මුදල් ඇමති රවි විශ්මකර්මයෙන්.. ගෙනැවිත් ඇත්තේ විප්ලවීය අයවැයක්..
November 19, 2016 at 5:30 pm | lanka C news
2017 වසර සදහා ඉදිරිපත් කර ඇත්තේ විප්ලවීය අයවැයක් බවත් එය ගෙන ආ මුදල් ඇමැති රවි කරුණානායක විශ්වකර්මයෙක් බවත් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ ගාල්ල මකුළුවේ පැවැති ජනහමුවකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.
‘අයවැයෙන් සියළු ක්ෂේත්රවලට සහන දීලා තියෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩුකරලා. මෙය රටේ ඉදිරිය ගැන හිතා ඉදිරිප්ත කල සංවර්ධනාත්මක අයවැයක්’
රවි ගෙන ආ,, නැහැ රෙවි ගෙන ආ අයවැයෙන් පගා කුට්ටියට කඩේ යනව
කරුප්පයියගේ විශ්වකර්මය ගෙනැවිත් ඇත්තේ විප්ලවීය අයවැයක්..”නම් එකත් හරියට අලිමං කඩ යනවා කියලා පාමං කට ගියා වගේ කතාවක්
කාවද මේ UNP රවටන්න හදන්නේ ?
කියුම පෙනුම හෙට බුදු වෙන බෝසත්තු
කෙරුම හරිය හරියට අර දෙව් දත්තු
මෙහෙම දෙපිට වෙස් මුහුණක් බැඳ ගත්තු
අයම තමයි අද ලක් මවගේ පුත්තු.