පොහොර තොගයට මුදල් ගෙවනවා… වෙන කලහැකි කිසිවක් නෑ..- මහජන බැංකුවෙන් කියයි…

October 31, 2021 at 10:00 am | lanka C news
පොහොර තොගයට මුදල් ගෙවනවා… වෙන කලහැකි කිසිවක් නෑ..- මහජන බැංකුවෙන් කියයි…

චීනයෙන් ආනයනය කර ඇති පොහොර තොගය සඳහා අනිවාර්යෙන්ම මුදල් ගෙවීමට සිදුවන බව මහජන බැංකුවේ සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු මහතා සඳහන් කරයි.

එසේ ගෙවිය යුතු මුදල ඩොලර් මිලියන 09ක් වන බවත් මෙම තත්ත්වය ඇති වීමට රජයේ පොහොර සමාගමේ අඩුපාඩු බලපෑ බවත් පැවසූ ඔහු මේ සදහා කවුරු උපදෙස් දුන්නා දැයි නොදන්නා බවත් කියා සිටියේය.

පොහොර සාම්පලවල පරීක්ෂණ වාර්තා එන්න පෙර ණයවර ලිපි විවෘත කර ඇති බවත් දැන් කළ හැකි කිසිම දෙයක් නැති බවත් ඔහු කියා සිටියි.

අධිකරණ නියෝගය නොවේ නම් දැනටමත් මුදල් ගෙවීමට සිදුවනු ඇති බවත් අධිකරණය වාරණ නියෝගය දිගු කලක් නොතිබෙනු ඇති බවත් ඔහු විශ්වාසය පළ කරයි.

මෙම සිදුවීමේදී මහ බැංකුව කිසිදු වරදක් නැති බව ද ඔහු තව දුරටත් කියා සිටියේය.

අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

56,340 views

32 Comments to “පොහොර තොගයට මුදල් ගෙවනවා… වෙන කලහැකි කිසිවක් නෑ..- මහජන බැංකුවෙන් කියයි…”

  1. Sana says:

    ඔහු මේ සදහා කවුරු උපදෙස් දුන්නා දැයි නොදන්නා බව මහජන බැංකුවේ සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු මහතා කියා සිටියේය

  2. Ayotallah says:

    It is very surprising that the CEO of the Peoples Bank says he does not know who gave this advice and the LC opened before the testing of the consignment. The entire Sri Lanka knows who are the advisors who persuaded the Government to go for OM culture from next maha season ( the threes company AP AR and Yapa) and such a big business organization has opened a LC prior to testing. Pl remove this person who does not know the basics of administration

    • SL says:

      Bank is doing a service.it is the buyer who is responsible for conditions

      Gvt cronies ,including responsible personnel in commercial fertilizer, who take bribes from anything are responsible for this disaster

      Chinese Embassy is also responsible for sending fertilizer which is going to destroy our soil from the day we use them .
      Gota ,Mahinda and his gvt should not do this irreversible destruction to our soil

    • Sanipa says:

      A documentary credit (LC ) is issued by a bank in favor of another party at the request of the third party . The purchaser . It becomes a contract between the bank and the beneficiary who is aChinese company. The bank deals with finances and not goods. If the conditions of the LC are met the bank had to pay. The requesting company ( fertilizer company ) should know how and what conditions should be on LC . Who has failed is the state owned company

  3. Sakshi says:

    Only way Arab spring to save your country.

  4. Maartiya says:

    Wahala Gahala, Gahala Wahala. Athi wishishtai sir!

  5. 3% ට බය බයියා. says:

    රට රකින අපේ විරුවා …
    චීනාට බය වුනා …….//

  6. පුරවැසියා says:

    මොලයක් නෙවේ මොල 7 ක්

  7. API Danner Nehe says:

    මොනවා කරන්නද ගිය ආණ්ඩුවේ වැඩ වෙන්නැති නේද.

  8. M.O.A Careem says:

    Authorities responsible recover…from those

  9. ඇයි ඊට පස්සෙ විශ්වාසය කඩ කිරීම මත පොහොර සමාගම් බ්ලැක් ලිස්ට් කරලා නඩු දාන්නෙ නැද්ද ? මේවා දේශපාලකයන් කීයන කියන වැඩේට යස් සර් ඕකේ සර් කියන නිලධාරීන්ට හොඳ පාඩම්

  10. Felix says:

    Job Eka Bera Ganin Koluwo, Liyala Dena Eka Hariyata Kiyawala…. Wachan Ehema Maaru Kara Gnna Epa….. Ehoma Unoth, Nube Pitin Thama Badu Yanne…….

Main News