මුදල් ඇමති බැසිල් ඇලඩින්ගේ පුදුම පහන වගේ විප්ලවීය අයවැයක් ගේනවා..

September 15, 2021 at 3:26 am | lanka C news
මුදල් ඇමති බැසිල් ඇලඩින්ගේ පුදුම පහන වගේ විප්ලවීය අයවැයක් ගේනවා..

මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා එළඹෙන නොවැම්බර් මාසයේදී ඇලඩින්ගේ පුදුම පහන වැනි ඉතා හොඳ අයවැයක් ගෙන එන බව ඉඩම් ඇමති එස්.එම්. චන්ද්‍රසේන මහතා පැවසීය.

තමන් එය ඉතාම විශ්වාසයෙන් සහ වගකීමෙන් යුතුව පවසන බවද අමාත්‍යවරයා පවසයි.

එය කිසිවෙකු නොසිතන, විප්ලවීය ආකාරයේ අය වැය වනු ඇතැයිද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ දී මාධ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

16,589 views

26 Comments to “මුදල් ඇමති බැසිල් ඇලඩින්ගේ පුදුම පහන වගේ විප්ලවීය අයවැයක් ගේනවා..”

  1. Mark Anandappa says:

    Go to hell

    • ගුරුළු says:

      බැසිල් ඇලඩින්ගේ පුදුම පහන වගේ විප්ලවීය අයවැයක් ගේනවා–රටම චීනුන්ට ,ඇමරිකාවට විකුනලා දීලා ඉවර වුනාමද ?ඔහුට මුදල් ඇමතිකම දීම නීති විරෝධී ක්‍රියාවක් ..මොහුව ජනතාව පත්කළේ නැහැ ..පවුල් පාලනය නිසා මුළු රටම තවත් අගාදයට යනවා ..එවිට 2015 වගේ බැසිල් බෑගයක් අරන් රටින් පිටවී යයි …කාටද ආඩම්බරේ පොහොට්ටුවට නේද ?

  2. Thusitha says:

    Gonek thappulalawa

  3. Asiri Suranga says:

    Me wage harak methi sabayata yawapu Anuradhapura janathawata mage mewwa eka…

Leave a Comment

Main News