මුදල් ඇමති රවී බාධක මැඩගෙන ඉදිරියටම යනවා.. ළගදීම ලෝකයේ හොදම මුදල් ඇමති බව ඔප්පු කරාවි..- ඇමති නවීන්
May 21, 2017 at 3:00 pm | lanka C news
බාධක මැඩගෙන ඉදිරියටම යන මුදල් ඇමති රවි කරුණානායක ලගදීම ලෝකයේම හොදම මුදල් ඇමති බව ඔප්පු කරනු ඇති බව ඇමති නවින් දිසානායක මහතා පවසයි.
සිරිකොත එජාප මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
වීඩියෝව මෙතනින්