මුදල් නෑ.. මහ බැංකුව දැවැන්ත බැදුම්කර වෙන්දේසියක් කැදවයි…
June 28, 2022 at 12:40 pm | lanka C news
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දිනයේ ඉතා විශාල වටිනාකමකින් යුත් බැඳුම්කර වෙන්දේසියක් කැඳවා තිබේ.
රුපියල් බිලියන 150ක දැවැන්ත බැඳුම්කර නිකුතුවක් අද දිනයේ සිදු කිරීමට මෙසේ අයදුම්පත් කැඳවා තිබේ.
ඒ සඳහා වන නිවේදනය මෙසේය.
Who is going to buy this😀from country which doesn’t pay loans.
පින්බත් ගිලින සියලු රාජ්‍ය සෙවකයන් වහාම පෞද්ගලික සහ රාජ්‍ය ව්‍යවසායකත්ව හවුලකින් පාලනය වන වගා බිම් කාබනික පොහොර ව්‍යාපෘති සහ ගොවිපලවල් වලට අනුයුක්ත කල යුතුයි. මේ හදිසියේ අපිට රොකට් හදන්න බැරි නිසා ලේසියෙන්ම අපිට පටන් ගන්න පුලුවන් එකම සන්වර්දන වැඩපිලිවෙල ඒක. ලාබ නොලබන සියලු රාජ්‍ය අංශ පවුද්ගලිකකරනය කල යුතුයි. බලන් ඉද්දි රට දියුනු කරන්න පුලුවන්. ලෝකේ ගොඩාක් රටවල් දියුනු වෙලා තියෙන්නේ කෘශිකර්මාන්තයෙන්. මෙහේ කෙලවරටම ඉගෙන ගත්ත එවුනුත් නවසීලන්තයේ ගිහින් ගොවිපලවල් වල වැඩ කරනවානම් රජයේ පින්බත් කෙලින නිකමුන්ට මෙහෙ ගොවිපලවල් වල වැඩ කරන්න බැරිවෙන්න හේතුවක් නෑ. උන් කැත නැතිව ගිල දමන්නේ පවුද්ගලික අංශයේ කීප දෙනෙක් රටේ සන්වර්දනයට හම්බ කරල දෙන සල්ලි. ඒ මදිවට උන් පගා මරුවෝ. උන්ට ගෙවන පඩිය රාජ්‍ය මුලු ආදායමින් 80%ක් විතර වෙනවා, ඉතින් රටක් මෙහෙම හරි ඉතිරිවෙලා තියෙන එකත් ලෝක පුදුමයක්. රට වලපල්ලට යන්න ප්‍රදාන හේතුව උන්. දේසපාලකයෝ උන්ගේ හෙන්චයියන්ට රජයේ රැකියා අවස්තා බුරුතුපිටින් හදල දීලා සල්ලි අච්චු ගහල පඩි ගෙවනවා. තියෙන පවුදගලික අංශයේ කම්පැනි කීපයටත් වැහෙන තරමට බදු ගහලා අර නිකමුන්ට වැටුප් වර්දකත් දෙනවා. ආබාදිත සහ මහලු පුරවැසියන්ට හැර රටේ නිශ්පාදනයන්ට දායක නොවන කිසිවෙකුටත් වැටුපක් නොගෙවිය යුතුයි. එවිට ඔවුන් ස්වයන් රැකියාවක් හෝ කිරීමට පෙලබිලා රටේ නිශ්පාදනයට ඉබේම දායක වෙනවා. එතකොට උද්දමනය නිකන්ම පාලනය වෙනවා. ඒ විදියට මේ රට ගොඩ දානවා කියන එක හරිම ලේසි වැඩක්. ඒකට ඕන කරන ස්වාබාවික සම්පත් මේ රටේ ඕනවටත් වඩා තියෙනවා. ඒවා සකසුරුවම්ව කාරයක්ශමව නිවැරදිව බාවිත වෙන බව තහවුරු කරීමට සර්ව සාදාරන දැඩි නීති පද්දතියක් ස්තාපිත කරන්න ඕන. බොලද ටෙලිඩ්‍රාමාස් සහ වැඩසටහන් ප්‍රචාරය කරන සියලු මාද්‍ය සන්වර්දනයේ කඩයිමක් පසුකරන තුරු වහාම තහනම් කල යුතුයි. ව්‍යාපාරයක් පටන් ගැනීමට කැමති ඕනෑම කෙනෙකුට අවස්ය කරන දැනුම සහ පසුබිම පහසුවෙන් සකසා දිය හැකි ආයතන ඇතිකල යුතුයි. දේසීයව නිශ්පාදනය කල හැකි කිසිම දෙයක් ආනයනය කිරීම තහනම් කල යුතුයි. පවුද්ගලික විශ්වවිද්‍යාල පුලුවන්තරම් ඇති කරලා නූතන ලෝකයේ අවශ්‍යතාවයට ගැලෙපෙන ශ්‍රම බලකායක් ඇති කල යුතුයි. ඒ හරහා අපේ ශ්‍රමිකයන්ට ලෝකයේ දියුනු රටවලින් වැඩි ඉල්ලුමක් ඇතිවෙන ස්‍රී ලන්කන් බ්‍රෑන්ඩ් එක නිර්මානය කල යුතුයි. ඒවාට විරුද්දවන, සන්වර්දන ව්‍යාපෘති කඩාකප්පල් කර දිලිදුකම වැඩි කොට රටේ ප්‍රශ්න මතම දේසපාලනය කොට යැපෙන, නිකමුන්ට වුර්තීය සමිති බලයක් දී උන්ගේ කර මතින් යැපෙන සියලු පක්ශ හදුනාගෙන රාජ්‍ය බලය සහ නීතිය යොදා සම්පූර්නයෙන්ම මර්දනය කල යුතුයි. එවිට මේ සුන්දර රට සන්වර්දිත රටක් වීමට වැඩි කාලයක් ගත නොවනු ඇත.
දිග වැඩියි හලෝ . කෙටියෙන් කමෙන්ට්ස් ගහන්න පුරුදු වෙයං. නැත්තං පත්තරේට ලියපං..
ඇත්තටම ඇත්ත මචං. ඇඩිමින්, මේවා චෙක් කරලා දාන්න.
absolutely true
තවත් මංකොල්ලයක් නොවේවා..!!!!!!
පින් බත් රජයෙ සේවකයන් ට පඩි ගෙවන්න මුලු රටම බිලි දෙනවා, කාලකන්නි නිකන් පඩි අරන් ආන්ඩුව පතුරු අරිනවා
ඔය රනිල් රාජපක්ෂ ඉනේ එයාට කියන්න එයා ගෙනේවි එයාගේ හොද මිත්රයෙක්ව වගකීමත් ගනීවි අර මහේන්ද්‍රන් ගෙනාවා වගේ අනෙක දැන් ඉන්නෙත් ගොබ්බ සෙනගේ කිට්ටුවෙන්මනේ.Alapaluwa
ඇඩිමන්,
මේ Lucky N ලා වගේ ලියන උන් මාතෘකාව වඩා විශාල කොමෙන්ට දාන ඵක ඇඩිමින් ok කරනවද?
මං ok කරේ නැත්තං ඒවා පළවෙයිද ?
තෝ කසිප්පු ගහලා ද ගංජා ගහලද?
තොට දිගට සවිස්තරාත්මක කොමෙන්ටුවක් ගහගන්ඩ බැරිනං දීපිය ඔය පෝන් එක ළමයෙකුට.
මෙහෙමත් හිතෙනව. බැසිල් කලින් බැදුම්කරවගේකටද කොහෙද ඩොලර් මිලියන ගානක් ගෙව්වනෙ, ඒව නෑයොන්ගෙ කියල කතාවකුත් ගියානෙ. මේකත් ඒවගේ වැඩක් වෙන්න පුලුවන්. අතීතයේ බැදුම්කර වලට ගෙවන් නෑ කියල ඇමරිකාවෙ නඩුත් යනව. රට බංකොලොත් කියල ලෝකෙම දන්නව. මේ වෙලාවෙ මේ බැදුම්කර ගන්නවනම් ඒ ගන්න අය එක්කො වෙනම ගේමකට යන්න හදන්නෙ එක්කො මොකක්හරි ප්‍රශ්නයක් තියන අය. පරන බැදුම්කර නඩුව ඉක්මනට අහල ඉවර කරල ඒ සල්ලිටික අය කරගත්තනම් ඉක්මන් සල්ලි කියල දේශපාලුවන්ට තේරුනත් ජරාව ගත්ත නිසා කවුරුත් ඒ ගැන කතා කරන්න බයයි.
bandumkara tika aran yaida danna kawru hari kalin wage