මුදල් ඇමති, මහ බැංකු අධිපති, මුදල් ලේකම් නැතිව ඊයේ බිලියන 119ක් අච්චු ගහලා..
April 7, 2022 at 12:47 pm | lanka C news
ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ දිනයේ පමණක් රුපියල් බිලියන 119.08 ක මුදලක් අච්චු ගසා ඇතැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.
කැබිනට් බලතල සහිත මහ බැංකු අධිපති ධූරයක් ස්ථාපනය කර එයට අජිත් නිවාඩ් කබ්රාල් පත් කිරීමෙන් පසුව අච්චු ගැසූ මුදල රු. ලක්ෂ 4,434,700 (රු.බිලියන 443.47) ක් වේ.
මුදල් ඇමති, මුදල් ලේකම්, මහ බැංකු අධිපති අතුළු රාජ්‍ය මුදල් සම්බන්ධයෙන් සියලුම නිලධාරීන් නොමැති වුවත් රජය අඛණ්ඩව මුදල් අච්චු ගැසීම සිදු කරයි.
වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව 2020 ජනවාරි 1 දින සිට මේ දක්වා රු. බිලියන 1,774.77 ක් අච්චු ගසා ඇත.
ඉන්දියන් රජයේ ණය යටතේ සති 4 කට අවශ්‍ය ඉන්ධන හා සීමිත ඖෂධ ලැබී ඇති නමුත්, ඉදිරි සතිය තුල ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ මුලික එකඟතා ඇති කර ගත නොහැකිවන්නේ නම් රටේ ඉන්ධන හෝ විදුලිය නොමැති තත්වයකට පත්වීම අනිවාර්යයෙන්ම සිදුවනු ඇත.
වත්මන් දේශපාලන වියවුල සමනය කිරීමට අවශ්‍ය කිසිදු සාධනීය පියවරක් ගැනීමට රජය මේ දක්වා අසමත්වී ඇත. විපක්ෂය ද රාජ්‍ය බලය ලබාගැනීමට හෝ විකල්ප හෝ භාරකාර රජයක් පත් කර ගැනීමට කිසිදු උත්සහයක් දරන්නේ නැත. අද දින රජයට විශ්වාස භංගයක් හෝ දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට විපක්ෂය කටයුතු නොකරන්නේ නම්, හෙටින් පසුව දින 11 කට නැවත පාර්ලිමේන්තුව රැස්වන්නේ නැත.
මුදල් අච්චු ගසමින් වැටුප් ගෙවීමෙන් අද පවත්නා ආහාර, විදුලිය, ගෑස් හිඟයට පිළියමක් ලැබෙන්නේ නැත. ආර්ථික අර්බුදය විසඳීමට නම් රටේ විධිමත් ආණ්ඩුවක් ස්ථාපනය කර දේශපාලන ස්ථාවරත්වය මුලින්ම ඇති කර ගත යුතුව ඇතැයි හිටපු ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.
රජපකයන් පැන්නීමේ සටනට වහාම සියලු දෙනා පාට පක්ෂ නිළතළ බේදයන්ගන් තොරව ජවසම්පන්නව එක්වී මාත්රෲහූමිය රැකගැනීමට ක්රීයා කළයුතුයි,.!
මහින්ද රජපපකයා නීළකාස හොරා ගූටා බෑරිසිළ කපුටා නාමළ් මෝඩයා චමල් හොරා සියළු ධූරවළින් වහාම
ඉවත්වනු ,.!
ඊට පස්සෙ මොකක්ද කරන්නෙ කියලා හිතාගන්න බැරැව ඉන්නෙ.
වහාම ක්‍රියාත්මක වී ශ්රවේනද්ර සිල්වා මැදිහත් වී, රජපකයන් සියළුම ධූරවළින් ඉවත්කරදමා ඔවුන්ට ජීවිත ආරකෂාව සපයා, විදේශගතවීම් වළක්වා, හිටපු විගණකාධිපති තුමා,. විජයදාස තුමා නාගානන්ද තුමා වහාම ඉදිරිපත්වී රට ගොඩනැගීමේ කාර්ය වහාම අතට ගතයුතුයි,.! ශ්රවේනද්රසිල්වා වහා මැදිහත්වී නොපමාව සියළු පහසුකම් සලසා දිය යුතුයි,.!
දැන් කරන දේ දන්නවද?
කපුටෝ කබ්බෝ රට කැව මදීද
මේ ටොයියො බයියො ජෙප්පො හොර හැතිකරේට තේරෙන්නෙ නැද්ද මේ මුදල් අච්චු ගහන්නේ බිලියන ගනන් මන්ත්‍රීල බිලීබාගෙන රාජපක්ශලාගෙ බලය තහවරු ගන්ඩ .තාමත් මේ සල්ලි කොලකෑලි නොවේ .මේව අරන් ගියවිට කොටුවෙන් ඩොලර් ගන්ඩ පුලුවන් .එතනත් කුමන්ත්‍රණයක් යනව .බැංකුවේ ඩොලරය ඉහල යනවිට කොටුවේ ඩොලරය පහල යනව .අද බැකුවේ වැඩි වෙද්දි දින කීපයකට ඉහතදී 450 ට තිබුනු ඩොලරය අද 390 යි .පිටකොටුවේ රත්‍රං මිල තීරණයවන්නේ කොටුවේ ඩොලරයට සාපේක්ශව පිටකොටුවේ රන්මිල සීග්‍රයෙන් පහත වැටිල .මුන්මේ අච්චු ගහන මුදල් වලට මේව හුවමරු කරල රට පන්නනව .අන්තිමට ලංකාව පුස්සක් .
කරන්නේද? කරන්නට ප්‍රථම මෙන්න මේකත් කියවා තේරුම් ගනිමු…….කාව පත්කළත් වැඩක් නැහැ මෙන්න අන්දෝලත්මක කථාවක් අද චමුදිත සමග Dr Ranil Jayasena අතර ඇතිවූ ඇඟ කිළිපොලා යන කාලෝචිත සංවාදය රටේ සියලුම ජනතාවට අසන්න කියා මම අරාධනා කරණවා.එහි අවසානය දක්වා ඇග කිළිපොලා යන කථා රාමුවකින් සමන්විතය.මෙන්න රාජපක්ෂලාගේ සහා දැනට ජනාධිපතිවන බලුසිංහ නන්දසේනගේ ලේකම් වන ගාමිණි සෙනරත් ගැනත් ඔබ නොඇසූ කබ්රාල්ලා,ඉලංගකෝන් පොලිස්පති මේ යන අයගේ රස්යසංවිධානත්මක හෙලිදරුවක්වක්!!! Alapaluwa from ?????
කීර්ති ,ඔයත් ෆෙල් .ස්වාධීන මැතිවරණ නිරික්ෂයෙක් ලෙස ඇවිත් යහපාලන කාලෙ ආණ්ඩුකාර යන දේශපාලන පත්වීමක් අරන් ,දැන් එනවා අපිට බයිලා කියන්න .
ජෙප්පන්ගෙයි සජබ වහල්ලුන්ගෙයි බොරු සෝබන වටලෑම්.
පුළුවන් නම් මුන් සල්ලි අච්චු ගහන ඩිලාරෝ එක වටලා මැෂින් අක්‍රිය කර පෙන්වපල්ලා.සල්ලි අච්චු ගහන මැෂින් නැවතුන ගමන් මේ ආණ්ඩුව නවතිනවා ඒවා අක්‍රිය වුනහම මේ දලුලන උද්ධමනය යම් ප්‍රමාණයකට අඩු වෙනවා.
ජනතාවම ගියොත් මිසක් ඩීල් ජෙප්පන් කවදාවත් ඩිලාරෝ පැත්ත පලාතේ යන්නේ නෑ.
අනුරත් බලාගෙන ඉන්නේ කොස්කොල ඔටුන්න දා ගෙන බියගම ඩිලාරෝ එකේ සල්ලි අච්චු ගගහා රට පාලනය කිරීමටයි.
උබට අනුරද කිව්වේ
All Citizens please first try to understand that Sri Lanka already downgraded by the International body ,if the Government continue money printing any further our country will be the poorest country and all these politicians and Governing body should take the full responsible……
සමහර රජයේ රැකියා ඉතා වැදගත්වන අතර ඒවා කරන අය අදාල තනතුර හොදින් සහ අවංකව කරති. එහෙත් කුමන ක්‍රමයකින් හෝ දේශපාලකයන් පසුපස ගොස් රජයේ රැකියා ලබාගෙන ළමයි පාසැලෙන් ගෙන ඒම සහ නිකන් ඉදීම කරන අයට පේනවා ඇති එහි ආනිශංස. ඒ වගේම දේශපාලකයන් මේ මොහොතේ ඡන්ද තැබීමට උත්සාහ නොකළ යුතුයි. පළමුව අන්තර් ආණ්ඩුව මැදිවී මාස හයක් තුළ දේශපාලනහරණය කොට ඩොලරය ශක්තිමත්කල යුතුයි.
වහාම ක්‍රියාත්මක වී රජපකයන් ඉවත්කර,
හිටපු විගණකාධිපති,. විජයදාස නාගානන්ද වහාම ඉදිරිපත්වී රට ගොඩනැගීමේ කාර්ය වහාම අතට ගතයුතුයි,.!
ශ්රවේනද්රසිල්වා වහා මැදිහත්වී සි නොපමාව සියළු පහසුකම් සලසා දිය යුතුයි,.!
වහාම ක්‍රියාත්මක වී ශ්රවේනද්ර සිල්වා මැදිහත් වී, රජපකයන් සියළුම ධූරවළින් ඉවත්කරදමා ඔවුන්ට ජීවිත ආරකෂාව සපයා, විදේශගතවීම් වළක්වා, හිටපු විගණකාධිපති තුමා,. විජයදාස තුමා නාගානන්ද තුමා වහාම ඉදිරිපත්වී රට ගොඩනැගීමේ කාර්ය වහාම අතට ගතයුතුයි,.! ශ්රවේනද්රසිල්වා වහා මැදිහත්වී නොපමාව සියළු පහසුකම් සලසා දිය යුතුයි,.!
වහාම ක්‍රියාත්මක වී ශ්රවේනද්ර සිල්වා මැදිහත් වී, නූගත් මෝඩයන් රජපකයන් කොන්දේසි විරහිතව සියළුම ධූරවළින් ඉවත්කරදමා ඔවුන්ට ජීවිත ආරකෂාව සපයිය යුතුයි,.! කිසිවිටක හොර පාරෙන් බළයට පැමිනීමට ජනබළයක් නොමැති මහබැංකු හොරා රනීහට කිසිදු බළයක් නොලැබීමට වගබළාගත යුතුයි,.! බටළන්දේ ඝාථකයා රනිල් අඇතුළු සියළු 225 සහ ජනාධිපති වහාම ගෙදර යා යුතුයි,.! , 225 විදේශගතවීම් වළක්වාළීමට වහා ක්රීයාත්මක විය යුතුයි,.! වහාම හිටපු විගණකාධිපති තුමා,. විජයදාස තුමා නාගානන්ද තුමා වහාම ඉදිරිපත්වී රට ගොඩනැගීමේ කාර්ය වහාම අතට ගතයුතුයි,.! ශ්රවේනද්රසිල්වා වහා මැදිහත්වී නොපමාව සියළු පහසුකම් සලසා දිය යුතුයි,.! මෙය ක්රීයාත්මක නොවන්නේනම් අනීවාර්යයෙන් රජපකයන් සියළ්ල ඝාතනය වීම අනිවාර්යයෙන්ම සිදුවන අතර රටේ බොහෝ දේශපාළුවන් ඝාතනය වී යනු ඇති බව දැඩිව අවධාරණය කර සිටින්නෙමූ,.!
A big question. Who signed those new notes as the minister of finance and govenor of central bank.