මුදල් ඇමති රවි තර්ජනය කලා.. – ඇමති කබීර් හෂීම් මාධ්‍ය හමුවක

January 24, 2017 at 4:40 pm | lanka C news
මුදල් ඇමති රවි තර්ජනය කලා.. – ඇමති කබීර් හෂීම් මාධ්‍ය හමුවක

ශ‍්‍රි ලන්කන් ගුවන් සේවය පවත්වාගෙන යාම සදහා මුදල් ප‍්‍රතිපාදන ඉල්ලා ගැනීමට මහ භාණ්ඩාගාරයට ගිය අවස්ථාවේ මුදල් ඇමති රවි කරුණානායක මහතා තර්ජනය කලේ යයි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පල කලේය.

51 views

6 Comments to “මුදල් ඇමති රවි තර්ජනය කලා.. – ඇමති කබීර් හෂීම් මාධ්‍ය හමුවක”

  1. love nature says:

    ඉස්ලාම් දරැවෙකු බුදු සසුනෙහි පැවිදිවෙයි.

    අවුරුදු 7ක් වයසැති ඉස්ලාම් ආගමික දරුවෙකු රත්නපුරේ සිරි සුදර්ශනාලංකාර නමින් සසුන් බුදු සසුනට එක් වීමේ පුවතක්
    දිඹුලාගල ආරණ්‍ය සේනාසනයෙන් වාර්තාවෙයි. ඉතිහාසයේ පළමු වරට මුස්ලිම් ජාතික දරැවෙකු මෙසේ බුදු සසුනේ පැවිදිවී ඇත. දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති මිල්ලානේ සිරියාලංකාර හිමියන් අදහස් දක්වමින් පවසා ඇත්තේ මේ දරුවාගේ පියා විසින් මෙම දරුවා අරණ්‍ය සේනාසනය වෙත ගෙනවිත් භාර දුන් බවත් මව මේ වනවිට විදේශගතව අතුරුදහන්ව ඇති බවත්ය.

  2. sinha le says:

    යහපාලන “TOP 10“ හයවැන්නා නම් කරයි… අගමැතිගේ සමීප හිතවතෙක් ! කබීර් හෂීම්

  3. sinha le says:

    එජාප හිතවාදීන් කිහිප දෙනෙකු පැවසුවේ මෙතෙක් කලක් පක්ෂය අනුගමනය කළ ප්‍රතිපත්ති කබීර් හෂීම් පාවාදෙමින් ජාතිවාදී ආගමික මූලධර්මවාදීන්ගේ තිත්පොලක් බවට එජාප පත්වී ඇති පසුබිමක අගමැතිවරයා නිතර දෙවෙලේ “ජාතිවාදයක්” ගැන කියමින් රට වටේ යෑම විහිළුවක් බවයි.

  4. sadoni says:

    me anagathaye bododaha me vinasayi. bododahama wenasa karanda atawapo oglak. ape moda hamodorowaro mewata rawatena eka dokayi lajjayi. afganisthanaye bodo dahama wanasowe me kramayata a sasanaya atholata apo ayayi. anagathaya bala gahapo komanthranayak.api sathoto wiyayotho naha.biyawiya yothoyi ape bodo sasone araksawa gana.

  5. sakunathalaa says:

    මගේ දෙය්යෝ ඔයා බය උනාද අම්මේ…..ගැස්සුනාද අම්මේ….පව්. දවල්ද උනේ? හිටගෙනද? දන්නෙම නැතිද? නදිටින කොට ඉවර ඇති නේ? පව්….දුකේ බෑ අනේ….

Main News