මුදල් ඇමති රවි තර්ජනය කලා.. – ඇමති කබීර් හෂීම් මාධ්‍ය හමුවක
January 24, 2017 at 4:40 pm | lanka C news
ශ්‍රි ලන්කන් ගුවන් සේවය පවත්වාගෙන යාම සදහා මුදල් ප්‍රතිපාදන ඉල්ලා ගැනීමට මහ භාණ්ඩාගාරයට ගිය අවස්ථාවේ මුදල් ඇමති රවි කරුණානායක මහතා තර්ජනය කලේ යයි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පල කලේය.