මුදල් නෑ.. ජනතාව අරක්කු බීම අතහරිති… කසිප්පු ඉල්ලුම ඉහලට…

August 29, 2022 at 3:00 pm | lanka C news
මුදල් නෑ.. ජනතාව අරක්කු බීම අතහරිති… කසිප්පු ඉල්ලුම ඉහලට…

ශ්‍රී ලංකාව තුළ මත්පැන් අලෙවිය විශාල වශයෙන් පහත වැටී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම වසරේ ගතවූ මාස කිහිපය තුළ දේශීය මත්පැන් නිෂ්පාදන සමාගම් වල අලෙවිය සීඝ්‍ර ලෙස පහත වැටී ඇති බවත් එහි ප්‍රකාශකයෙකු පැවසීය.

ජනතාව සිටින දැඩි ආර්ථික පීඩාව මීට ප්‍රධාන හේතුව වන බවත් කසිප්පු ඇතුළු නීති විරෝධී මත්පැන් භාවිතය ඉහළ යාහැකි බවත් එනිසා නීති විරෝධී මත්ද්‍රව්‍ය මත්පැන් වැටලීම සඳහා වැඩි අවධානය යොමු කර ඇතැයිද ඔහු සදහන් කලේය.

පවතින තත්ත්වය මත රජයට ලැබෙන සුරාබදු ආදායම බලපෑම එල්ල වී ඇත.

20,154 views

12 Comments to “මුදල් නෑ.. ජනතාව අරක්කු බීම අතහරිති… කසිප්පු ඉල්ලුම ඉහලට…”

  1. සිව්සයිඩ් says:

    බෙල්ලේ වැල දාගන්න ලණුව ගන්න සල්ලි නෑ🤣😂

  2. කුඩ්ඩා says:

    Morphine/ritalin/codeine/tramodol වගේ ඒවා ෆාමසි එකෙන් ගන්න පුළුවන් කරන්න ඕනේ. ඒවා මත් වෙන්න ලේසි ක්‍රම. ඕවට අරක්කු බොන උණුයි ඉස්කෝලේ යන එවුණුයි පුරුදු උනාම රජයට ලාබ ලබන්නත් පුළුවන්.

    • කසිප්පු ජොනි says:

      ඡන්දෙ දාට නොමිලේ දුන්නනම් පොහොට්ටුවට කතිරෙත් ගහයි.

  3. සේන says:

    කසිප්පු/ රා / ගංජා නීති ගත කරන්න ඕනේ. පොඩි ස්කාගාර පවත්වාගෙන යන්න මිනිස්සුන්ට අවසර දෙන්න ඕනේ. කොහොමත් හෙළයන් ඔය සුද්දාගේ වස අරක්කු වලට වඩා දේශීය රා පොල් කට්ටක් බොන්න කැමති.

  4. බිංකුණ්ඩා says:

    සම්පූර්ණ ඇත්ත… වෙනදට මාත් මාසෙකට බෝතල් දෙකක් විතර ගෙනියනව ගෙදර. ඉඳහිට රෑට ෂොට් එකක් එහෙම දාලා කෑම ටික කාලා ආතල් එකකුත් අරන් නිදා ගන්නවා. දැන් මාස දෙකකින් ආතල් ෂොට් එක විතරයි. අඩි ඉල්ලෙ.

    • aanamaduwe maanavadu says:

      umba okama maintain korapan bingkundaa. kasippu arakku nobiwwoth umbe suruttu polla koiweleth kelinwelaa
      ethi. arak beepuwaama kada wetei. ethakota allapu gedara ekaata gaja vaasee umbe genith ekka.

  5. Asoka says:

    දවසක් super market එකකින් කිළිටි ඇඳුමි ඇද ගත්තු අවුරුදු 65 ක විතර පිරිමි අයෙක් අති විශේෂ බෝතලයක් අරගෙන ගියා මත්පැන් පෝලිමේ ඉඳලා.කොහොමද සල්ලි නෑ කියන්නෙ. සමහරු කෑම,බීම,ඇඳුම් වලට වියදමි නොකරත් බෝතල් වලට වියදම් කරනවා.

  6. SL says:

    අරක්කු විකුණලා එන බද්දෙන්, ස්වීප් ටිකට විකුණලා එන අදායමෙන් මේ රට දුවන්න PLAN හදපු මහා බැංකු ඔස්තාර් ල සහ.
    දියවන්නා හරක් පට්ටියේ බහිරවයින් ට මාගේ මෙව්වා එක !!

  7. S.Vitharana says:

    මේ පත්තර කාරයෝ කියන විකාර කතා. කවද ද හලෝ සල්ලි නැහැ කියල අරක්කු බොන එක අඩු කලේ?

  8. Dengu Nona says:

    Sena Mahaththayo, Arakku Suddagema Nemeyi. Jaathaka Pothe ena “Suraa Paana Jaathakaya” kiyewuwama therenawa” Hondata Wadina Badu” Budunwahansege kaaleth thibuna waga!

  9. atta says:

    දෙකම එකයි. දෙකේම ඇත්තේ ඇල් කොහොල් නැමති විෂ සාන්ද්රනයක්. මෙයින් සියලු ස්නායු දුර්වල වෙයි. මොලයේ ශෛල මැරී යයි. හෘද රෝග, දියවැඩියාව, ඩිමෙන්ෂියා, අධික රුධිර පීඩනය, ලිංගික බැලහීන බව, මරණය ආදී විවිධ රෝග ඇති වි ජීවිතය විනාශ වීමට හොදම පානය. බීපල්ලා.

Main News