මුදල් ඇමති ශ‍්‍රීලනිපයට අපහාස කරනවා.. අයවැය ගැන බරපතල තීන්දුවක් ගන්න සූදානම්..

November 10, 2016 at 3:00 pm | lanka C news
මුදල් ඇමති ශ‍්‍රීලනිපයට අපහාස කරනවා.. අයවැය ගැන බරපතල තීන්දුවක් ගන්න සූදානම්..

මුදල් ඇමති රවි කරුණානායක ශ‍්‍රීලනිපයට අපහාස කරමින් ආඩම්බර කතා කියන බවත් මේ තත්වය මත අයවැය ඡන්ද විමසීමේදී ඉතා බරපතළ ආකාරයෙන් කල්පනා කර තීරණ ගන්නා බවට අනතුරු අගවන බව ඇමති ඩිලාන් පෙරේරා පවසයි.

ශ්‍රීලනිපය නොමැතිව වුවද ආණ්ඩුවට ඉදිරියට යා හැකි යයි මුදල් ඇමතිවරයා විසින් කර ඇති ප‍්‍රකාශය කිසිසේත්ම සම්මුතිවාදී ආණ්ඩුවකට නොගැලපෙන බවද කියා සිටී.

2017 වසර වෙනුවෙන් වූ අයවැය සදහා ශ‍්‍රිලනිප යෝජනාවලිය මුදල් ඇමතිවරයාට බාර දී ඇති බවත් ඊට එවෙලේ යහපත් ප්‍රතිචාරයක් දැක්වූ මුදල් ඇමතිවරයා පසුව ශ්‍රීලනිපය නැතත් ආණ්ඩු කල හැකි යයි කියන්නේ මන්දැයි ප‍්‍රශ්න කරයි.

12 views

11 Comments to “මුදල් ඇමති ශ‍්‍රීලනිපයට අපහාස කරනවා.. අයවැය ගැන බරපතල තීන්දුවක් ගන්න සූදානම්..”

  1. KGB says:

    This man is a real cunning and vision and policy Las opportunities.
    Very danger man highly connected with NGO.

    CAN NOT BELIEVE THIS MAN

    • Champa says:

      නිකම් කට විතරයි. කියපු ඒවායින් මොකක්ද කලේ, ඇමතිතුමා?

      රනිල් සහ UNP ආණ්ඩුව අළුත් ව්‍යවස්ථාවක් කියලා එකක් අටවාගෙන කරන දේ ගැන ජනාධිපතිතුමා සහ මෛත්‍රී පිල දැනුවත්ද?

      විමල් පෙන්නලා දීලා තියෙනවා “මධ්‍ය-පරිධිය සබඳතා පිළිබඳ අනු කමිටුව (Sub-Committee on Centre – Periphery Relations) විසින් මේ වන විට ඉදිරිපත් කරලා තියෙන වාර්තාවේ සැබෑ අරමුණ.

      1. සමගාමී ලැයිස්තුව ඉවත් කිරීම
      2. පරමාධිපත්‍ය බලය බෙදීයාම
      3. දිසා ලේකම්ලාට සහ ප්‍රාදේශීය ලේකම්ලාට අත්වන ඉරණම
      4. පළාත් ඉඩම් පරිහරණ සැලැස්මක් හැදීමේ බලය

      මේ කරන්න හදන්නේ “මුළු ඉතිහාසය පුරා දෙමළ ජාතිවාදී බෙදුම්වාදීන් ඉල්ලූ සියලු ඉල්ලීම් ටික දෙන්න” කියලා විමල් පෙන්නලා දෙන දේ, දේශපාලන කෝණයකින් බලන්නේ නැතුව, ඒ ගැන ජාතියක් විදියට හිතලා බලන්න.

      NGO කුක්කන් එක්ක එකතුවෙලා කරන රනිල්ගේ බෙදුම්වාදී ඉලක්ක ගැන වෙන කවුරුවත් මේ වගේ විග්‍රහයක් කරලා නැහැ විමල් තරම් පැහැදිලිව. ඒ නිසා රටට ආදරෙන් විමල් කියපු දේ ගැන ජනාධිපතිතුමාව දැනුවත් කරලා ආණ්ඩුව ඇතුලෙන් මේකට දෙන සහයෝගය නවත්තන්න.

  2. Asaranayaa says:

    යකෝ පිස්සෙක් වගේ දොඩව දොඩවා ඉන්නේ ,අස්වෙලා පල

  3. Ruwan says:

    Gas Gemba,umbata danda oka therune

  4. cw says:

    See what will happen in the end. These crooks will hide their tails between the legs and vote for it,

  5. Rilawa says:

    Boru Kayla!

  6. Susil says:

    මෙයා අවධානය ලබාගන්න මෙහෙම කතා කියනවා. පස්සේ නකුට පස්ස පැත්තේ ගහ ගෙන උඩ පැනල චන්දෙ දෙයි. ඔන්න බලන්න.

  7. antibss says:

    when close to vote for budget he always says like that and vote .
    stupid lier . we dnt bilive u and we dont care..

  8. Gorakaya says:

    You are a defeated man by the people at the last election and an appointed ‘Pin’ minister and MP because you went after I.O. Sirisena to cover your past corruption deals.

  9. nanayakkara says:

    WEERAWANSHA 2007 – 2008 PARLIMENTHUWE NOSITIYANAM LANKAWA LOWETH NO LOVI GAHETH NO DILO OKA (MP) PARE YANA KOLLEKUTA DEEPAN RATATA LOVE KARANA

Main News