පෙට‍්‍රල්-ඩීසල් මිල අඩු කරයි… නව මිල ගණන් මෙන්න..

December 21, 2018 at 11:20 am | lanka C news
පෙට‍්‍රල්-ඩීසල් මිල අඩු කරයි… නව මිල ගණන් මෙන්න..

අද දිනයේ සිට ඉන්ධන මිල පහල දමන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

ඒ අනුව ඔක්ටෙන් 92 පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 10කින් රුපියල් 125 දක්වාත්, ඔක්ටෙන් 95 පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 149 දත්වාත් අඩු කර ඇත.

ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 05කින් රුපියල් 101 දක්වාත්, සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 10කින් රුපියල් 121 දක්වාත් මිල අඩු කර ඇත.

අවසන් වරට ඉන්ධන මිල පහල දමද්දී බොරතෙල් බැරලයක් ඩොලර් 75-80 මට්ටමේ පැවති අතර අද පවතින්නේ ඩොලර් 45-55 සීමාවේය.

ඊයේ දිනයේ වැඩ ආරම්භ කරමින් මුදල් ඇමති මංගල සමරවීර මහතා කියා සිටියේ ඉන්ධන මිල සුත‍්‍රය යලි ක‍්‍රියාත්මක කරන බවයි.

54,848 Viewers

19 Comments to “පෙට‍්‍රල්-ඩීසල් මිල අඩු කරයි… නව මිල ගණන් මෙන්න..”

  1. Niru says:

    Thank you MR. We would have never got it if not for you. Mongol got a super kick on his well used back to deliver this.

  2. හීහී !! says:

    බොරතෙල් බැරලයක මිල ඩොලර් 20කින් අඩු උනාම මෙහෙ ලීටරේක මිල අඩු වෙන්නෙ සොච්චම් රුපියල් 10 කින්ද ?

    • sara says:

      නෑනේ 25 කින් අඩු උනානේ. මහින්ද අඩු කලෙත් ඕකට අනුව තමා.

      • හීහී !! says:

        තොට අකුරු බැරිද ? මහින්ද අඩු කලේ බැරලයක මිල ඩොලර් 75-80තියෙද්දි. දැන් මිල ඩොලර් 45-55යි
        ඒත් අඩු කලේ ලීටරේට රු. 10යයි. තේරුනාද ?
        අකුරු දන්න එකෙක් ලව්වා ලිපිය කියවා ගෙන හරියට කොටපං ගොන් කොමෙන්ට් නොදා

        • sara says:

          ගොනා උනාට උම්බෑ කියන නැතුව හිටහන්. මහින්ද අඩු කරනකොට තිබුන මිල ඩොලර් 50 C නිවුස් වල ඇති පරණ නිවුස් 1 බලාපිය. (ලෝක වෙලදපලේ බොරතෙක් බැරලයක් ඩොලර් 50 සීමාවේ පසුවීම නිසා ඉන්ධන මිල තවත් අඩු කල හැකි වනු ඇතැයිද ඔහු විශ්වාසය පල කලේය.)

          • කුරුඳු පොල්ල says:

            පරන නිව්ස් තොගෙ ආච්චිට කියපිය. මේ දාලා තියන නිව්ස් එක කාගෙන් හරි අහලා තේරුම් අරන් ඒකට ලියාපිය. හරකා.

    • Gona says:

      Barrel Ekaka litre ekak nevei ne thiyenne..liter 159 k thiyenawa…10 madi thamai

      • හීහී !! says:

        මල්ලි හරි මල්ලි. සරා ගොනෙකි ක්‍රෝටන් කොල තලුමරන

  3. Nish says:

    ඊලග මාසේ 10ත් අඩු වෙනවා. ඊට පස්සෙ හැමදාම වැඩිවෙනවා.

  4. Panikki Wimale says:

    එක්සත් ජාතිය පක්ෂයට ජයවේවා!!!

  5. mewata apinama ahuwenne neha thopita e laga chandedi dennama bete

  6. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Indana Mila adukireema sambandawa Agamethi tumata Saha Rajayata maage prasansawa .

  7. SPM says:

    MR ට පිං සිද්ද වෙන්න ඔහොම හරි අඩු වෙන එක හොදයි, නැත්තම් වැඩි උන එකමනි වැඩෙ

    • Asaranaya 1 says:

      MR පටන්ගත්ත නිසා මූණ ඉච්චාවට අවමන්ගල කුරුදු පොල්ලට මෙය අඩුකරන්න සිදු වුනා, නැත්නම් තොපි බිජ්ජ හන්ඟා ඇට දෙකෙන් තමයි කෙලින්නේ

      • Alapaluwa says:

        අනේ මහින්දගෙ ජනතාවට තියෙන ආදරේ. එයා ජනාධිපති කාලෙ අධිකරණය නියෝග කරලත් ඉන්ධන මිල අඩුකලේ නෑ.ඒ වගේම 2014 මැද බොර තෙල් මිල ඉහල ගියත් 2014 නොවැම්බර් වෙනකොට යලි මිල පහල ගියා.ඒ වාසිය මහින්ද ජනතාවට දුන්නද? නෑ.එදා ඒ ආපු වාසිය තමයි යහපාලන රජය ආපු ගමන් ඉන්ධන මිල අඩුකලේ.

  8. buruputha says:

    Mahinda mahathmaya Mila vishala lesa adukarapu nisa raniyata,mongalayata Lajja hithilai Mila adukale. Mahinda agamathi une nathnam mongal Mila suththarayata anuva thel Mila RS. 10/-kin vadikaranava. Mahindata jayavewa
    Raniya,mongala athulu made kujeetha vewa.

  9. siri says:

    Thank you MR.

  10. Nimal R says:

    Yes, people should thank MR. How about reducing the price of fertiliser too to Rs.350.00 the price which was under MR’s government and waiving some more taxes.

Main News