress designer….please…
Mun padi 10,000/- kin Wedi karalath Strike karanawa neda ?
NEXT POSITION – MINISTER HOMO AFFAIRS
පුළුවන් එකෙකුට කරන්ඩ දීලා පලයව් ආයෙ නොයෙන්ඩම. අවුරුදු 3ට රටම විනාස කරා. මුන්ට නෙමෙයි සාප වෙන්නෙ මුන්ට චන්දෙ දීපු ගොන් හරක්ට.
Its. Better to open.a MANGALA BROTHEL HOUSE
කීමෙන් පලක් නැත. ක්‍රියාවෙන් පෙන්වනු.
එලවන්න කලින් පල තෝ විතරක්ම නෙමෙයි ආණ්ඩුවම පල.
මේ වගේ බුරුවකුට මුදල් හා ජනමාධ්‍ය ඇමති කම දුන්න ගමරාලට මඩුවලිගෙන් තලන්න ඕනේ