මුදල් ඇමති රවී බාධක මැඩගෙන ඉදිරියටම යනවා.. ළගදීම ලෝකයේ හොදම මුදල් ඇමති බව ඔප්පු කරාවි..- ඇමති නවීන්

May 21, 2017 at 3:00 pm | lanka C news
මුදල් ඇමති රවී බාධක මැඩගෙන ඉදිරියටම යනවා.. ළගදීම ලෝකයේ හොදම මුදල් ඇමති බව ඔප්පු කරාවි..- ඇමති නවීන්

බාධක මැඩගෙන ඉදිරියටම යන මුදල් ඇමති රවි කරුණානායක ලගදීම ලෝකයේම හොදම මුදල් ඇමති බව ඔප්පු කරනු ඇති බව ඇමති නවින් දිසානායක මහතා පවසයි.

සිරිකොත එජාප මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

වීඩියෝව මෙතනින්

169 views
Main News