මුදල් ඇමති ධුරයෙන් ඉවත් කිරීමට අගමැති විරුද්දයි..
January 26, 2017 at 10:40 am | lanka C news
මුදල් ඇමති රවී කරුණානායක මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට තමන් කිසි සේත්ම එකග නොවන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත.
මුදල් ඇමතිවරයාට ඒලල වී ඇති චෝදනා හේතුවෙන් ජනාධිපතිවරයා විසින් ඔහු එම ධුරයෙන් ඉවත් කිරීමට යන්නේ යයි පලවූ වාර්තා සම්බන්ධයෙන් අදහස් පල කරමින් අගමැතිවරයා මේ අදහස් පල කර ඇති බවට මාධ්‍ය වාර්තා පල වෙයි.
මුදල් ඇමතිවරයා සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීමට ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර විහේෂ සාකච්චාවක් මේ සතියේ සිදුවනු ඇති බවදට අන්තර්ජාල මාධ්‍ය වාර්තා ගණනාවක්ම පලව තිබින.
No wonder! Everybody knows that! But what the purpose of having executive power of Mr MY3?
සිම්පල් කේස් එකක්නෙ…., අගමැටිත් ඉවත් කරමු, එතකොට අදාලම නෑ…නේ… 😉
හොරු දෙන්නෙක් තව හොරෙක් අයින් කිරිමට ෂාකඡ්චා කරයි
topila tundenama horu